කෙල්ලෙක්ගෙ හුට පට

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්ත ඇත්ත......
    ඇත්ත මං දන්නව එයා මාව ගනන් ගන්නෙ නෑ.....
    ඒත් මං දන්නව මට බැහැ එයාව ගනන් නොගෙන වගේ ඉන්න...
    මොකද මං ඒ තරමට එයාට ආදරෙයි....
    මං දන්නව මට ඒක කවදාවත් කරන්න බෑ.......

    ##මේ සිද්ධියෙදී, කෙල්ල හිතල තියෙනව එයා මට බෑ කිව්ව හින්දා.... මං එයාව තැං තැං වට බයිට් කරනව කියලා.... ඉතිං මෙයා පට්ට අප්සට් එකේ ඉඳල අඬන්න වගේ හදලා.... ඒ වෙලාවෙ අර අක්ක තමයි මෙයාගෙ දුක බදා ගෙන shape කරල තියෙනව.... මේ අක්ක මටත් දවසක් කිව්ව....,, දැං මෙයා අකමැති හිංදා මටත් නවත්තන්න කියල... (එහෙම කිව්වට එහෙම නවත්තන්න බෑනේ....) ඉතිං මං හිතන්තෙ නෑ... අක්ක ඔය විදියට මෙයාව චාටර් කරන්න පටන් ගනී කියල....##

    ඔයා කියන කථාව මං පිලි ගන්නව.... ඒත් මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බෑ....
    මට කොහොම හරි කෙල්ලව දැනුවත් කරන්න ඕන..... “මං ඔයා ගැන නෙවෙයි මේ කථා වූණේ කියලා....“

    ඔයා කියන විදියට මේකට තවත් කෙල්ලෙක් ගෑවුණොත් චාටර් තමයි....
    ඒත් ඉතිං මං කියල මොනව කරන්නද...
    මට ඉතිං අන්තිමට අක්කගෙ පිහිට තමයි පතන්න වෙන්නෙ.....

    එයා දැං මාත් එක්ක කථා කරන්නවත් කැමති නෑ.....
    කොටින්ම කිව්වොත් මාව අඳුරන්නෙ නෑ වගේ ඉන්න......
    මට ඒක දරා ගන්න බෑ....

    ##කොල්ලො කියනව මටත් ඒකි විදියට ගෑස් දාං ඉන්න කියලා......මං දවසක් දෙකක් try කරා.... ඒත් මං ඒ රඟපෑමෙන් පරාජය වූණා.... මට ඇත්තටම බෑ එහෙම දෙයක් කරන්න... ඒ මං එයාට ඒ තරමටම ආදරේ හන්දා.....##

    ඔව් ඒක එහෙම තමා..
    ඒත් ඒ ගැන කෙල්ලට තැකීමක් නෑ නේ...
    ඒ නිසා එයාට දැනෙන්නම එයාව තව දුරටත් follow කරන්නේ නෑ කියන එක එයාට දැනෙන්න අරින්න..
    ඉස්සර පන්ති ඇරිලා එයා ගේ පස්සෙන් ගියා නම් දැන් එයාට පේන්නම නොදැක්කා වගේ තනියම තනියම යන්න..
    නිකන් මනෝ පාරක් ගහන් යන විදියට
    ඔහොම දවස් 3ක් විතර කරලා 4 වෙනි දවසේ
    ඔය සෑහෙන්නම ‍ෆිට් එකක් තියෙන ගෑනු ළමයා හරහා අර ළමයට කතා කරන්න කියලා විනාඩියක්
    හෝ විනාඩි 2ක් ඉල්ල ගන්න..
    (
    විනාඩි 2ක් ඉල්ලලා දෙන්න කියලා කියනවා මිසක් මම මෙහෙම එකක් තමා කියන්න හිතන් ඉන්නේ ඒවා මේවා කියන්න යන්න එපා..
    කතා කරන්න කියලා කියන එකත් නොකියා ඒ කෙල්ලට දැනෙන්න ඒක තමා අවශ්‍යතාවය කියලා හැ‍ඟෙන්න ඔය අක්කට කියහන්...
    අක්කා උඹට එකෙන්ම සප් නම් ඊට එහා අහන්නේ නෑ...මතක තියා ගනින් කට පරිස්සක් කරන් වැඩේ කර ගන්න..
    වචන අඩුවෙන තරමට හැඟීම් ප්‍රයෝජනයට ගනින්..මිනිස්සුන්ට කතා කරන්න වචන චැදගත් වෙන්නේ 10%ක් වගේ තමා..)

