කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මචන් කෙල්ලෙක් ඉන්නවා. මේකිව මට MBA එකේදී හම්බවෙනවා. දවස් දෙක තුනක් හිනා වුනා . එක දවසක් ඒකිට වාහනේ ගන්න බැරි වෙන්න මගේ වාහනේ ගැහුවා :lol:. ඊට පස්සේ එක දවසක් මම පොඩ්ඩක් කතාවට අල්ල ගත්තා. නම වැඩ කරන තැන එහෙම ඇහුවා . එයත් මම කොහෙද වැඩ කරන්නේ එහෙම ඇහුවා . විනාඩි 2ක් වගේ කතා කරන්න ඇති . මේකිට කොල්ලෙක් නැහැ . යාලුවෙක්ගෙ මාර්ගෙන් දැනගත්තේ. මම ඉතින් FB එකේ හොයලා request එකක් දැම්මා . දාලා දවස් දෙකක් වගේ බන්. තාම accept කලේ නැහැ . දැන්නම් මට මොකක්ද වගේ . යැව්වේ මෝඩ කම කියලා හිතෙනවා . දැන්නම් cancel කරන්නත් බැහැ . මම එහෙම කැත එකෙක් නෙමෙයි . ඒකිට සමාන හොද ජොබක් කරනවා . හැබැයි කලින් කෙල්ලෙක් ඉදලා නැහැ බන් . මට පොඩ්ඩක් කෙල්ලෝ අල්ලන්න තේරෙන්නේ නැහැ . දැන් ඉතින් lectures ගිහින් මූණ දෙන්නේ කොහමද බන් . කරන්න හොද දෙයක් කියපන්කො . ඔව් ඉතින් දැන් වයස අහලා බැනපන් . මට 28යි . ගෙදෙරින් proposal බලනවා බන් . මේකිට හිත ගියා . පොඩ්ඩක් කතා කරලා බලන්න request එකක් දැම්මේ . කොහෙද ඉතින් . අපි වගේ එවුන් තව ඉන්නවා
    Danma Accept karanne na bn. Ube ekei ge photo ekakata like ekak dapn shape eke
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඒ කියන්නේ උබ ශිශ්‍යත්වේ පාස් කොල්ලෙක්ක්ක්ක්

    ඕ යා..
    අම්මා ශිශ්‍යත්වේ දිය කරවලා පෙව්වා
    කෑලෑවෙන් එලියට ආවේ මගේ අම්මට පින් සිද්ද වෙන්න
    2003 - 2011 නුවර වෙලා උපරිම පිස්සු නැටුවා
    2013 ඉදන් කොලබට වෙලා ආතල් එකේ ඉන්නවා 😁😈
    ශිශ්‍යත්වේ තමා ජීවිතේ වෙනස් කරපු තැන
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • ඇයි කෙල්ලො රත්තරංද
    කෙලින්ම අහපං මට කැමතිද කියල
    අකමැතියි කිව්වොත් අනෙ උඹ හුකාගනින්, මම වෙන හොද කෙල්ලෙක් දාගන්නව කියපං
    හොද රස්සාවකුත් තියෙනවනං වාහනේකුත් තියෙනවනං පෙනුමත් හොදනං චරිතෙත් හොදනං මොකටද බං දෙකට නැමෙන්නෙ
     

    ddr651

    Junior member
  • Sep 10, 2020
    14
    45
    13
    ube car eka mokadda?
    kellage car eka mokadda?

    aparade friend request ekak yawwe eka parata :D
    Ochchara detail kiyanna ba oi
    Dennatama tiyenne Japan mid range vahana dekak.
    ochchara kalpanaa karanna deyak ne
    FB request ekak demma oyaa accept karala thibbe nee kiyapan
    ethakota denagaththa heki deken ekak
    kohoma unath
    jaya wewa
    Ow bun math me wage deyak hithuwe

    ඇයි කෙල්ලො රත්තරංද
    කෙලින්ම අහපං මට කැමතිද කියල
    අකමැතියි කිව්වොත් අනෙ උඹ හුකාගනින්, මම වෙන හොද කෙල්ලෙක් දාගන්නව කියපං
    හොද රස්සාවකුත් තියෙනවනං වාහනේකුත් තියෙනවනං පෙනුමත් හොදනං චරිතෙත් හොදනං මොකටද බං දෙකට නැමෙන්නෙ
    Ganu kochchara kamati wunath kamati kiyanawada bun. Puduma jeewi kottashayak 😂
     
    • Love
    Reactions: amino

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    yako 28 wela ubata kellek talk karanna bari nam oka atharala dapan, ubata gedarin set karana maralayak kara gahagena hitapan.
    anika eki enneth car ekenam ekita aniwa kollek athi,

    ඔව් කොල්ලෙක් නැතිවෙන්න බෑ. කා තියෙන කෙල්ලෝ ඇතුලේ තමයි බ්ලොජොබ් දාන්නේ. :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    කෙලින්ම කැමැත්ත අහන එක හොඳයි,. මොකද කල් යල් බලලා ටෝක් ටෝක් කර කර හිටියොත් ඒකි උඹව කඩේ යවල වැඩ අරගෙන තියෙයි. උඹේ ක්‍රෂ් එක නිසා කඩේ යන්නේ පැනගෙන. එතකොට උඹ කැමැත්ත අහද්දී කියන්නේ අනේ අයියේ මම ඔයාව ආශ්‍රය කලේ එහෙම අදහසකින් නෙමෙයිනේ කියලා.. :(

    1985 - 1995 කොල්ලො ගොඩක් ඉන්නවා කෙල්ලො නැතිව බන්
    ඔය කාලේ ඉපදුන එවුන්ට අපලයි හොදටම
    Fb groups තියෙනවා 89/90/91/92/93 ඉපදුන එවුන්ගේ groups මාර තොගයක් ඉන්නවා සින්ගල් එවුන්
    කෙල්ලෝ නෙමෙයි කොල්ලෝ විතරයි සිංගල්. ගෑනු එහෙම ලෙසියකට සිංගල් වෙන්නේ නෑ. අඩුම මාසයක්වත් ඉන්නේ නෑ සිංගල් වෙලා. ඕන තරම් පිරිමි ඉන්නවා උන්ට කරගහන්න.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,035
    9,660
    113
    එක තැනක නෑ
    Umba gon wade karala iwarai.

    Dan eka shape wenna karanna thiyanne kelinma ekita kiyapan ah mama oyata fb request ekak damma ko thama accept karala nane kiyala. Eki e welqwema qccept karai and umba paniya kiyala hithuwa nam ekath nathi wenawa.

    Mathaka thiyaganin eka deyak kello kamathi kelin katha karana kollonta. E nisa lajjawa paththakata dala katha karapan kelin ona deyak. Ehema kiyala eka para okkoma kiyawanna yanna epa. Molen gema gahapan. Good luck machan
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Umbala wage kollo pirimi jathiyatama lejjawak

    Kelinma gihin katha karapanko

    OK wage nam coffee out ekakata call karapan
    Phn number eka illa ganin
    Inne koheda amma thaththa gena ahapan

    **** Thug size ayiyala innawada kiyala hoyala balapan

    Kondak nethi kollonta kello kemathi nehe
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ෂිහ් අච්චර ගොබ්බ සිරිසේනයත් කෑල්ලක් ටෑකල් කලා නම් උඹලට බෑරිද බන්