කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන හෑටි

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    හිහි , මන් A/L .ඒක ඈත්ත වෙන්න ඈති කියුවත් වගේ මේක මගෙ පලවෙනි එක
    එයාත් මන් වගේම විහිලුවට බරයි . මන් වගේමයි . කෝල් කරත් එහෙමයි වෙලාවකට මට හිනා යනව එයා කියන දේ වලට .

    ඒ වෙලාව විහිලු කරපු වෙලාවක් මට එක පාරටම හිතුන දෑන් තමයි නියම වෙලාව කියල ඉතින් මන් ක්‍රියාත්මක උනා
    banbuwak karanne nathuwa a/l karaganin ban.oya kaledi love karanna yanna epa ban.a/l kiyanne sellamak neme.ubatama thamai kelawunoth.owa karapan 23-24 wage wayasedi.chat karala thiyena widiyen therenawa kellath maha molak wage.

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඉතිං උඹට දැනෙන්නෙ නැද්ද උඹ ජෝකර් කෙනෙක් වෙනවා කියලා ඒකි ඉස්සරහ.. අනේ මන්දා.. උඹට කියලා වැඩක් නෑ.. උඹට කැමති විදියක් කරගනිං.. සුභපතනවා..!

    ඉතින් ඒකිත් කෑමති දෙන්නම විහිලු කරගෙන හිනා වෙලා ඉන්නනෙ දවසම?

    මොනවා ගැනද අත්දැකීම් නැත්තෙ.. යකෝ මුල්ම සැරේ කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහනකොට මොන එකාටත් අත්දැකීම් නෑනෙ.. හැම එකාටම 1st ලව් එකක් තියෙනවනේ..:growl:
    Thinking outside box machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මන් අනිවා මීට් වෙනව ආයෙ අහන දවසෙ යාලු කම වෑඩි කරගෙන .ජෝක් එකක් වගේ පෙනුනට මම හිතින් නොසන්සුන් වෙලා අතුලෙන් ෆුල් සීරියස් තමයි හිටියෙ

    ඔයා ඇතුලෙන් ෆුල් සිරියස් හිටියට ඒක කෙල්ලට පේන්නේ නෑනෙ මල්ලි. කව්රු මොනව කිව්වත් කෙලින්ම ගිිහන් අහනව තරම් සාර්ථක ක්‍රමයක් නෑ. එතනදි විහිලු බෑ. සීරියස් කියන්න ඕනේ. කියල බලන්නකෝ ඔය කෙල්ල එයාට කැමති වෙයි :)
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ඔයා ඇතුලෙන් ෆුල් සිරියස් හිටියට ඒක කෙල්ලට පේන්නේ නෑනෙ මල්ලි. කව්රු මොනව කිව්වත් කෙලින්ම ගිිහන් අහනව තරම් සාර්ථක ක්‍රමයක් නෑ. එතනදි විහිලු බෑ. සීරියස් කියන්න ඕනේ. කියල බලන්නකෝ ඔය කෙල්ල එයාට කැමති වෙයි :)
    ඔව් අයියේ . දෑන් මටත් මූනට සෙට් වෙලා අහන්න තරම් හයියක් ඈවිත් තියෙන්න
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    banbuwak karanne nathuwa a/l karaganin ban.oya kaledi love karanna yanna epa ban.a/l kiyanne sellamak neme.ubatama thamai kelawunoth.owa karapan 23-24 wage wayasedi.chat karala thiyena widiyen therenawa kellath maha molak wage.

    කෙල්ල හිනා වෙන්න ආසයි , මෝලක් නෙමේ . 23 24 වෙද්දි ලව් කරන්න කෙනෙක් හම්බුන් නෑත්තම් Forever alone තමයි
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    Gon Ponsiyo thota e kella kemathie dan eki oya yasa ageta kiyala thiyenne eka thamayi but ponnayek wage kella buranna yanna epa yako baw baw gaala e kellata tho ponsa dail ekak kiyala Hitheyi
    dan wade goda putho dan ithin kella issaraha respa widiyata idapan ethakotayi e kella baya nethuwa thota lan wenne

    fuhs.gif
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Gon Ponsiyo thota e kella kemathie dan eki oya yasa ageta kiyala thiyenne eka thamayi but ponnayek wage kella buranna yanna epa yako baw baw gaala e kellata tho ponsa dail ekak kiyala Hitheyi
    dan wade goda putho dan ithin kella issaraha respa widiyata idapan ethakotayi e kella baya nethuwa thota lan wenne

    fuhs.gif

    elanee
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    banbuwak karanne nathuwa a/l karaganin ban.oya kaledi love karanna yanna epa ban.a/l kiyanne sellamak neme.ubatama thamai kelawunoth.owa karapan 23-24 wage wayasedi.chat karala thiyena widiyen therenawa kellath maha molak wage.

    eka thami:yes: oyaa mawa anukaranaya karanna malli:cool:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කෙල්ල හිනා වෙන්න ආසයි , මෝලක් නෙමේ . 23 24 වෙද්දි ලව් කරන්න කෙනෙක් හම්බුන් නෑත්තම් Forever alone තමයි
    oya kaledi apith ohoma hithuwa kollo.ee ewunata oya wayasedi uba multhana denna one igenimata.ubata hodata salli thiyenawanum ,nathnum igenimai love kirillai dekama elata karaganna puluwannum karapa.
    ubata athal eke joke ekak danna one num ubalage iscole ewun ekka athal eke idapan.
    karana deyak hithala karapan.oya kale aye enne naa.:no::no::no::no::no::no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    oya kaleta kotchara kivvath terene ne ban.;)
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    මෙක දැකලා මට ලොවෙත් හිනා :lol:,අනේ මෙහෙම සංසාරෙක හැටි අර කවුද කිව්වා වගේ,මෙවා මොන ලව් ද හලෝ,මෙහෙම ලව් කරන්න බැ...කොටින්ම ඔන්ලයින් ලව් මම ගනන් ගන්නෙ නැ,ඔවා ලව් කියන්න බැ...ඔක්කොටම කලින් ඉස්කොලේ ගොහින් එ වැඩ ටික කොරලා ඉන්නකෝ ළමයෝ.

    අනික මෙයා ඔයාට අක්කා කෙනෙක් නෙද වෙන්නෙ.......හා අක්කලාගේ ලව් ඉලව් හලෝ :lol:....
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මෙක දැකලා මට ලොවෙත් හිනා :lol:,අනේ මෙහෙම සංසාරෙක හැටි අර කවුද කිව්වා වගේ,මෙවා මොන ලව් ද හලෝ,මෙහෙම ලව් කරන්න බැ...කොටින්ම ඔන්ලයින් ලව් මම ගනන් ගන්නෙ නැ,ඔවා ලව් කියන්න බැ...ඔක්කොටම කලින් ඉස්කොලේ ගොහින් එ වැඩ ටික කොරලා ඉන්නකෝ ළමයෝ.

    අනික මෙයා ඔයාට අක්කා කෙනෙක් නෙද වෙන්නෙ.......හා අක්කලාගේ ලව් ඉලව් හලෝ :lol:....

    same age halo
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    "කදුලු වෑටුනු " සින්දුව අහපන්

    oya wage sindu ahana nisa thamayi bn ohama wenne