    උඹ වැඩ කාරයා නම් තත්පර 30 කෙල්ලට හිතට දැනෙන්නම කියන දේ කියයි..

    "ඔයාට හිතා මතා වරදක් කලේ නෑ.ඒත් එහෙම වෙලා කියලා ඔයා මගේ දිහා වෙනදා වගේ නොබලන එකෙන් මගේ හිතට දැනෙනෙවා..
    ඒ නිසා මගෙන් වරදක් උනා නම් සමාවෙන්න..මොකද මම මීට කලින් කාටවත් ආදරේ කරලා නෑ..මේ තරම් කියලා...."

    යන්න...

    අනික් කෙල්ල දිහා බලන්න වත් එපා වෙලාව වෙන් කරාට තෑන්ක් කරන්නවත් එපා...
    කියුවා හැරුණා ගියා...
    ආයේ කොල්ලෝ එක්ක සෙට් බහින්නේ නැතිව ගෙදරම පල..

    මේක හැඟිම් බරව ඒත් කොල්ලෙක් වගේ කියහන්...
    කෙල්ල අහක බලන් ඉඳී ඒත් මේ ටිකේ අන්තිම වචන දහය කියද්දි කෙල්ල උඹ දිහා බලන විදියට වැඩේ වෙන්න ඕන...
    මොකද කෙල්ල කීයටවත් බලා පොරොත්තු වෙන්නේ නෑ ඒ වචන දහය....
    ඔය වචන දහය සෑහෙන්න වෙනසක් කරයි..
    ඊට පස්සේ සතියක් උඹ ඒ පැත්තවත් නොබල හිතින් ඉවසන් ඉඳහන් මෝඩයා නොවී...
    2 වෙනි සතියේ ආයේ අර යාලුවෙන්න කලින් තිබුන කාලේ වගේ හැඟිමක් මූණේ තියන් ඒ කෙල්ල දිහා බලහන්..

    කෙල්ලත් ඒ වගේම ප්‍රතිචාරයක් දුන්නොත්
    ආයේ ඒ යාලුකම තියා ගනින්..
    ඉස්සරට වඩා ‍ෆිට් එකක් තියෙනවා..
    අනිවා..ඉගෙනීම ගැනම හිතහන්..
    යාලුවෙක් වගේ කතා කරහන්...
    එතනින් එහා කියන ඕන නෑ නේ...
    :):):):)
    වැඩේ හරි ගියොත් කියහන් මම acc num එක දෙන්න ලක්ෂයක් deposit කරහන්....
    :lol::lol::lol::lol::lol:

    කෙල්ල ඔරවන් ගියොත්..
    උඹ ඔය කෙල්ල හරි යන්නෙම නෑ තමයි...
    ආයේ සමාව ඉල්ලන්නවත්..
    ඒ කෙල්ල ගැන කතා කරන්නවත් යන්න එපා..

    :no::no::no::no::no:

    GOOD LUCK

    Last edited:

    Big Show

    Junior member
  • Aug 5, 2012
    315
    15
    18
    ane ban pons nowi kelin kellata katha karapan
    methana awith cha nowi.............................
     
    මාර ආතල් අප්ෆ මටත් වෙන්නෙ.......:shocked::):lol::D:yes:
    ඔන්න ඉතිං මං පොඩ්ඩක් moral එහෙම up කරගෙන..... මෙයාට තේරුම් කරල දෙන්න කියල ලේස්ති වෙනකොටම..................!!!! ###$$$%%%&&&***()():confused::confused::confused::confused::confused:

    ඔන්න අහගන්නකො කථාව.......;:):)

    මං ඉතිං හොඳ වචන සෙට් එකකුත් හදා ගෙන.... වැඩේට එන්ටර් වෙන්න කෙල්ල එනකං බලන් හිට්යා.......;);):cool::cool:

