කෙල්ලා 16+

Pissu pus

Banned
Jun 16, 2011
43
2
0
කෙල්ලා උබේ යාලවෙකුත් එක්ක උබේ ඉස්සරහදි කතා කරන එකට උබලා කෑමතිද?:dull::dull:

දාමුකෝ බලන්න අදහස් ටිකක්:rolleyes::rolleyes:
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    උබේ ගෑනී මගේ ඇදේ දොයිය ගත්තට කමක් නැතෙයි ?
     
    Pissu pus

    Banned
    Jun 16, 2011
    43
    2
    0
    අවුලක් නැහැ, මොකෝ මට කෙල්ලට වඩා මගේ යාලුවෝ ශුවර් :lol:

    පී.එස්. කෙල්ල මේක දකීද ? :dull:
    යාලුවො ටිකටත් උබට වගේම නෑති නිසා හොදයි..:rofl:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    kellata onawata wada limitation danna epa...

    uba kamathi nattan kella wena ayath ekka kata karanawata eka kellata danenna dipan...

    kellata ehema danenna nam uba kellata godak adare karanna one...

    ehema nathuwa hamadetama limitation dala, antimala ubata elakiri ekema thread ekak danna wei...

    mage kella mawa dala giya kiyala...

    hithapan uba ube kellage yaluwoth ekka pani hala hala kochchara kata karala athida???

    godak kollo waradi widiyata adare karala kella dala giyama kellata baninawa...

    attata baluwoth warada kollage...

    habai machan mama me kiyanne kella karana ona dekata haaaa kiyan inna kiyala nam newei...

    kellawa adaren ganakata tiyaganin....
     
    තෑන්ක්ස්
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    කාලෙකින් වටින කතාවක් කියලා තියෙන්නෙ..... :P
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    සැකය ආදරයට ඒ තරම් හොද.... දෙයක් නෙමේ........
    තමන්ට කෙල්ල විස්වාසනම්....
    දෙන්න එක ඇදේ නිදාගත්තත් ප්‍රශ්නයක් නෑ

    owa pora talk witharai daruwa....

    ube kella wena ekek ekka ade nida gattanam ubata terei...

    kiyanna laziy karanna thamai amaru kiyala...