කෙල්ල්ලෙක් නෑ බන්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම දැනට කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් ගොඩ යවලා තියෙනවා උන් දැන් බදලා උන් දලා තියෙන අමරුවට මට තමයි දෙහි කපන්නේ , මෙහෙමයි කෙල්ලෙල් සෙට් වෙන්නෙ මෙන්න මෙහෙම මුලි පරිසරය තියෙන්න ඔන , මලුවා ඉන්නේ වතුරේ වතුර තියෙන තැන වැදගත් මාලු බාන්න කී දෙනෙක් එනවද කියන එකත් වැදගත්, උබට දැන් එවා දැකලා ජොඩු පීනනවා පෙන්නේ , මම කියන්නේ මෙහෙමයි උබ එම් සී එකේ එන්නේ බස් එකේ නම් හැමදාම එන ටයිම් එකට , එ බස් එක එන කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නවා නම් ගොඩ, උබ වැඩකරන්නේ සොප් එකක වෙන්න ඇති , ශොප් එකේ කෙල්ලො ඇති උන්ට කොල්ලො ඇති නැත් න්ම් අකමැති වෙන්න ඇති , එ මොනවා වුනත් උබට ඔය ඉන්න පරිසරයෙක් කෙල්ලෙක් හොය ගන්න අමරුයි, අනිවාරයෙන් ක්ලාස් එකකටවත් ඉංග්‍රිසි ඔය වගේ සීන් එකට යන්න වෙනවා, උබට 25 මචෝ 30 වෙනකන් අමාරුවේ වටෙන්න කල් තියෙනවා , බුකියෙනුත් කෙල්ලෙක් සෙට් කරගනන් ක්‍රම තියෙනවා, උබට වරදින්නේ නැහැ සහෝ උබ මහන්සි වෙල හම්බ කරලා සල්ලි ටිකක් ඉතුරු කරලා දියුණුවෙයන් කෙල්ලෝ සෙට් වෙයි මචෝ. දැන් මචන් කෙල්ලෝ සෙට් වුනා කියන්නේ ආදරේ කරලා බදින්න ඔන බන් නැත් නම් තැන තැන , චාටර් වෙලා ප්‍රශ්ණ වුනොත් සල්ලිත් නස්ති වෙනවා උබත් නස්ති වෙනවා , එක නිසා හොද කෙල්ලෙක් උබට සෙට් වෙයි සමහර විට තම උබේ කලය නෙවෙයි වෙන්න ඇති.

  • Like
Reactions: 222ranga

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තනිකඩකම කොච්චරද අගේ.....

    මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න අවුරුදු ගනක් තිස්සෙ ට්‍රයි කරන්නෙ තාම සෙට් උනේ නෑ බන් කෙල්ලෙක් මට දෑන් වයස 25ක් වෙනවා මිට කලින් ඉදලත් නෑ

    ඉදල හිටලා හරි වාසනාවන්ත
    කොල්ලෙකුත් ඉන්නව අපි අතරේ එහෙනම් ....:lol:

    :lol::lol:
    දීගෙක ගිය දා හිතට දැනේ ...තනිකඩකම කොච්චරද අගේ.....(ප්‍රේමකීර්ති ද අල්විස්):baffled:
     
    • Like
    Reactions: 222ranga

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    උබල මගුලක් කතා කරන මට 31. මටත් කෙල්ලෙක් නෑ. මාර අප්සට් තමා දොනව කරන්නද ලැබීම කියල හිතන් ඉන්නෙ.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

    Sira kathawa yako fun eke idapan kellek dagena badagatha kiyanne hire wilanguwe watunata wada hapan. Thawa tikak ohoma idin.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25 ඕව ගනන් ගන්න එපා බන්
    tawa tv serious balanawa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yako mage 6+ years love eka 2 years back broke up wuna.ekith ekka karapu nethi deyak ne.dan mata 26,kellek tiya ballek dihawath balanna hitenne ne.:dull:kello set wenawa feeling ekak enne ne love karanna.onna thai kellekta nan love hitenawa.:P set karagatta wage newe yako break up wunama appa:dull:///
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන් කෙල්ලක් හම්බුනාම හිතෙයි කරගත්ත මෝඩකම කියල.
    කෙල්ලො එක්ක යාලුවෙන එක හරියට අමු අඹයක් කනවා වගේ. කන එවුන් දැකලා අනිත් එවුන් ආස හිතිලා කෙල පෙරනවා. හැබැයි කන එකා අමාරුවෙන් කනවා. ඊට පස්සේ දත් හිරිවට්ටාගන්නවා. ඔන්න ඕකයි උඹටත් කියන්න තියෙන්නේ.

