"කදුලු වෑටුනු " සින්දුව අහපන්
oya wage sindu ahana nisa thamayi bn ohama wenne

ubanm 15-16 ages widihata chat karala thiyenne...![]()
මගෙ සූභ පැතුම් එකී උබට කැමති නොකියා !!!! උබ වැඩිය වද දෙන්නේ නැතුව ෆුල් සූනාමි සීන් එකක් දාපන් උඹ දවස් දෙකක් තුනක් මිසුන් වෙයන් කෙල්ල නිකන්ම උබ ලඟට එයි ලොල් මචන් ඔය අපේ නංගි ද දන්නේ නැහැ අපේ නංගිත් ඔය විදියට මැසේජ් දාන්නේ ලොල් එහෙම වුනොත් මස්සිනේ ලොලේ ලොල්

මොකො කියන්නෙ මස්සිනෙ
uba ithin baw baw gaga ballek wagene kamaththa ahanna gihilla thiyenne.. ithin koheda kella kamathi wenne..jk
ganan ganna epa bn. godak kello ekaparata kamathi kiyanna.. samahara wita kella passe kamathi wei..![]()

දැන් මොකද තත්වේ යකෝ?
මේක උඹට හිතට ගන්නයි කියන්නේ, ඕක හරි ගියත් නැතත් ආයේ කෙල්ලෙක්ගෙන් කැමැත්තක් අහනවා නම් ජීවිතෙට ඔහොම බල්ලෙක් වගේ අහන්න යන්න එපා හරකෝ...
උඹේ අර msgs කියෙව්වම කොල්ල කව්ද කෙල්ල කව්ද කියල හොයාගන්න මාර ගේමක් දෙන්න වුනා යකෝ..

කෙල්ල යාලු උනා මචන්ලා ,මම එදයින් පස්සෙ වචනයක් වත් ඕක ගෑන මතක් කරේ නෑ . වෙනද වගේ ආතල් එකේ චෑට් කලා . එයා කියුව මචන්