    ##අපේ tuition class එකට ඇතුල් වෙන තැනම වගේ තමයි Tap එක තියෙන්නෙ.....##
    මම ඉතිං ටැප් එක ළඟට ගියා වතුර බොන්න..... ඒ ළඟ පාත කවුරුත් හිටියෙ නෑ... ඔක්කොම පංතිය ඇතුලෙ.... ඔන්න ඉතිං මං වතුර බ්බී ඉන්න කොට මං දැක්ක කෙල්ල තනියම ඈතිං එනව......
    ටික ටික මෙයා ලං වෙද්දි මම වෙවුලන්න වගේ ගත්ත... (ඇයි ඉතිං මොන වගේ ප්‍රතිචාරයක් ඒවිද දන්නෙ නෑ‍නේ.....););)
    කෙල්ල ක්ලාස් එක ළඟට ආවට පස්සෙ,, මං ඉතිං කියන්න ඕන සේරම ට්ක ගොනු කරගෙන.... කෙල්ලට කියන්න හදද්දිම............!!!!!!!!!! :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    කෙල්ල මගෙන් ඇහුවනෙ ..... “කොහොමද විභාගේ??? ලේසිද??? ලකුණු දුන්නද කියලා.....“
    /// මට කට උත්තර නැති වුණා... මොකක්ද මේ උණේ කියලා/////
    ### මෙහෙම හොඳට කථා කරාට පස්සෙ බනින් පුළුවන්ද....!!##
    මං shape එකේ “විභාගෙ අවුලක් නෑ... ටිකක් ලේසියි....තාම ලකුණු දුන්නෙ නෑ....“ කියල කිව්වා..

    ඊට පස්සෙ මොනවත් නොකිය හිනා වෙලා ගියා...
    ---- මට නිකං මාව කරකවල අත ඇරිය වගේ....-----

    ** මං හිතුව ඉතිං වැඩේ ගොඩ තමයි කියල... එහෙම හිතා ගෙන පට්ට සතුටකින් මං ගිහින් පංතියෙ වාඩි වුණා....*****

    කෙල්ල ඊට පස්සෙ මං දිහා බැලුවෙත් නෑ.... බැලුනත් ඉක්මනටම අහක බලා ගත්ත..... එයා ඒ වෙලාවෙ රඟපෑවෙ,, මාව කවදාවත් දන්නෙ නෑ වගේ... දැකලවත් අඳුරන්නෙවත් නෑ වගේ.....

    #$#$ මට නිකං පිස්සු වගේ..... ZzZzZzzzzZZZzzzzz............. #$#$

    පංති ඇරිල යද්දිත් මාව දැක්කෙ නෑ වගේ අහක බලා ගෙන ගියා.....

    ඇයි අනේ මටම මෙහෙම කරන්නෙ.......?????
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka

    මට නම් හිතෙන්නෙ වැඩේ හරි ට්‍රැක් එකට වැටිලා වගේ. උඹත් ඕනවට වඩා යන්න එපා. එයා ගැන උනන්දු බව පෙන්නපන් අනිත් අයට වඩා. ඒත් ඇඹලයා වෙන්න එපා. ටික දවසක් යද්දි එයාම උඹ ගැන හොරෙන් හොයන්න ගනියි. අත්දැකීමෙන් කියන්නෙ. :yes:

    මොනා උනත් කොල්ලො ඉගෙනගනින්. ඒක ඔලුවෙ තියන් කරන දෙයක් කරපන්. නැත්තන් අන්තිමට උඹට දෙකම නැතිවෙයි.
    :sorry:
     
    මං හොයන්න ගත්තොත්...!!!:no::no::no:
    මං කරල තියෙන එක්කොම කුපාඩි වැඩ ටික මාට්ටු වුණොත්......

    මළ කෙලියයි... මං ඉවරෝ.........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුලින් අක්කව දගනින්
    එකෙන් එක්ස්පිරියන්ස් අරං අනිත් කෙල්ලව දාගනින්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බලල වගෙ හිටපන් දාගන්නකන් ඊට පස්සෙ ඊට පස්සෙ ඕන හු.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුලින් අක්කව දගනින්
    එකෙන් එක්ස්පිරියන්ස් අරං අනිත් කෙල්ලව දාගනින්

    fuck-that-bitch-yao-pff.png