itin ai eki katha karala natte? manussayek katha karahama manussakamata katha karanna barida ban? uba ekigen sex karanna ahuwe nane![]()
na ban..ane manda man ahuwe ai eda kata kale natte kiyala..ehema deyak ekita dan mataka nahalu..


itin ai eki katha karala natte? manussayek katha karahama manussakamata katha karanna barida ban? uba ekigen sex karanna ahuwe nane![]()


na ban..ane manda man ahuwe ai eda kata kale natte kiyala..ehema deyak ekita dan mataka nahalu..![]()



LOL. ahila nadda dannaha yako![]()

මං හිතන්නෙ උඹ මට වඩා බාලයි. කොහොම හරි කමක් නෑ මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන කතාකරන්න ට්රයි එකක් දීපන්. මුලින්ම මූනට මූන හම්බෙන Chance එකක් අරගෙන කට පුරෝලා දාප්පන් හිනාවක්. කෙල්ලත් ඒ වගේම හිනා වෙනවා නම් අවුලක් නෑ. ලැජ්ජාවෙන් බිම බැලුවත් අවුලක් නෑ බං. හැබැයි ඔරවලා ගස්සන් ගියා කියන්නෙ නම් සොරි තමයි. එහෙම උනොත් නම් අමර කට්ටක් කන්න වෙනවා.
එහෙම හිනා උනොත් අනිවා ඊලඟ දවසෙත් කෙල්ල හිනා වෙන්න බලනවා. අම්මා නැති වෙලාවක් බලලා. එහෙම උනොත් උබත් හොද හිනාවක් දාපන් ආයේ ලොවෙත් නැති වෙන්න. ඊට පස්සෙ උඹට බය වෙන්න දෙයක් නෑ කතාවට එන්ටර් වෙන්න. එහෙම වෙලාවක් ආපු ගමන් එකපාරම අහන්න යන්න එපා ඔයා මට ආදරේද කියලා. නිකන් අහපන් කොහෙද මේ හැමදාම යන්නෙ? ඉන්නෙ කොහෙද වගේ දේවල්. එහෙම පොඩ්ඩක් ෆිට් වෙයන්. තව දවසක් දෙකක් බලලා කෙල්ල ඕකේ නම් උබේ Number එක දීලා නිකන් ඉන්න වෙලාවක මිස් කෝල් එකක් ගහන්න කියපන්.
පොර ටෝක් දුන්නට මම මුල්ම දවසේ අහපු දේවල් මතක් වෙද්දි අපි දෙන්නට තාමත් හිනා බං. පොර වගේ කෝල් කරලා තැනකට ගෙන්නගෙන් පොඩ්ඩක් කතා කරා. ටික වෙලාවක් කතාකරන් යද්දි කියන්න දේවලුත් නෑ. ටීවී එකේ ගිය කතා ගැනත් කියෙව්වා.
Anyway All the best කොල්ලො. හරිගියාම පාටියක් දියන් ආ? (විහිලුවට කිව්වෙ. PM එකක් දාපන් හරිගියාම.)


.eth e hama kellatama kollek innawane bun



කොල්ල අද නැන්දම්මාගෙන් කැවද දන්නෑ![]()
kella ticket ganna yaddi amma statio eka athulata yanawanam ethana thamai hodama thana.... uba ekita wada welasanin station ekata awith ammata penne nathuwa poddak shape eke idala kella ticket ganna giyama ticket polime idan talk eka deepan...polime senaga hitiyoth ubata chance...anika polime idan katha karanakota amma awath eka paratama mattu wenne na...![]()




ahuna yako..bus eke hamotama ahuna ekan hamoma mage diha kanna baluwe..![]()





