මේකේ තව කෑලි අඩුයි...ඩේටා දාගෙන ඉතුරු ටික දාන්න.....
![]()


konden edala thiyana kellange clz ekediredda ussalanam nae
u vihiluwata wenna athi kiyala thiyenne ban , ada kale love karannath munta ugananna wela
sira love ekak apuwahama amme hithata denena sanipe kella lagata yanna bayai
ewa vidapalla
![]()
මං මගේ ගෑනු සතාට මේ ටික යැව්වා...හත්තිලව්වෙ මේකි මේ ටික කියවල ගනන් ඉස්සුවා කියහං කො.....
දැන් ඉඳන් කියනවා යාලු වෙන කලෙ පස්සෙන් අවෙ නෑ ලු
රැවුල වවන් පෙරේතයා වගේ ආවලු
බයික් එක හරවන් ගිහින් බලන් හිටියෙ නෑ ලු
ක්ලාස් යද්දි පස්සෙන් ආවෙ නෑ ලු
කතන්දර ලෝකයයි බං... මට බැනලා මුල ඉඳලා පස්සෙන් ඇවිත් තෝක්ස් කරගන්න කියලා ෆෝන් එක කට් කරා...දැන් ආන්සර් කරන්නෙ නෑ![]()
පට්ට බන්. ඒත් ඒකි ලගට ගිහින් කතාකරන්න ගියාම තියන ගට ඔක්කොම දියවෙලා යනව බන්. නිකන් බෑ කිව්වොත් හෙම චාටර්නෙ බන්,ආයි කෝමෙයි ඒකිගෙ මූණ දිහා ඇහැක් ඇරල බලන්නෙ ..![]()
ඒකනේ කිවුවේ යාලුවෝ එක්ක වැඩේට බහින්න එපා කියල...
තනියම යන්න...
එතකොට කනට ගැහුවත් තමන් විතරයි දන්නේ...
නැත්නම් අනිත් එවුන් පබ්ලිසිටිය දෙයි නියමෙට...



එකෙක්ට පේන කෙනෙක් තව කෙනෙක්ට ලස්සනට පේනවා නම්,
ගොඩක් වෙලාවට ලෝකේ බඳින්නේ එකම කෙල්ලනේ බං...
ගොඩක් තැන් වල ඔයා කියන දේ වෙනවා තමයි...
ඒත් ලැබීම නොලැබීම තමයි මුල..



නෑ නෑ.. මේකි අපිත් එක්කම ඉන්න අපේ බැච් එකේ එකියක්, යාලු නොවුනත් හැමදාම වගේ හම්බෙනව.![]()
That's the point
ඔය මොන දහන් ගැට දැම්මත් වැඩක් නැ ලැබීම නැත්තං![]()
කෙල්ලො දාගන්නවට වඩා අමාරුයි හුට්ටො මේවා කියවන්න ගියාම...![]()
කොල්ලෙක් ඉන්නවා නම් කොහොමත් බඩ කට පිරෙන්න කන්න පුළුවන් නොමිලේ....
kollek inna ewata atha dana eka maha paw wedakne ban.un dennage love ekata meddata panina eka.
පට්ට බන්. ඒත් ඒකි ලගට ගිහින් කතාකරන්න ගියාම තියන ගට ඔක්කොම දියවෙලා යනව බන්. නිකන් බෑ කිව්වොත් හෙම චාටර්නෙ බන්,ආයි කෝමෙයි ඒකිගෙ මූණ දිහා ඇහැක් ඇරල බලන්නෙ ..![]()
Don't marry for sex,
don't marry because you are of age.
don't marry because you are getting old,
don't marry because you are lonely,
don't marry because you need someone to support you financially,
don't marry because you mistakenly got pregnant.
don't marry because you don't want to lose the person,
don't marry because of family pressures,
don't marry because you like the idea of marriage and admire every wedding gown you see.
don't marry because all your friends are getting married.
But ......
get married because you are in love,
get married cos he or she is your best friend
and when that love is no more , he or she can still make u smile.
