කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හවස්උනා , කෝ මොකෝ උනේ ? ඇහුවද ? ගුටි කෑවද ? බැන්නද ? කෙල්ල සෙට් ද ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම දැන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන එක නවත්තලා තියෙන්නේ.ඒත් උබටත් මට වෙච්චි දේ වගේ දෙයක් වෙන්න කලින් මේ ටික කියන්නම්.මම හිතගිය කෙල්ලගෙන් කැමැත්ත අහන්න මට ගියේ මාස දෙකක් වගේ පොඩි කාලයක්.එයාට කොල්ලෙක් හිටියෙත් නෑ.ඒත් මම අහන්න සතියකට විතර කලින්, කාර් එකකින් යන එකෙක්, එයාව ෆලෝ කරලා, ගෙදරටම ගිහින්, ගෙදර මිනිස්සු එක්කම එයා ගැන කතාකරලා.සල්ලි, දේපල තියෙන නිසා, ගෙදර මිනිස්සුත් එච්චර අකැමැත්තක් පෙන්නලා නෑ.කොල්ලෙක් නැති නිසාත්, ඌත් පෙනුම තියෙන එකෙක් නිසාත් එයාත් ටික දවසකින් කැමැත්ත දීලා.මම සතියයි පරක්කු උනේ, අන්තිමට පෙරහැර ගිහින්.මමත් ඉතින් පැත්තකට උනා, එයාගේ සතුට ගැන හිතලා.මම දන්නවා, ඌට මට වඩා එයාව සතුටින් තියන්න පුලුවන්.මම උබට කියන්නේ බන්, මේවගේ ඒවා දවසක්වත් පරක්කු කරන්න නරකයි.ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. :(:(

    අම්මපා කියහං :lol::lol:

    කොහෙද උබ තොලොන්ජි වෙලා හිටියේ :frown::frown:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිදහසේ ඉදපන් අතල් එකේ.ගැනු පටලව ගත්තාම ප්‍රශ්න වැඩි. පුරුවේ කරුම ගෙවන්න ඕනේ නම් ගැනියක් කරගහන්නම ඕනේ:lol:
     
    blue_in_rio

    Well-known member
  • අම්මපා කියහං :lol::lol:

    කොහෙද උබ තොලොන්ජි වෙලා හිටියේ :frown::frown:

    සිරාවටම වෙච්චි දේ තමයි ඉතිං කිව්වේ.රෙද්දක් ඇඳන් කියන්න පුලුවන් එකක් නෙමෙයි තමා. :sorry:

    ඉඳලා හිටලා ඇවිත් යනවා බන්. :dull:
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:

    :(:(:(
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:

    හුka ගනින් අයිසේ උදේ ඉදන් බලන් හිටියේ නොකා නොබී උබේ විස්තරේ දැනගන්න..:growl:ශික් අයි කෙලෝ ගත්තේ :confused:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:

    :growl::no::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,542
    16,379
    113
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:
    අහ කෙලලා තියෙන්නේ වැඩේට. උබටත් වඩා අපිට අවුල් **** :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:

    Congratulations!:lol:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔබ පුල පුලා බලා සිටිය මොහොත :rofl::rofl:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන් :sorry:

    apoi, ubatath kela unada?? matath kelavila inne, waren api dennama eka,a bottuwe...