කෙල්ලෙක්ගෙ සීන් එකක්
මම කෙල්ලෙක් එක්ක චැට් කරා fb එකෙන්.හැබැයි නළුවෙක්ගෙ photos දාලා තිබ්බෙ account එකේ වෙලාවට එයාට මාට්ටු උනේ නෑ.එයා කලින් කොල්ලෙක්ට කැමැත්තෙන් ඉදලා ඌට වෙන කෙල්ලෙක් ඉන්නවා.ඒත් මේ කෙල්ල තාම හිත හිත ඉන්නවා.මෙයා එක්ක දිගටම චැට් කරද්දි එයා නිකම් මට කැමතී වගේ.මම මුල ඉදලම කිස් ඉමෝජි එහෙම යවනවා එක දවසක් කිස් එකක් ඕන කිව්වම මුකුත් නොකිය කිස් ඉමෝජි එකක් එව්වා.මට එතකොට තමයි තේරුනෙ කැමති කියලා. ඊට පස්සෙ මම කිව්වා මම fb අයින් කරනවා exam Ekakනිසා කියල.සෑහෙන්න worry උනා මගේ number එකත් ඉල්ලා ගත්තා msg කරන්න.මම ඔය අතරෙ real account එකෙන් fake එකේ යාළුවෙක් විදියට කතා කරා. මම ඇහුවා fake එක ගැන එයාට කැමතිද කියලා.. මේ කෙල්ල කිව්වෙ නැතෑ පිස්සුද කියලා . ඊට පස්සෙ fake එකෙන් කිව්වා මට වෙන කෙල්ලෙක් කැමතිද අහනවා අද අපේ ගෙදර එනවා කියලා.ඊට පස්සෙ real එකෙන් msg කරාම තේරුනා එයා මාර අප්සට් එකේ ඉන්නෙ කියලා...කොහොම හරි මම fake එකාව සීන් එකෙන් අයින් කරා.පට්ට ම ලස්සන කෙල්ලෙක් .ඒත් fake එක වගේreal මම ලස්සන නැති නිසා අකමැති වෙයි ද? මම ඉස්සරහට කොහොමද deal කරන්නෙ??
මම මහ ලොකුවට කැතක් නෑ.ඒත් ලස්සනකුත් නෑ.කෙල්ල campus එන්න ඉන්නෙ physical මේ පාර.මම medicine එන්න ඉන්නෙ. හිතුවෙ නෑ chat කරලා සෙට් කරගන්න පුළුවන් කෙල්ලොත් ඉන්නවා කියලා.මට තේරෙන්නෙ නෑ කරන්න ඕන දේ ඉස්සරහට. ඇග හදාගෙනත් නෑ රැවුලත් නෑ යාන්තම් ගස් දෙකක් තුනක් තියෙනවා.උසත් නෑ ලොකුවට.මේ මගේ යාළුවෙක්ගෙ සීන් එකක්.ඌට මම කිව්වා මේකෙ thread එකක් දාන්න කියලා . ඌගේ profile එක අලූත් නිසා ත්රෙඩ් දාන්න බෑලු.ඒ නිසා මට දුන්නා දාන්න.(මම නම් ඩොකෙක් නෙමෙයි අනෙ
.

Last edited: