ඇත්ත ඇත්ත......
ඇත්ත මං දන්නව එයා මාව ගනන් ගන්නෙ නෑ.....
ඒත් මං දන්නව මට බැහැ එයාව ගනන් නොගෙන වගේ ඉන්න...
මොකද මං ඒ තරමට එයාට ආදරෙයි....
මං දන්නව මට ඒක කවදාවත් කරන්න බෑ.......
##මේ සිද්ධියෙදී, කෙල්ල හිතල තියෙනව එයා මට බෑ කිව්ව හින්දා.... මං එයාව තැං තැං වට බයිට් කරනව කියලා.... ඉතිං මෙයා පට්ට අප්සට් එකේ ඉඳල අඬන්න වගේ හදලා.... ඒ වෙලාවෙ අර අක්ක තමයි මෙයාගෙ දුක බදා ගෙන shape කරල තියෙනව.... මේ අක්ක මටත් දවසක් කිව්ව....,, දැං මෙයා අකමැති හිංදා මටත් නවත්තන්න කියල... (එහෙම කිව්වට එහෙම නවත්තන්න බෑනේ....) ඉතිං මං හිතන්තෙ නෑ... අක්ක ඔය විදියට මෙයාව චාටර් කරන්න පටන් ගනී කියල....##
ඔයා කියන කථාව මං පිලි ගන්නව.... ඒත් මට මේක තවත් හිතේ තද කරන් ඉන්න බෑ....
මට කොහොම හරි කෙල්ලව දැනුවත් කරන්න ඕන..... “මං ඔයා ගැන නෙවෙයි මේ කථා වූණේ කියලා....“
ඔයා කියන විදියට මේකට තවත් කෙල්ලෙක් ගෑවුණොත් චාටර් තමයි....
ඒත් ඉතිං මං කියල මොනව කරන්නද...
මට ඉතිං අන්තිමට අක්කගෙ පිහිට තමයි පතන්න වෙන්නෙ.....
එයා දැං මාත් එක්ක කථා කරන්නවත් කැමති නෑ.....
කොටින්ම කිව්වොත් මාව අඳුරන්නෙ නෑ වගේ ඉන්න......
මට ඒක දරා ගන්න බෑ....
##කොල්ලො කියනව මටත් ඒකි විදියට ගෑස් දාං ඉන්න කියලා......මං දවසක් දෙකක් try කරා.... ඒත් මං ඒ රඟපෑමෙන් පරාජය වූණා.... මට ඇත්තටම බෑ එහෙම දෙයක් කරන්න... ඒ මං එයාට ඒ තරමටම ආදරේ හන්දා.....##











































මාර ආතල් අප්ෆ මටත් වෙන්නෙ.......
ඔන්න ඉතිං මං පොඩ්ඩක් moral එහෙම up කරගෙන..... මෙයාට තේරුම් කරල දෙන්න කියල ලේස්ති වෙනකොටම..................!!!! ###$$$%%%&&&***()()
ඔන්න අහගන්නකො කථාව.......;
මං ඉතිං හොඳ වචන සෙට් එකකුත් හදා ගෙන.... වැඩේට එන්ටර් වෙන්න කෙල්ල එනකං බලන් හිට්යා.......
##අපේ tuition class එකට ඇතුල් වෙන තැනම වගේ තමයි Tap එක තියෙන්නෙ.....##
මම ඉතිං ටැප් එක ළඟට ගියා වතුර බොන්න..... ඒ ළඟ පාත කවුරුත් හිටියෙ නෑ... ඔක්කොම පංතිය ඇතුලෙ.... ඔන්න ඉතිං මං වතුර බ්බී ඉන්න කොට මං දැක්ක කෙල්ල තනියම ඈතිං එනව......
ටික ටික මෙයා ලං වෙද්දි මම වෙවුලන්න වගේ ගත්ත... (ඇයි ඉතිං මොන වගේ ප්රතිචාරයක් ඒවිද දන්නෙ නෑනේ.....)
කෙල්ල ක්ලාස් එක ළඟට ආවට පස්සෙ,, මං ඉතිං කියන්න ඕන සේරම ට්ක ගොනු කරගෙන.... කෙල්ලට කියන්න හදද්දිම............!!!!!!!!!!
කෙල්ල මගෙන් ඇහුවනෙ ..... “කොහොමද විභාගේ??? ලේසිද??? ලකුණු දුන්නද කියලා.....“
/// මට කට උත්තර නැති වුණා... මොකක්ද මේ උණේ කියලා/////
### මෙහෙම හොඳට කථා කරාට පස්සෙ බනින් පුළුවන්ද....!!##
මං shape එකේ “විභාගෙ අවුලක් නෑ... ටිකක් ලේසියි....තාම ලකුණු දුන්නෙ නෑ....“ කියල කිව්වා..
ඊට පස්සෙ මොනවත් නොකිය හිනා වෙලා ගියා...
---- මට නිකං මාව කරකවල අත ඇරිය වගේ....-----
** මං හිතුව ඉතිං වැඩේ ගොඩ තමයි කියල... එහෙම හිතා ගෙන පට්ට සතුටකින් මං ගිහින් පංතියෙ වාඩි වුණා....*****
කෙල්ල ඊට පස්සෙ මං දිහා බැලුවෙත් නෑ.... බැලුනත් ඉක්මනටම අහක බලා ගත්ත..... එයා ඒ වෙලාවෙ රඟපෑවෙ,, මාව කවදාවත් දන්නෙ නෑ වගේ... දැකලවත් අඳුරන්නෙවත් නෑ වගේ.....
#$#$ මට නිකං පිස්සු වගේ..... ZzZzZzzzzZZZzzzzz............. #$#$
පංති ඇරිල යද්දිත් මාව දැක්කෙ නෑ වගේ අහක බලා ගෙන ගියා.....
ඇයි අනේ මටම මෙහෙම කරන්නෙ.......?????


මට නම් හිතෙන්නෙ වැඩේ හරි ට්රැක් එකට වැටිලා වගේ. උඹත් ඕනවට වඩා යන්න එපා. එයා ගැන උනන්දු බව පෙන්නපන් අනිත් අයට වඩා. ඒත් ඇඹලයා වෙන්න එපා. ටික දවසක් යද්දි එයාම උඹ ගැන හොරෙන් හොයන්න ගනියි. අත්දැකීමෙන් කියන්නෙ.
මොනා උනත් කොල්ලො ඉගෙනගනින්. ඒක ඔලුවෙ තියන් කරන දෙයක් කරපන්. නැත්තන් අන්තිමට උඹට දෙකම නැතිවෙයි.![]()



2nd wenna epa ban!![]()
මුලින් අක්කව දගනින්
එකෙන් එක්ස්පිරියන්ස් අරං අනිත් කෙල්ලව දාගනින්
ita wadiya hodai dennam da gattanmමුලින් අක්කව දගනින්
එකෙන් එක්ස්පිරියන්ස් අරං අනිත් කෙල්ලව දාගනින්

බලල වගෙ හිටපන් දාගන්නකන් ඊට පස්සෙ ඊට පස්සෙ ඕන හු.....




මුලින් අක්කව දගනින්
එකෙන් එක්ස්පිරියන්ස් අරං අනිත් කෙල්ලව දාගනින්
uba kiyapan lakunu sirawata koyi wageda
athi dakshada dakshada normalda kiyala
class eke papers wala lakunu thiyanawada