    සෙක්ස් ඕන නම් ඒක වෙනම දෙයක්. ඒ උනාට කෙල්ලෙක් ගෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. තව දෙයක්, කවදාවත් උඹේ අම්මා වගේ කෙනෙක් නම් හොයාගන්න පුළුවන් කියල හිතනන එපා. මොකද එහෙම කෙල්ලො දැන් නෑ. උන් වඳ වෙලා ගිහින්. අද කාලේ සමාජය විපරිත වෙලා හින්ද හැමෝම ආථ්මාර්ඨකාමී වෙලා. කෙල්ලොත් එච්චරයි.

    ඒක නිසා තමන්ට යමක් කරගන්න බලපන්. රස්සාවෙන් ඉහලට යන්න බලපන්. සල්ලි හොයපන්. හොඳට සල්ලි හොයපන්. Money can't buy happiness කියලා කිව්වට It certainly can මචන්.

    • Like
    Reactions: 222ranga

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    297_1000.jpg

    මේකට මොනා මෙව්වා වෙනවද සිංහලයා. :P
    මටනම් මොනවත් උනේ නේ.
    කෙල්ලගේ බඩ ටිකක් මෙව්වා වෙලා තියෙනවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ ගිය ආත්මෙ පවුල් කඩන්න ඇති. කේලම් කියල එක එක ඒව කරල කපල් වෙච්ච උන් තරහ කරන්න ඇති. ඒකයි මේ ආත්මෙ උඹට කපල් වෙන්න කෙල්ලෙක් නැත්තෙ. ගිහින් බෝධිපූජාවක් වත් තියපන්. දැනුත් උඹ කරන්නෙ අනික් උන් ගැන ඉසිරියා කර කර ඉන්න එක. උඹ කියන්නෙ ඉරිසියා කරනව නෙමෙයි කියල. ඒත් ඕකට කියන්නෙ ඉරිසියාවම තමයි. කරන්න‍ දෙයක් නෑ. ලැබෙන්න ඕන කාලෙට ලැබෙයි. මොකටද ඔය ගෑණු දිහා බල බල ඉන්නෙ? හරියට ජොබ් එක කරපන්. උඹේ මොනව හරි තියෙන ගති ලක්ෂණ වල අඩුවක් නිසා වෙන්න ඕන කෙල්ලොන්ගෙ ආකර්ෂණ්‍ය නොලැබෙන්නෙ. ඒ අඩුපාඩුව හදා ගනින් උඹම හිතල. හොඳටම ‍ෆිට් කෙල්ලෙක් ඉන්නවන නම් ඒකිගෙන් අහපන් උඹේ අඩුපාඩුව. එතකොට ඒකි එල බොක්කක් නම් කියයි ඇයි කෙල්ලො කැමති නැත්තෙ කියල. වෙන නම් දෙන්න උපදෙස් නෑ :angry:

    මේක නම් මටත් ගන්න තියෙන උපදෙශේ.
    ඉස්සර භාවයන් වල අනුන්ගේ පවුල් කඩලා, කෙල්ලොන්ව රවට්ටලා තියන අයට මෙහෙම තමයි වෙන්නේ. අනුන්ට ඉර්ශ්‍යා කරපු අයටත් මේක වෙනවා.

    ඉස්සර කෙල්ලෙක් නැති එකට මමත් දුක් උනා (දැනුත් නෑ ඉතින්)
    හැබැයි තමන් කරපු දේවල් නිසාම තමයි තමන්ට මේ දේ උනේ කියලා දැනගත්තම ටිකක් හිතට සැනසීමක් ලැබෙනවා.

