කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ
දැන් අවුරුද්දකට විතර කලින් කෙල්ලෙක් මීට් උනා. ටිකින් ටික ආශ්රය කරද්දි මටත් කැමත්තක් ආවා
වැඩිය සෙට් වෙන්න බැරි උනත් ශේප් එකේ මැසේජ් එහෙම යැව්වා. මාරම fit දැන්.
අද හෙටම අහන්න යන්නේ
අවුල තියෙන්නේ මෙයා කැතලික්.
ආගම නිසා මෙයා කලින් කොල්ලෙක්ටත් බෑ කියපු ආරන්චියක් ආවා.
උඹලා හිතන්නේ මොකද්ද?
ආගම්නන් මාරු කරන්න බෑ කොල්ලෝ මොනවා උනත්
මට හිතෙන්නෙම කෙල වෙයි කියලා
වැඩිය සෙට් වෙන්න බැරි උනත් ශේප් එකේ මැසේජ් එහෙම යැව්වා. මාරම fit දැන්.අද හෙටම අහන්න යන්නේ

අවුල තියෙන්නේ මෙයා කැතලික්.
ආගම නිසා මෙයා කලින් කොල්ලෙක්ටත් බෑ කියපු ආරන්චියක් ආවා.
උඹලා හිතන්නේ මොකද්ද?
ආගම්නන් මාරු කරන්න බෑ කොල්ලෝ මොනවා උනත්
මට හිතෙන්නෙම කෙල වෙයි කියලා



