කොල්ලොත් එක්ක තමයි බං.
මෙතන කෙස් ඒක කෙල්ලො අඩුයි කොල්ලෝ වැඩියි.
හැබැයි ඇත්තටම ලංකාවේ පිරිමි වැඩියි (ජන සංක්‍යාලේඛන වලට අනුව)
වැඩේ තියෙන්නේ කසාද බඳින වයසේ කොල්ලෝ වැඩියි කෙල්ලෝ අඩුයි.
ඉතින් අනිවා කොල්ලෝ සෙට් එකක් වෙලෙනවා
තව කාරණයක් තමයි කෙල්ලෙකුට වඩා කොල්ලෙක් සමාජයේ තැනකට එන්න ඕන කියන ඒක. රස්සාවක්, ගෙයක් දොරක්, ඉගෙන ගැනීම වගේම මුදල් කියන දේ කොල්ලෙකුට අනිවා වැදගත්.
ඉතින් ඔය දේවල් හොඳටම තියෙන කෙනෙකුට තමයි කෙල්ලෝ සෙට් වෙන්නේ. (ඔය මොනවත් නැති අපතයොන්ටත් සෙට් වෙනවා. ඒක වෙනම කතාවක්)
මොනා උනත් අවසානේ තමන්ගේ ලැබීම තමයි හැම එකටම බලපාන්නේ. අතීත කර්මය. තමන් පෙර භාවයේ කරපු වැරැද්දක් බලපාන්න පුළුවන් නේ.



set karagatta wage newe yako break up wunama appa///
eka hinda kellek set unamath parissamen idapan ubata subapathanawa ladima kallak set wenna 

20-30 atare kello vadi.
vela tiyenne godak kello kollo daganne na , gedarin set karanakam innava.![]()
menna meka thama case eka mchan ubatath kiyanna thiyenne uba kellek naa kiyala dan kellek set wela ekita love karala eki ledak dammoth ubata eka amarui bneka hinda kellek set unamath parissamen idapan ubata subapathanawa ladima kallak set wenna
![]()
ගිණි පෙන්ල්ලෙන් කාපු එකා කලාමැදිරි එළියටත් බයයි කියනවා නේ
ඒක නිසා ගෑනු පරාන වලින් ඈත් වෙලා ඉන්න ඒක මානසික සෞඛයට හොඳයි
දැන් ඉස්සර වගේ කොන්ඩ ස්පයික් කරන ෆැෂන් එහෙම නැහැ බන්. 
රවුල් කොට එහෙම තියෙනවානම් කපපන්.
පොඩ්ඩක් මහත් වෙයන් හොදට කාලා.
ඩිසන් වෙයන් බන් අර ට්වි එකේ නටන එවුන් වගේ වෙන්නේ නැතිව.දැන් ඉස්සර වගේ කොන්ඩ ස්පයික් කරන ෆැෂන් එහෙම නැහැ බන්.
![]()


.Okkoma boruwa ban karanne un unge kelloth ekka athal eke innawa api innawada nadda kiyala danne na
.Podi kaale indan andurana yaaluwo unge birthday parties walata apita kathakaranne na
.Hebai iye pereida set wechcha kellata kathakaranawa
.Owa ohoma tamai ithin
.......hehe balaagena hitapan kawruwath hoyala denakan.Okkoma boruwa ban karanne un unge kelloth ekka athal eke innawa api innawada nadda kiyala danne na
.Podi kaale indan andurana yaaluwo unge birthday parties walata apita kathakaranne na
.Hebai iye pereida set wechcha kellata kathakaranawa
.Owa ohoma tamai ithin
.......

සිරාවට දැන් යාළුකම කියන්නෙත් වෙනස් බන්. ඉස්සර වගේ නෙමෙයි.
අඩේ...... දන්මම එකක් සෙට් කර ගනින්
මටත් 30+ මට හිටිය කෙල්ලො හැබයි මම උන් එක්ක යාලු උනේ ආතල් එකට
උන්ගෙ පවුල් පසුබිම උගත්කම මට වැඩක් උනේ නෑ
ලස්සන හුරුබුහුටි දගකාර කම විතරයි බලුවේ.
උන්ගෙන් හීනියට ආතල් ගත්තා උන්ටත් ආතල් දිලා
හැබැයි හානියක් කරෙ නෑ උන්ට.
මෙහෙම එකක් තියෙනවා පවුල් පසුබිම අධ්‍යාපන තත්වය සෙට් වෙන්නෙ නැත්නම් ඉන්න බෑ වැඩි කල්
අවසානෙ 30දි බදින්න කෙල්ලෙක් හෙව්වා.
මාරම කේස් එක බන්
හරි හමන් කෙල්ලෙක් හොයා ගන්න නෑ බන් ඉන්නෙ ඔක්කොම රොඩු බන්
අනික ලස්සන ( පාරෙ එක්කන් යන්න පුලුවන් තරම්වත්) , අධ්‍යාපනය, රෑකියාව, ( පවුලේ තත්වයඅ පෑත්තකින් තියලා ) තියන ශේප් වෙන මට්ටමේ කෙල්ලෙක් හොයා ගන්න පට්ට කට්ටක්
කන්න ඕන.
අනික ගෙදර උනෙගේ, නෑදෑයන්ගෙ, යාලූවන්ගෙ, වැඩ කරන තැන උන්ගෙන් මාරම කරදරේ කොල්ලෙක් හොයා ගන්න බැරුව ඉන්න කෙල්ලො සෙට් කරනවා බන්....
ඒක නිසා මම කියන්නෙ 25 වෙද්දිවත් බදින්න කෙල්ලෙක්ව සෙට් කර ගනින්.
එතකොට තමන්ට ගැලපෙන එකක් හොයා ගන්න පුලූවන්.
අනික මෙහෙම කතාවක් තියනවා කියලා මතක තියා ගනින් ඔබ හොයන්නෙ යශෝදරාවක් නම් ඇය සොයන්නෙ සිද්ධාර්ථයන්වය කියලා.![]()
mama tag eka damma vihulwata bn uba kawat sira bn yaluwo dan wenas wala mama nam godak tani una knk hitupu yaluwo busy wala job walata anit aya rata ghilla smahara aya move wala wena wena place walatahehe balaagena hitapan kawruwath hoyala denakan.Okkoma boruwa ban karanne un unge kelloth ekka athal eke innawa api innawada nadda kiyala danne na
.Podi kaale indan andurana yaaluwo unge birthday parties walata apita kathakaranne na
.Hebai iye pereida set wechcha kellata kathakaranawa
.Owa ohoma tamai ithin
.......



hehe balaagena hitapan kawruwath hoyala denakan.Okkoma boruwa ban karanne un unge kelloth ekka athal eke innawa api innawada nadda kiyala danne na
.Podi kaale indan andurana yaaluwo unge birthday parties walata apita kathakaranne na
.Hebai iye pereida set wechcha kellata kathakaranawa
.Owa ohoma tamai ithin
.......
mama tag eka damma vihulwata bn uba kawat sira bn yaluwo dan wenas wala mama nam godak tani una knk hitupu yaluwo busy wala job walata anit aya rata ghilla smahara aya move wala wena wena place walata
anika family eka mama witrai inna![]()

hehe apitath otchara tama mchn.iskole 99% yaluwo rata giya.bagayak marry kara.bagayak nethiwuna leda wela,accident wela.uni eke hitapu unwa hoyannawath ne un unge life wala.ihuruwela inna un tikata pissu unwa hambenne masekata serayak.![]()

