ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්
එල කොල්ලෙක් නේ. මම වගේ
මටත් 28 and no girl![]()
and cartoons ha ha, watching this at the moment
සේම් හිය බ්‍රදර්![]()
අඩේ...... දන්මම එකක් සෙට් කර ගනින්
මටත් 30+ මට හිටිය කෙල්ලො හැබයි මම උන් එක්ක යාලු උනේ ආතල් එකට
උන්ගෙ පවුල් පසුබිම උගත්කම මට වැඩක් උනේ නෑ
ලස්සන හුරුබුහුටි දගකාර කම විතරයි බලුවේ.
උන්ගෙන් හීනියට ආතල් ගත්තා උන්ටත් ආතල් දිලා
හැබැයි හානියක් කරෙ නෑ උන්ට.



මෙහෙම එකක් තියෙනවා පවුල් පසුබිම අධ්‍යාපන තත්වය සෙට් වෙන්නෙ නැත්නම් ඉන්න බෑ වැඩි කල්






අවසානෙ 30දි බදින්න කෙල්ලෙක් හෙව්වා.
මාරම කේස් එක බන්
හරි හමන් කෙල්ලෙක් හොයා ගන්න නෑ බන් ඉන්නෙ ඔක්කොම රොඩු බන්





අනික ලස්සන ( පාරෙ එක්කන් යන්න පුලුවන් තරම්වත්) , අධ්‍යාපනය, රෑකියාව, ( පවුලේ තත්වයඅ පෑත්තකින් තියලා ) තියන ශේප් වෙන මට්ටමේ කෙල්ලෙක් හොයා ගන්න පට්ට කට්ටක්
කන්න ඕන.




අනික ගෙදර උනෙගේ, නෑදෑයන්ගෙ, යාලූවන්ගෙ, වැඩ කරන තැන උන්ගෙන් මාරම කරදරේ කොල්ලෙක් හොයා ගන්න බැරුව ඉන්න කෙල්ලො සෙට් කරනවා බන්....




ඒක නිසා මම කියන්නෙ 25 වෙද්දිවත් බදින්න කෙල්ලෙක්ව සෙට් කර ගනින්.
එතකොට තමන්ට ගැලපෙන එකක් හොයා ගන්න පුලූවන්.




අනික මෙහෙම කතාවක් තියනවා කියලා මතක තියා ගනින් ඔබ හොයන්නෙ යශෝදරාවක් නම් ඇය සොයන්නෙ සිද්ධාර්ථයන්වය කියලා.







මේකි මට මාර ලොකුවක් දුන්නා කැමති උනේම නෑ,
