කෙල්ලෙක්ට උදව් කරන්න විදියක් කියපන්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒකි ජොබ් එකක් කරන්නෙත් නැත්නම් ඉගෙන ගන්න සල්ලිත් නැත්නම්,උබ දෙන සල්ලි ගන්නෙත් නැත්නම් ඉතින් උඹ ඒකිව බැඳපන්.ප්‍රස්නේ අහවරයිනේ

    mama badalane ban inna
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama badalane ban inna

    හුටා.මට අමතක වුනානේ.ඒකිට ඔය ටෙක්නිකල් වගේ එකක් සෙට් කරලා දියන්.නැත්නම් හොඳට මහන්න උගන්වන ටේලරින් කෝස් එකක් කරන්න කියහන්.උඹ දෙන සල්ලි ගන්න ඒකි කැමති නැත්නම් උබ කෙල්ලට නොකියා කෝස් එකට සල්ලි ගෙවහන්.කෙල්ලට කියහන් ස්කොලශිප් එකක් හම්බවුනා කියලා.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    පුටේ උඹට තියෙන මගුලටත් කණකොකා හඬන වැඩක් උඹ කරගන්න හදන්නේ. :yes: මට පේන්නේ උඹට ඒකිට ගිහින් වගේ. බැඳපු එකෙන් නිසා මම පිට යන එක අනුමත කරන්නේ නෑ. උඹ ඒකි එක්ක එක එක කරන්න ගියාම උඹේ ගෑණිට මොකද වෙන්නේ? උඹලා දෙන්නට දෙන්නා විස්වාස නිසානේ බඳින්න ඇත්තේ. උඹ ඕක අපෙන් අහන්නැතුව වයිෆ්ගෙන් අහපං. හැබැයි ඒක ප්‍රශ්න ගොඩක මුල වෙන්න පුලුවනි

    උදව් කරනවනම් මතක තියාගනින් ආපහු කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා විශේෂයෙන්ම කෙල්ලෙක්ගෙන්. උන්ට එක හුස්ම උඩට ගනිද්දි මතක තිබ්බ දේ හුස්ම පහල දාද්දී අමතකයි:rofl:
    ගෙදර දන්නවා නම් රුපියල් 5000 ගාණේ ගෙදර ඇඩ්‍රස් එකට ඒකිගෙ නමින් money order යවලා සද්ද නැතුව ඉඳපන්.
     
    naha machan ape thiyanne godak close friendship ekak

    nathuwa mama ekigen sex balaporoththu wenne naha kawathawath

    friendship unath gedara ganita kiwwama un ganne waradi widiyata
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සල්ලි දෙන්නැතුව ඇතිවෙන්න පොත් පෑන් පැන්සල් වගේ දේවල් අරං දෙන්න එතකොට ඒකිට තියෙන වියදම් අඩුවෙයිනෙ :) උඹ අරං ඉවරයි ගත්තෙ නැත්තං ඒ ටිකට උඹටත් කරන්න දෙයක් නෑ විසි කරනව ඇරෙන්න කියපං :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    ගෙදර දන්නවා නම් රුපියල් 5000 ගාණේ ගෙදර ඇඩ්‍රස් එකට ඒකිගෙ නමින් money order යවලා සද්ද නැතුව ඉඳපන්.

    5000 kiyana eka mata echchara ganak naha ban

    gedarata kiyanna deyak naha eka
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සල්ලි දෙන්නැතුව ඇතිවෙන්න පොත් පෑන් පැන්සල් වගේ දේවල් අරං දෙන්න එතකොට ඒකිට තියෙන වියදම් අඩුවෙයිනෙ :) උඹ අරං ඉවරයි ගත්තෙ නැත්තං ඒ ටිකට උඹටත් කරන්න දෙයක් නෑ විසි කරනව ඇරෙන්න කියපං :yes:

    pan pansal walata echchara ganak yanne nahane ban

    masekata onenam Rs.500 yai

    class fees anam manan thamayi godak thiyanne
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    උදවු කරන්න ක‍්‍රම කීපයක් තියනව,

    1. මයික් එකක් හොයාගනිං (වැඩ නොකලට කමක් නෑ* පලයං ගෙදරට. අහපං ඔයා අහන රේ්ඩියෝ චැනල් එක මොකක් ද කිය. එයා කියන චැනල් එකෙන් තමයි මම ආවේ කියල, දෙන්න පුලූවන් ගානක් සල්ලි දියං.

    2. නත්තල් සීයගේ ඇඳුම් සූට් එකක් හොයාගනිං. රැුවුලක් දාගනිං. මහ රාත‍්‍රියෙ ගෙදරට පලයං. තෑගි පෙට්ටියක දාලා, දෙන්න පුලූවන් ගානක් සල්ලි දියං.

    3. ඉගෙන ගන්න දක්ෂයි කිවුවනෙ. මොකක් හරි බොරු නමක් දාලා ශිෂ්‍යත්වයක් ඔයාට හම්බවෙලා තියෙනව කියල, දෙන්න පුලූවන් ගානක් සල්ලි දියං.

    4. අඳුරගන්න බැරි විදියට වෙස්වලාගනිං. කෙල්ල තනියම පාරෙ යන වෙලාවක් බලල, පිහියකුත් අරං ගිහිං දෙන්න පුලූවන් ගානක් සල්ලි පෙන්නල ‘‘මේ සල්ලි අරගනිං නැත්නම් තෝ මෙතනම බාවනව’’ කියල බය කරල සල්ලි දීපං.
     
    :baffled: :rofl:
     
    thanks machan
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ සල්ලි දෙන්න මෙච්චර අමරුද ?
    චෙක් එකක් ලියලා රෙජිස්ටර් පොස්ට් දාපන්කො ..
    පොඩි උන් වගෙ නෙ බන් උබල .
    .:angry::angry::angry:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    :P:baffled::rofl::rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යකෝ සල්ලි දෙන්න මෙච්චර අමරුද ?
    චෙක් එකක් ලියලා රෙජිස්ටර් පොස්ට් දාපන්කො ..
    පොඩි උන් වගෙ නෙ බන් උබල .
    .:angry::angry::angry:

    meka special case ekak machan

    meki oya banku wada echchara danne naha thama
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    meka special case ekak machan

    meki oya banku wada echchara danne naha thama

    ඒ තරන් පොඩි එකෙක් ද බන් චෙක් එකක් ආවාම බෑන්ක් එකෙන් මාරු කරගන්න දන්නෙ නෑ කියන්නෙ .:confused::confused:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඒ තරන් පොඩි එකෙක් ද බන් චෙක් එකක් ආවාම බෑන්ක් එකෙන් මාරු කරගන්න දන්නෙ නෑ කියන්නෙ .:confused::confused:

    ehema case ekak thamayi