කෙල්ලෙක්ගෙන් කිස් 1ක්.....

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    fatta ban onna 5+

    :D:D:D
    11.gif
    11.gif
    11.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ
    එයා - රෑට එහෙම ඔහොම ඉල්ලන්නෙපා හස්බන්ඩ් ගෙදර ඉන්නවා. චැට් හිස්ට්‍රි මකන්න මාත් මකනවා

    :lol: :lol:

    21.
    මම - ඒයි ඒයි ඒයි කිස් එකක් දෙන්නකෝ
    එයා - ඔබ ඇමතු ග්‍රාහකයා වෙන කෙනෙකුට කිස් කරමින් සිටි
    මම - කන්ෆරන්ස් දාලා ත්‍රි සම් එකක් කරමුද
    එයා - ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත

    :lol: :lol:

    23.
    මම - සුදු අක්කියො කිස් එකක් දෙන්නකෝ
    එයා - රෑට මනුස්සයා වද දෙනවා බස් එකේ යද්දි ඒකේ උන් වද දෙනවා ඔෆිස් ආවම බොසා වද දෙනවා ෆේස් බුක් ආවම ඔයා වද දෙනවා
    මම - :ඪ්
    එයා - ඔයා මගේ සුදු මල්ලියනේ ඒ නිසා uummmmmwwaaaahhhhzz...

    මේක මරු :lol: :lol:

    ඔය නොම්බර 8 කියන්නෙ මචෝ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න කැතම කෙල්ල. මන් හිතන්නැ මෙ වෙනකන් කවුරුවත් එයාගෙන් ලොකු ලොකු දේවල් තියා පොඩි කිස් එකක්වත් ඉල්ලලා ඇති කියලා. ඔතන මන් ලිව්වෙ ටිකක් විතරයි ඒකි මට බැනලා රචනාවක්ම එවලා තිබුනා ඒත් මන් එයාට යැව්වෙ වචන අටක පොඩි රිප්ලයි එකක් විතරයි එයාට ඒකට කට උත්තර නැ තාම රිප්ලයි කලේ නැ හැබැයි මැසේජ් සීන් කියල වැටෙනවා. ඔතන නොම්බර 10 කියන්නේ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ලස්සනම කෙල්ල. උඹලම හිතලා බලපන් ඒ දෙන්නගෙ රිප්ලයි දෙක දිහා.

    ගොඩක් වෙලාවට කෙල්ලෝ එහෙම තමයි :yes: ලස්සන උන් ඕවා ගණන් ගන්නේ නැහැ. එච්චර ලස්සන නැති උන් හෙන පඬි ටෝක් දෙන්නේ

    මාත් අහල බලන්න ඕනේ. :P උන් මම ඉල්ලපු එක දාල screenshot දැම්මොත් තමයි මට කෙලවෙන්නේ :baffled: