මම දැන් මේ වගේ ත්රෙඩ් වලට රිප්ලයි දාන එක නවත්තලා තියෙන්නේ.ඒත් උබටත් මට වෙච්චි දේ වගේ දෙයක් වෙන්න කලින් මේ ටික කියන්නම්.මම හිතගිය කෙල්ලගෙන් කැමැත්ත අහන්න මට ගියේ මාස දෙකක් වගේ පොඩි කාලයක්.එයාට කොල්ලෙක් හිටියෙත් නෑ.ඒත් මම අහන්න සතියකට විතර කලින්, කාර් එකකින් යන එකෙක්, එයාව ෆලෝ කරලා, ගෙදරටම ගිහින්, ගෙදර මිනිස්සු එක්කම එයා ගැන කතාකරලා.සල්ලි, දේපල තියෙන නිසා, ගෙදර මිනිස්සුත් එච්චර අකැමැත්තක් පෙන්නලා නෑ.කොල්ලෙක් නැති නිසාත්, ඌත් පෙනුම තියෙන එකෙක් නිසාත් එයාත් ටික දවසකින් කැමැත්ත දීලා.මම සතියයි පරක්කු උනේ, අන්තිමට පෙරහැර ගිහින්.මමත් ඉතින් පැත්තකට උනා, එයාගේ සතුට ගැන හිතලා.මම දන්නවා, ඌට මට වඩා එයාව සතුටින් තියන්න පුලුවන්.මම උබට කියන්නේ බන්, මේවගේ ඒවා දවසක්වත් පරක්කු කරන්න නරකයි.ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ.![]()

අම්මපා කියහං![]()
කොහෙද උබ තොලොන්ජි වෙලා හිටියේ

ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්

ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්
ශික් අයි කෙලෝ ගත්තේ 
ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්

අහ කෙලලා තියෙන්නේ වැඩේට. උබටත් වඩා අපිට අවුල් ****ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්

ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්

ඔබ පුල පුලා බලා සිටිය මොහොත
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැඩේ කෙලවුනා පිංවතුනි. සම්පූර්ණ විස්තරය අද රෑ වෙද්දි දාන්නන්
apoi, ubatath kela unada?? matath kelavila inne, waren api dennama eka,a bottuwe...

දෙන්නා සෙට් වෙලා දුක තුනී වෙන්න බීපන්![]()

ai ali bootakda?![]()