    මේ ත්‍රෙඩ් ඒක දාපු කෙනාටත් එකම තමයි කියන්න තියෙන්නේ.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යකෝ මට 28 ඉ . තම කෙල්ලෙක් නෑ . ඔන්න දැන් ගෙදරින් හොයනවා. 50ක් විතර බැලුව. එකත් අතල් බන්.
    :P:P:P:eek:
    යෝජනා වලට හොයන එකත් එපා වෙනවා නේ බන්.
    මංනාලියො බලන්න යන එකයි, කන එකයි, "ආ දෙන්නා කතා කරගන්න, මේ නවීන කාලේ නේ කියල යන එකයි... ඒක විකාරයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දැනට කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් ගොඩ යවලා තියෙනවා උන් දැන් බදලා උන් දලා තියෙන අමරුවට මට තමයි දෙහි කපන්නේ , මෙහෙමයි කෙල්ලෙල් සෙට් වෙන්නෙ මෙන්න මෙහෙම මුලි පරිසරය තියෙන්න ඔන , මලුවා ඉන්නේ වතුරේ වතුර තියෙන තැන වැදගත් මාලු බාන්න කී දෙනෙක් එනවද කියන එකත් වැදගත්, උබට දැන් එවා දැකලා ජොඩු පීනනවා පෙන්නේ , මම කියන්නේ මෙහෙමයි උබ එම් සී එකේ එන්නේ බස් එකේ නම් හැමදාම එන ටයිම් එකට , එ බස් එක එන කෙල්ලෙක් පුරුදු වෙලා ඉන්නවා නම් ගොඩ, උබ වැඩකරන්නේ සොප් එකක වෙන්න ඇති , ශොප් එකේ කෙල්ලො ඇති උන්ට කොල්ලො ඇති නැත් න්ම් අකමැති වෙන්න ඇති , එ මොනවා වුනත් උබට ඔය ඉන්න පරිසරයෙක් කෙල්ලෙක් හොය ගන්න අමරුයි, අනිවාරයෙන් ක්ලාස් එකකටවත් ඉංග්‍රිසි ඔය වගේ සීන් එකට යන්න වෙනවා, උබට 25 මචෝ 30 වෙනකන් අමාරුවේ වටෙන්න කල් තියෙනවා , බුකියෙනුත් කෙල්ලෙක් සෙට් කරගනන් ක්‍රම තියෙනවා, උබට වරදින්නේ නැහැ සහෝ උබ මහන්සි වෙල හම්බ කරලා සල්ලි ටිකක් ඉතුරු කරලා දියුණුවෙයන් කෙල්ලෝ සෙට් වෙයි මචෝ. දැන් මචන් කෙල්ලෝ සෙට් වුනා කියන්නේ ආදරේ කරලා බදින්න ඔන බන් නැත් නම් තැන තැන , චාටර් වෙලා ප්‍රශ්ණ වුනොත් සල්ලිත් නස්ති වෙනවා උබත් නස්ති වෙනවා , එක නිසා හොද කෙල්ලෙක් උබට සෙට් වෙයි සමහර විට තම උබේ කලය නෙවෙයි වෙන්න ඇති.

    :love:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    ස්තුතියි මච්න්ලා අදහස් වලට පොඩ්ඩක් හරි හිත හදුනා උබලයි වචන වලට:)
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කෙල්ලෙක් කියන්නෙ මහ දෙයක් නෙමෙයි බන්,සෙට් වුනු දවසක එක තෙරෙයි,ආකල්ප වෙනස්කර ගනින්,ෆිට් එකෙ ආශ්‍රය කරන්න කෙල්ලො ටිකක් හොයා ගනින්.කෙල්ලො ආසයි ෆිට් එකෙ විහිලු කරල විනොදෙන් ඉන්න උන්ට කෙල්ලො කැමති,FB එකෙන් කෙල්ලොත් එක්ක චැට් කරන්න පුරුදු වෙයන්,ෆොන් නම්බර් එකක් හොයා ගත්තනම් ගොඩක් ලෙසි.
    ඔය් කිව්වට මටත් කෙල්ලෙක් නැ එක ලග ලග බූට් දෙකක් කාල කෙල්ලො එපා වුනා :P :P
    කෙල්ලෙක් ආසයි සල්ලි වගෙම පෞර්ශයක් තියන කොල්ලන්ට ගොඩක් වෙලාවට කෙලින්ම ගිහින් කතා කරල නොම්බරෙ ඉල්ලුව දෙනවා.උබට පුලුවන්නම් ජ'පුර කැම්පස් එක ලග බෝඩ් වෙයන් :P :P අපෙ නන්ගිලා හරි ආසයි පිට කොල්ලන්ට :P
     
    පෞර්ශය කියන් දෙයට මොනද අදාල වෙන්නෙ ඈග පත් එහෙමත් තියෙන්න ඔනෙද මම න්ම් කෙට්ටුයි බන්:dull:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    පෞර්ශය කියන් දෙයට මොනද අදාල වෙන්නෙ ඈග පත් එහෙමත් තියෙන්න ඔනෙද මම න්ම් කෙට්ටුයි බන්:dull:

    එහෙම එකක් නැ බන් සරලවම මන් කලුයි කැතයි මහතයි,මුනේ කුරුලෑ පිරිලා හොද ජොබක් නැ :lol:
    ලව් කරන්න ඕව ප්‍රශ්න නෙමෙයි බන් මේ තෙරෙඩ් ටික බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1708158

    http://www.elakiri.com/forum/showthread.php?t=1595859

    http://www.elakiri.com/forum/showthread.php?t=1698225

    http://www.elakiri.com/forum/showthread.php?t=1636121

    හැමෝටම කෙල්ලෙක් සෙට් වේවා :):):)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    salli tiyenava nam kello innava ban :dull:
    uba MC eke karanne badu vikunana ekane? unta oya posh kello kamati venne na
    ubata set unoth venneth garment baddak thami. unuth dan salli passe yanne
    mama dakala tiyenava kalu mahatha posath dial un ekka patta lassana kello innava