yalu uma kiwwa friend da natnam ubawa bf kara gattadaකෙල්ල යාලු උනා මචන්ලා ,මම එදයින් පස්සෙ වචනයක් වත් ඕක ගෑන මතක් කරේ නෑ . වෙනද වගේ ආතල් එකේ චෑට් කලා . එයා කියුව මචන්

yalu uma kiwwa friend da natnam ubawa bf kara gattadaකෙල්ල යාලු උනා මචන්ලා ,මම එදයින් පස්සෙ වචනයක් වත් ඕක ගෑන මතක් කරේ නෑ . වෙනද වගේ ආතල් එකේ චෑට් කලා . එයා කියුව මචන්

yalu uma kiwwa friend da natnam ubawa bf kara gattada![]()
මාත් හොයන්නෙ මේ වගෙ කෙල්ලෙක් තමයිමොකො කියන්නෙ මස්සිනෙ
![]()

උඹට නෙමෙයි හිනාවුනේ.. ප්‍රගීත් කියපු දේට..
සුභපැතුම් මචං.. මං දැන් දැක්කෙ සීන් එක..
podi case ekakne ban...oka sidda una loke 1ni eka uba neme ne ban.. okata try karana gaman wena 1th try karapan..oka passema yanna epa
1. 60% මට එක්කෙනෙක් ඉන්නව අනේ
2. 30% අපි යාලුවො වගේ ඉමු
3. 10% කටේ පිට්ටු

සහතික අැත්ත... 

යාලුවෙක් විදියට හරි කතාකරන්නෙ උබ ගැන ටිකක් හරි හිතන නිසා නෙ ,
උබ පව් කියලා හිතල මේ ටික ලියන්නෙ ටයිප් කරනවා කියන එක වහක් කිව්ව දෙවලින් අදහස ගනින්
ඕනෙම නම් ඕයිට එහාත් යන්න පුලුවන් (කලින් මැග් එක දාන්න එපා)යාලුවො වගෙ ඉන්න බැ බන් කොච්ච්ර ඒකෙන් වෙන්නෙ නිකන් දුක් විදින එක