කෙල්ලෙක්ගෙ සීන් එකක්

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    කෙල්ලෙක්ගෙ සීන් එකක්

    මම කෙල්ලෙක් එක්ක චැට් කරා fb එකෙන්.හැබැයි නළුවෙක්ගෙ photos දාලා තිබ්බෙ account එකේ වෙලාවට එයාට මාට්ටු උනේ නෑ.එයා කලින් කොල්ලෙක්ට කැමැත්තෙන් ඉදලා ඌට වෙන කෙල්ලෙක් ඉන්නවා.ඒත් මේ කෙල්ල තාම හිත හිත ඉන්නවා.මෙයා එක්ක දිගටම චැට් කරද්දි එයා නිකම් මට කැමතී වගේ.මම මුල ඉදලම කිස් ඉමෝජි එහෙම යවනවා එක දවසක් කිස් එකක් ඕන කිව්වම මුකුත් නොකිය කිස් ඉමෝජි එකක් එව්වා.මට එතකොට තමයි තේරුනෙ කැමති කියලා. ඊට පස්සෙ මම කිව්වා මම fb අයින් කරනවා exam Ekakනිසා කියල.සෑහෙන්න worry උනා මගේ number එකත් ඉල්ලා ගත්තා msg කරන්න.මම ඔය අතරෙ real account එකෙන් fake එකේ යාළුවෙක් විදියට කතා කරා. මම ඇහුවා fake එක ගැන එයාට කැමතිද කියලා.. මේ කෙල්ල කිව්වෙ නැතෑ පිස්සුද කියලා . ඊට පස්සෙ fake එකෙන් කිව්වා මට වෙන කෙල්ලෙක් කැමතිද අහනවා අද අපේ ගෙදර එනවා කියලා.ඊට පස්සෙ real එකෙන් msg කරාම තේරුනා එයා මාර අප්සට් එකේ ඉන්නෙ කියලා...කොහොම හරි මම fake එකාව සීන් එකෙන් අයින් කරා.පට්ට ම ලස්සන කෙල්ලෙක් .ඒත් fake එක වගේreal මම ලස්සන නැති නිසා අකමැති වෙයි ද? මම ඉස්සරහට කොහොමද deal කරන්නෙ??
    මම මහ ලොකුවට කැතක් නෑ.ඒත් ලස්සනකුත් නෑ.කෙල්ල campus එන්න ඉන්නෙ physical මේ පාර.මම medicine එන්න ඉන්නෙ. හිතුවෙ නෑ chat කරලා සෙට් කරගන්න පුළුවන් කෙල්ලොත් ඉන්නවා කියලා.මට තේරෙන්නෙ නෑ කරන්න ඕන දේ ඉස්සරහට. ඇග හදාගෙනත් නෑ රැවුලත් නෑ යාන්තම් ගස් දෙකක් තුනක් තියෙනවා.උසත් නෑ ලොකුවට.මේ මගේ යාළුවෙක්ගෙ සීන් එකක්.ඌට මම කිව්වා මේකෙ thread එකක් දාන්න කියලා . ඌගේ profile එක අලූත් නිසා ත්‍රෙඩ් දාන්න බෑලු.ඒ නිසා මට දුන්නා දාන්න.(මම නම් ඩොකෙක් නෙමෙයි අනෙ :(.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    rab ne bana di jodi

    :yes::yes::yes::yes:

    220px-Rab_Ne_Bana_Di_Jodi.jpg


     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    තේරුනේ නෑ මොකද්ද ඔය film එකේ සීන් එක??? මම බලලා නෑ
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඔය කැම්පස් ඒවා එලියට ඇවිත් බඳින්න හොයන්නේ උන්ගේ මට්ටමට ඉගෙන ගත්තු උන්ව. උබත් ඒ ලෙවල් එකට ඉන්න සල්ලි බාගේ එහෙම තියෙනවා නං අවුලක් නෑ. නැත්තං උබට දාර බුට් එක්ක කන්න ආසයි නං කරගෙන යමන්.

    හයියො බං ආපහු කියවපන් ත්‍රෙඩ් එක.මේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ යාළුවෙක්ගෙ.ඌ මෙඩිකල් යන්න ඉන්නෙ.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හයියො බං ආපහු කියවපන් ත්‍රෙඩ් එක.මේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ යාළුවෙක්ගෙ.ඌ මෙඩිකල් යන්න ඉන්නෙ.

    Advise karanna amarui nobala, dennage FB link ewahan balanna
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    kella kamathi well naha ban. Muge fake eke photos nisa fake ekata kamathi.mu real eken fake eke yaluwek widiyata Katha karala.kohoma Hari Dan kella fake ekata kamathi naha
    meddek nisa kella kemathi wela aththe. .awlak wena ekak na
    Methana podiatry game ekak dila thyenne mu
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හයියො බං ආපහු කියවපන් ත්‍රෙඩ් එක.මේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ යාළුවෙක්ගෙ.ඌ මෙඩිකල් යන්න ඉන්නෙ.




    මෙඩිකල් කොටහා දැක්කේ දැන් නේ :confused:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    අනේ සුදාම්මේ මේච්චර ආදරයක් ලෝකේ තියනවද.
    මට නම් උහුලන්න බෑ
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Chat eken set wena kello innawa ban. Hodata hoyala balahan. Real eken friend widiyata tikak kal idala balahan kohomada kiyala. Ubath genuine idahan. Dennata denna set nam issarahata karan yannai tiyenne. Nathnam itin atharala dannawa.
    Simple plan ekak
    😁😁