කෙල්ලෙක්ට ජොබ්ස් හොයාගන්න සයිට් එකක් 🫡

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Hodai hodai danata... Ape lamai loku wena kaleka mari mol gon gas මේ wela un redi nathuwa hitiyama hodatama therei...

    සමාජය වෙනස් වෙනවා බන්...

    අපිට ඕනේ විදිහට අනාගතය හැදෙන්න ඕන කියලා අපිට තීරණය කරන්න බෑ...

    වෙන්න තියෙන දේ වෙනවා... උදාහරණයක් විදිහට අපේ අම්මලගේ තාත්තලගේ කාලේ ෆෝන් තිබුනේ නෑනේ....ඒත අපි, දැන් ලමයි චූටි කාලේම හිතුමතේ වැල බලනවා...හිතෙන ඕන වෙලාවක වැල බලන්න පුලුවන්...එතකොට අපේ අම්මලා හිතන්න ඇති අපෝ ඕවා ආවොත් විනාසයි එහෙම කියලා..ඒත් එහෙම වෙලා නෑනේ...ඒක දැන් සමාජයේ සාමාන්‍ය දෙයක්...

    උඹ ඔය කියන ඒවත් ඔහොම තමයි...කරන්න දෙයක් නෑ..