කෙල්ලෙක්ට ට්‍රයි

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    thanks machan mathak unata :D:D

    ada eki awe nane bn :(:(:(:(
    එක තමයි කොල්ලෝ උබ අපු වෙලාවේ චන්ස් එක මිස් කර ගත්ත නේ ආයි ලබන සතියේ බලපන්.. අම්මා මෙක දැක්කද දන්නෙත් නැ බන් :oo::oo::rofl::rofl::rofl:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    උඹට කෙල්ලව ට්‍රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්‍රයි කරපන්.
    එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.
    :yes::yes::yes:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන් සිරා අයිඩියා එකක් දෙන්නම්..
    මෙහෙම කරහන්.උඹ ඒකි ලගින් වාඩිවෙලා පලයන්.අම්මත් ලගින් ඉන්නවනෙ.
    දැන් හිතහන් සීට් එකේ කෙලවරේම උඹ,ඒ කෙල්ල, ඊට පස්සේ අම්මා
    මෙහෙමයි යන සීන් එක..
    දැන් මචන් උඹට මචන් එනවා කෝල් එකක්..උඹ ඒක හෙනම වැදගත් එකක් වගේ ආන්ස්වර් කරලා කථා කරන් යනවා.ඒකේ කියන්නේ මොකක් හරි උඹට අලුත් ජොබක් වගේ සීන් එකක්.[යාලුවෙක් සෙට් කරගනින් කෝල් එක දෙන්න.අපි හරි දෙන්නම් ඕනනම්]
    ඉතින් මචන් උඹට ඒ කෝල් එකෙන් කියනවා ඊ මේල් ඇඩ්‍රස් එකක් හරි තැනක් හරි.දැන් උඹට ලියා ගන්න තැනක් නෑ..උඹ කලබලෙන් වගේ බෑග් එක අදිනවා.ඒකෙත් පැනක් නෑ..
    [පැනක් ගේන්න එහෙම එපා එදාට තිබ්බත්..]
    ඉතින් මචන් මේ හදිස්සියෙ නිසා වටපිට කෙල්ලත් බලයි.අම්මත් බලයි සමහරවිට..
    එතකොට උඹ ඒකිට කථා කරලා පෑනක් ඉල්ලපන්..හදිසියක් නංගි කියලා ඉල්ලලා..ලියා ගනින්..
    පස්සේ තෑන්ක්ස් කරපන් වැඩියෙනුත් එක්ක..දැන් බයක් නෑ..හෙමිහිට හෙමිහිට ටෝක් එක දාහන්.මතක තියා ගනින් අම්මා එබුණොත් ඒකිටත් අනිවා මොනවාහරි කියහන්..මනුස්සකමට වගේ කථා කරහන්..අම්මලාට හරි යන්නේ රටේ දැවෙන ප්‍රශ්න තමයි..
    මේක එකක්..තව ඕනෙනම් කියහන්..
    මම නම් ඇන්ටිලටත් ටෝක් කරනවා..හැබෑයි අනන් මනන් වලට නෙමෙ..මනුස්සකමට හිනාඋනාම :-)
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    උබ දැන් මාස 3ක් බල බල ගියානේ......තව සති 2ක් ඉවසපන්....ටිකට් ගන්න තැනට සෙට් වෙයන්...කෙල්ලව දැක්ක ගමන් හොඳට ඩීසන්ට් හිනාවක් දාල "ගුඩ් මොර්නින්ග්" කියන්න.....ඊට පස්සෙ වෙනද වගේ බල බල පලයන් Train එකේ.....කෙල්ලගෙ Response එක හොඳ නම්, ඊගාව සතියෙ ඉඳන් ටෝක් එකට බැහපන්.....btw ගුඩ් මොර්නින්ග් කියද්දි කෙල්ල උඹෙන් තව බලාපොරොත්තු වෙනවා වගේ නම්, නම අහගන්න....උඹෙ නමත් කියපන්.....ඉට පස්සෙ වැඩි Talk ඔන්නැහැ....ආපහු ඉගාව සතියේ ටෝක් එක දීපන් ලෙසටම.....ඔල් ද බෙස්ට්!!!:yes::yes::yes:
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මටත් ඔයවගේම ස්ටෝරි එකක් තියනව මචන්.. ඒත් හෙට උදේම ක්ලාස් නිසා මම දැන් යනව.. හෙට රෑට කතාව කියන්නම්..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    methana hama ekama umbata kiyanne kellath ekka gihin katha kerepan kiyala
    eth eki katha kale nattam ethana athiwana awanambuwa gana kiyanne na
    mata hoda ex ekak tiyanawa ehema wela..:P

    දැන් ඒ අවනම්බුව දාන්නත් වෙනම ත්‍රෙඩ් එකක් තියෙනවනෙ බන් ... ඒ හින්ද බයවෙන්න දෙයක් නෑ :P
     

    Anushanga777

    Well-known member
  • ෆෝන් නම්බර් එක නිකන් දුන්නොත් චා ද බන්? අම්ම මිස් වෙන තැන් තියනව බන් :):):)

    nikamma denna epa mchn!
    tikak talk krla wade set wage unamadeepan!!!
    fallow parak deela kella clz ehma yanwanam ae wage thanak hoya ganin kathwata alla ganna puluwn wei mchn!
    GD LUCK!!!! :D
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    moko une kiyapanko balanna

    meka une 2006 wela ban
    man hamadama dakine,hina wena kellek ape school yana bus eke naginawa
    ekith horen mage diha balanawa..
    kollo set ekek kiwwa umba ekith ekka gihin katha kerehan kiyala
    mama itin dawasak iskole arila yaddi bus eke lagata gihin ahuwa ada ude bus eka awe na neda kiyala
    meki mokuthma nokiya ohe hitiya
    minissu mage diha balagena
    eda tamai chaterma une mama
    mata ekiwa aurudu 7ta passe FB eke habuna july wela
    iossara dewal kata kera kera fun eke chat kerenawa dan..
    dannam mata adarayak hitenne na ekita
    ekitath kollek nahalu...dan eki kettu wela..:lol::lol:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    meka une 2006 wela ban
    man hamadama dakine,hina wena kellek ape school yana bus eke naginawa
    ekith horen mage diha balanawa..
    kollo set ekek kiwwa umba ekith ekka gihin katha kerehan kiyala
    mama itin dawasak iskole arila yaddi bus eke lagata gihin ahuwa ada ude bus eka awe na neda kiyala
    meki mokuthma nokiya ohe hitiya
    minissu mage diha balagena
    eda tamai chaterma une mama
    mata ekiwa aurudu 7ta passe FB eke habuna july wela
    iossara dewal kata kera kera fun eke chat kerenawa dan..
    dannam mata adarayak hitenne na ekita
    ekitath kollek nahalu...dan eki kettu wela..:lol::lol:

    itin ai eki katha karala natte? manussayek katha karahama manussakamata katha karanna barida ban? uba ekigen sex karanna ahuwe nane :growl::growl::growl: