කෙල්ලෙක්ට ට්‍රයි

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ade godak un mokada une ahala. :D

iye nam happy ban , eki awa tawa kellek ekka , ammat awa. e kella ban akka wenna ona mekige. eki dura idanma akkata mawa pennagenamai awe ban, akkat hinawak damma mata. :D
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
okkotama kalin kella ekka hina weyan, eki hina unot next step eka, kella ticket ganna eddi baya netuwa kelinma kella issaraha hitagena aduranawa wage good morning kiyahan, kella aduma tarama hina wela hari giyot uba goda, den metika me widihatama unot, wenadata wada kella uba diha balanawa amma neme kawrut hitiyat, ehema baladdi ubata number eka denna ona bawa pennahan, atin eyes walin karanna berinam aduma tarame thoge phone eka hari pennahan, ehema kalamat kella hina unot, ilaga dawase ticket ganna eddi number eka atatama dipan, ona ekak kiyala, kella number eka gattot uba goda, netat awulak ne tawa chance tiyanawane try karanna, remember u got nothing to lose ,ubata eki onane, just make it very very clear for her and pray , )

:):) thanks machan.
thama katha karanna potak hambune na ban eth
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ow me vidihata karapan uba nondi wenneth naha .. ube Dad kiyala tikak welassanin palayan avith hitapan station eka langa 3wheel ekakata hari ringala kella ena welawata bahapan ticket ganna , habai putho eka ammata nopenna karanam tama ubala dennatama goda. mokada amma dakkoth kellath bayata katha nokarannna idathiyenawa ... ubata jaya .... :yes::yes::yes::D
:yes::yes:
ඒක තමයි මචන්, අම්ම ඉන්න නිසා තමයි අනිව මේකි බය. මොකද ඊයේ උන දෙයින් මට හොදට තේරුනා ඒකි මන් ගැන කියල.

ලග සෙට් උනා බන් ඊයෙත් ඒත් කතා කරන්න්න බෑ අම්ම ඉන්නවනේ බන් හෙන ගහන්න වගේ

meka mt una seen 1k mn dwsak colombo walin train 1kata nagga lassana skul gihin enna nangiyek nagga ayage dad ekka math ithin hina una kellath dan hina wenwa mn laga tibba phn num 1ka liyapu chit 1k eth denna vidiyak na a nangi inne dad ekka kohoma hari train 1ka awa moratuwata ayai dad ekka bahala ynw num 1ka denath oni karanam deyak nathi para mn gihin bag 1ka arala num 1ka damma passe ayt mn athin kiwwa cl 1k denna kiyala ahu unanam pocket gahanawa kiyala guti kanna wenne ;);)

eki ubata call karada itin?

අද කෙල්ල ආවද බං?

awa machan :cool:
ලබන ඒත් කතා කරන්න ෆෝන් නම්බර් දෙන්න බැරි උනා.
ලබන සතියේ තමයි මම යන අන්තිම සතිය මචන් , හරියන්න හරි කෙල වෙන්න හරි කතා කරනව මම එදාට.
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
දෙන්න අතරේ උනේ මෙහෙම දෙබසක්ද කව්ද දන්නේ

කෙල්ල : අක්කේ අන්න ඉන්නවා ඩයල් එක.

අක්කා : හරි කුලෑටි පාටයි. කොනක ඉඳන් ගලෝපන් නංගි දත ඕකගේ.

නංගි : අක්කේ කෝකටත් මූ කතා කරන්නේ නෑනේ.. කතාවට සෙට් වෙච්ච ගමන් ගලවන්න ඕනේ දත් එකෙන් එක කලින් උන්ගේ ගැලෙව්වා වගේ.

අක්කා : ඉවසලා ඉඳින් සැරෙන් සැරේ බලපන් හිනා වෙවී. නම්බර් එක දුන්නොත් ගනින්. මූ පැනගෙන රී ලෝඩ් දාවී. මමත් ඔය ඉඳලා හිටලා දෙකක් තුනක් ගලවන්නම්.

නන්ගි : ලොල්..

මේ උඹ පේන බල බල හිටපන්.. යකෝ වතුරට බහින්න ඕනේ පීනන්න ඉගෙන ගන්න නම්. හැබැයි රජෝ ගොන් වැඩ කරන්න එපා කව්ද දන්නේ ඒකි සක්වල ගල් 7 ම පැන්න අම්මන්ඩි කෙනෙක්ද කියලා.. රීලෝඩ් දාන්න වගේ ගොන් වැඩ නම් කරන්න එපා.. දැන් හොඳ කෙල්ලෝ හරි අඩුයි.. 5 ට ගැනගන්න බෑ වගේ ඉන්නේ පට්ට අම්මණ්ඩිලා..
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    sirwata :yes: ahinsaka awanka kello dan hoya ganna ba ban
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~

    :lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    da gatta waga nawi ban pasissami wada karpan viswasa karnnna nam epa wadiya kellon wa maha dangers gathiyak ban
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දෙන්න අතරේ උනේ මෙහෙම දෙබසක්ද කව්ද දන්නේ

    කෙල්ල : අක්කේ අන්න ඉන්නවා ඩයල් එක.

    අක්කා : හරි කුලෑටි පාටයි. කොනක ඉඳන් ගලෝපන් නංගි දත ඕකගේ.

    නංගි : අක්කේ කෝකටත් මූ කතා කරන්නේ නෑනේ.. කතාවට සෙට් වෙච්ච ගමන් ගලවන්න ඕනේ දත් එකෙන් එක කලින් උන්ගේ ගැලෙව්වා වගේ.

    අක්කා : ඉවසලා ඉඳින් සැරෙන් සැරේ බලපන් හිනා වෙවී. නම්බර් එක දුන්නොත් ගනින්. මූ පැනගෙන රී ලෝඩ් දාවී. මමත් ඔය ඉඳලා හිටලා දෙකක් තුනක් ගලවන්නම්.

    නන්ගි : ලොල්..

    මේ උඹ පේන බල බල හිටපන්.. යකෝ වතුරට බහින්න ඕනේ පීනන්න ඉගෙන ගන්න නම්. හැබැයි රජෝ ගොන් වැඩ කරන්න එපා කව්ද දන්නේ ඒකි සක්වල ගල් 7 ම පැන්න අම්මන්ඩි කෙනෙක්ද කියලා.. රීලෝඩ් දාන්න වගේ ගොන් වැඩ නම් කරන්න එපා.. දැන් හොඳ කෙල්ලෝ හරි අඩුයි.. 5 ට ගැනගන්න බෑ වගේ ඉන්නේ පට්ට අම්මණ්ඩිලා..

    :lol::lol::lol::lol:

    ඇඩෙනව, පිස්සුද මචන් මම එච්චර මෝඩ නෑ, මට කෙල්ලෝ ඉදල තියනව බන් කලින් 4k වගේ, ඒත් මේකට කතා කරන්න බයයි. ලොල්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් මම කලින් යාලු වෙලා හිටිය මෙගේම college එකේ කෙල්ලෙක් එක්ක, හොද ලස්සන කෙල්ලෙක්, හැමෝම ඒකිට ආදරෙයි බන් , හැම අතින්ම හොදයි ඒකි perfect.

    ඒකි ගැන මට යාලුවෙක්ට වඩා එකක් තිබ්බේ නෑ මුලදි, ඒත් මේකි දවසම chat කරනව ඉස්සර, මම lectures ආවේ නැත්තම් කන්නේත් නෑලු. ඔහොම වෙලා තමයි යාලු උනේ.

    මම වැඩි බලාපොරොත්තු තියාගෙන කරේම නෑ මුල ඉදන් බන්, මොකද ඒක නිකන් අහම්බෙන් වගේ සෙට් උන නිසා, ඒකි නම් පන ඇරල.
    පස්සේ බන් සතියකින් විතර මට කෝල්ස් එනව නම්බර් එකකින් හෝ ගාල, මේකි එක්ක කොහෙහරි ගියොත් තමා එන්නේත්, ගන්න එකා කතා කරන්නේ නෑ අහන් ඉන්නව. කෙල්ලගෙන් නම්බර් එක පෙන්නලත් ඇහුව දන්නවද කියල, දන්නේ නෑ කිවුව, මම සැක කරේ නෑ බන්.

    දවසක් මම ෆෝන් එක ඉල්ලගෙන ගහල බැලුවම බන් ඒකිගේ යාලු කොල්ලෙක්, ඒ බුවා කලිනුත් මට හෙන ඇනයක් උනා මේකිව දාගත්ත කියල, ඒකි නම් කිවුවේ ඌ පස්සෙන් එනව මේකි කැමති නෑ කියල. පස්සේ බන් මම ඇහුව ඇයි මෙයාගේ නම්බර් එක කියල කිවුවේ නැත්තේ කියල, ඒකිට එකපාරට මතක් උනේ නෑ කිවුව.

    මම බන් විස්වාස කරනව වගේ පෙන්නුවට ඔලුවට ගත්තේම නෑ ඒකිව, අනිත් කෙල්ලොත් කියනව අරකි අඩනවලු මම ආදරේ නෑ කියල අනම් මනම්. පස්සේ තව තව සීන් එක්ක මට හිතුන අරූ එක්කත් මේකිගේ මොකක් හරි තියනව කියල, මොකද දවසක් මට හොරෙන් ඌව බලන්න ගිහින් තිබ්බ හොස්පිටල්.
    ඒකෙන් පස්සේ මම ගනන් ගත්තේම නෑ එක 1month වගේ තිබිල නතර උනා.
    ඒකි දැන් අරූ එක්ක යාලුයි බන්, ඌ මීට් වෙන්නත් එනව ඒකිව කොලේජ් එකට. ඒත් මට අවුලක් නෑ මම රැවටුනේ නැති නිසා. මට පුදුම බන් ඒකිට එහෙම කරන්න purpose එක මොකක්ද කියල, අනික මෙහෙම බොරු කරන්නේ කොහොමද බන්?
    පිටින් පේනවට වඩා ඇතුලෙන් කොච්චර වෙනස්ද මුන්. මම බන් තාම වත් කාටවත් ඒකිගේ හොර මට අහුවෙලා සීන් කියල නෑ බන්, affair එක නතර කරා අපි දෙන්න කතා කරල කියල කියන්නේ අහන උන්ටත්.
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබ ගාල්ලේ නේ .. :cool:
    මම හෙට එන්නද ස්ටේෂන් එක ඉස්සරහට ? :D
    මක්කැයි කියන්නේ .. ?
    හෙටම කෙල්ල ටෝක් කරමු .. :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ ගාල්ලේ නේ .. :cool:
    මම හෙට එන්නද ස්ටේෂන් එක ඉස්සරහට ? :D
    මක්කැයි කියන්නේ .. ?
    හෙටම කෙල්ල ටෝක් කරමු .. :yes:

    ගාල්ල මගේ ගම බන්. වරෙන් Negombo station එකට එහෙනම් ලබන සෙනසුරාද :rolleyes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    sirwata :yes: ahinsaka awanka kello dan hoya ganna ba ban

    ඒක නම් ඇත්ත රට යන අත තමයි ඉතින්.. හොඳ එවුනුත් ඉන්නවා හරි අඩුයි බං ඒ උනාට කලු නික හොයන්නම් වගේ හොයන්න ඕනේ..
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    Machan eelaga dawase train ekata nagainna kalin set une netham katha karanna kella passenma palayan maradanen behela hari.mokada ubata ethanadi chance ekak enna puluwan katha karanna.good luck machan
     
    අයියෝ සොරි ..
    මට නගින්නේ ගාල්ලේදී විතරයි බන් .. :(

    ඇයි උබට ගාල්ලේ ස්ටේෂන් එක දැක්කාම නගිනවද?
    ස්ටේෂන් එකක් දැක්කාම නගින එකෙක් දැක්කමයි

    :lol::lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ~** පොඩි ඇම්ඩා **~;15597751 said:
    ඇයි උබට ගාල්ලේ ස්ටේෂන් එක දැක්කාම නගිනවද?
    ස්ටේෂන් එකක් දැක්කාම නගින එකෙක් දැක්කමයි

    :lol::lol::lol::lol:

    :lol::lol::lol: