mama tag eka damma vihulwata bn uba kawat sira bn yaluwo dan wenas wala mama nam godak tani una knk hitupu yaluwo busy wala job walata anit aya rata ghilla smahara aya move wala wena wena place walata
anika family eka mama witrai inna![]()

ela elaado daapan pahak!!
Mage family eketh mama witarai![]()

එහම කරන්නවත් කෙල්ලෙක් නැ බන් බලන බලන් හැම කෙල්ලටම කොල්ලෝහිත ගියොත් ඕන් මගුලක් වෙන්ඩ කෙල්ල තනියම ඉන්න වෙලවක් බලල අහපන්.
හා නම් හා, බැ නම් බැ .එච්චරයි.
ගොඩක් උන්ට කෙල්ලො නැත්තෙ අකමති වෙඉ කියල බයට අහන් නැති හින්ද.
අපෙ පොරක් හිටිය අහන්න පස් මහ බැලුම් බල බල.
කෙල්ලගෙන් ඇහුවට පස්සෙ කියපි අහනකන් හිටියෙ අයියෙ කියල.![]()

ekohomada ban?![]()
ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්


මට කෙල්ලෙක් ඉන්න නිසා බං කියන්නෙ... තනිකඩ ජිවිතේ මාර ගති බං




ඕනා සුත්තක් කියලා උබට හිත යන එවුන්ට ටෝක් කරපන්. 


, මොන උට්ටක්ද


ochara kello set kara ganna hati kiypanko![]()
මම සුදු නෙමේ තලෙලලු ...
එත් හොඳ personality එකක් තිබුනා ..... නංගිට මේ ගැන කිව්වම කිව්වේ අර කෙලී ඉගනගෙන ඉවර වෙනකන් කත එක්කවත් යාලු වෙන්නේ නෑමයි කියල..... එත් එක මාසයක් කට්ට කාලා මේකිට මව හොදට note කර ගත්තා .... ඊට පස්සේ saturday එකක ඒකිට class තියනවා ...... එදා ගිහින් ගට අරන් ඇහුවා .... එකී එක පාර හා කිව්වේ නැ ... ඇඹරි ඇඹරි හිටියා ..... ඊට පහු දවසක එකී නැඟී අතේ ලියුමක් එවල තිබුනා අයියට කැමති කියල.....
ඔන්න ඔය විදිහට තමා කෙල්ලොන්ව යාලු කොරගන්න ක්රමේ හොයා ගත්තේ....



thx machan advice ekata monawa hari karnna onaමචන් ලබන මාසේ ක්රිස්මස් නේ. ඒ දවස් වලට mc එකේ කෑලි බහිනවා වැඩි නේද?ඕනා සුත්තක් කියලා උබට හිත යන එවුන්ට ටෝක් කරපන්.
නැතිවෙන්න දෙයක් නැහැනේ.
අනිත් එක තව හිටියා කියලා වයස යන එක විතරයි වෙන්නේ.
ජිවිතේ ලොකුම කඩඉමක් කියලා හිතලා ගේමට බැහැපන්.
ඕන කමින් වෙනස් වෙයන් දැන් ඉන්නවට වඩා.
ලබන අවුරුද්ද මෙච්චර කාලෙකට ගෙවන හොදම් අවුරුද්ද කර ගනින්. සපෝර්ට් එකට එකට යාලුවෙක් ඇතිනේ වැඩ කරන තැන.
නැතත් කමක් නැහැ බන්.![]()
ගුඩ් ලක්.
මගේ යාලුවෙක් හිටියා mc ලවු එක්ස්පර්ට් කෙනෙක් උව සෙට් උනොත් උපදේසක් අරන් දෙන්නම්.![]()

ආහ්, ඕව ගනන් ගන්න එපා බන්. මටත් දැන් 24 ක්, හැමදාම කැම්පස් එකේදි දකිනවා සෙට් වෙලා ඉන්න කපල් ගන්න ආතල්, ඒත් මට නම් ඉතින් ගානක් වත් නෑ
ඉවසල හිටපන් හිමිකාරිය කවද හරි හම්බ වේවි, ඊට කලින් තමන්ට යමක් කරගෙන හිටපන්(රැකියාව පැත්තෙන්)![]()
mmmකෙල්ලෙක් නෑ කියල අඬ අඬ ඉන්න එපා බොලව්, මොන උට්ටක්ද
![]()
ඒක ගැනම හිත හිත ඉන්නෙ නැතුව, ඒ කාලෙන් උපරිම ප්රයෝජනය අරන් තමන්ගෙ අනාගතයට දෙයක් කර ගනිල්ලා. ඒ අතරෙ හොද කෙල්ලෙකුත් හොයපන්,
ඒත් හම්බුනේ නෑ කියල කවදාවත් දුක් වෙන්න එපා
ඉන්නම බැරිනම් බඩුවක් ගහපන්

bump

මෙතනත් ඔය වගේ...දොස්තර හොදහිත බලනවා යකු දැන්..මොන කෑලිද.නැ කියල මොන දුකක්ද..ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

මෙතනත් ඔය වගේ...දොස්තර හොදහිත බලනවා යකු දැන්..මොන කෑලිද.නැ කියල මොන දුකක්ද..![]()

ube visthara diyan set karanna

