කෙල්ලෙක්ට ට්‍රයි

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇත්තට්ම බන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න හිතෙනවා මටත් දැන් එපාවෙලා බන් ඉන්නේ මට විශේෂයෙන් කෙල්ලෝ ගැන කැමැත්තක් නෑ බන් ඒත් නිකන් රිලේශන්ශිප් එකක් හදන් බලන්න හිතෙනවා බන්

    උබ එක්කො මානසික ඩොකෙක් හම්බවෙයන් එහෙමත් හරි ගියෙ නැත්නම් GAY scene අවුලක් නැති වෙන රටකට පලයන්. GAY genes තියෙන උන්ට කොල්ලොන්ට තමා කැමැත්ත යන්නේ. මෙහේ හිටියාම උබට අවමානය තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොකක්ද ගොන් කතාව හරිම කතාව තමයි කියල තියෙන්නෙ...

    යකෝ !! මූ කෙල්ලෝ ගැන කිසිම හැගිමක් නැතුව කෙල්ලෙක් කසාද බැන්දම කෙල්ලට අහවල් වැඩේ කරන්නේ උබද.? :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    erozan:23163598 said:
    මන් යනවා බන් යන්න කොහේඑ හරි

    ලෝකෙ හැමතැනම එහෙමයි...එලොව තමයි ඉතින්...එහෙත් එහෙමම ඇති....අහ් ඔව් ඔව් සමලිoගික දෙයියො බූතයො පෙරෙතයො ගැන අහල නැනෙ අපි...ඒක නිසා කොහෙ ගියත් හූල්ලනඩයි වෙන්නෙ..

    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ !! මූ කෙල්ලෝ ගැන කිසිම හැගිමක් නැතුව කෙල්ලෙක් කසාද බැන්දම කෙල්ලට අහවල් වැඩේ කරන්නේ උබද.? :eek:

    විකාර ඕව නම් මූ *න්නයෙක් නෙමේ නම් මොකද මූට බැරි කෙල්ලෙක් එක්ක ඉන්ඩ... ඔක සරල දෙයක් මහා ලොකුවට හිතන්ඩ ඩෙයක් නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විකාර ඕව නම් මූ *න්නයෙක් නෙමේ නම් මොකද මූට බැරි කෙල්ලෙක් එක්ක ඉන්ඩ... ඔක සරල දෙයක් මහා ලොකුවට හිතන්ඩ ඩෙයක් නැ..

    ඊට වඩා හොදයිනේ යකෝ මූ තනියම ඉන්න එක...
    මුටත් හොදයි, කෙල්ලෙකුත් බේරෙනවා...

    උබට තනියම ඉන්න එකද හොද කොල්ලෙක්ව කසාද බදින එකද හොද.? :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට වඩා හොදයිනේ යකෝ මූ තනියම ඉන්න එක...
    මුටත් හොදයි, කෙල්ලෙකුත් බේරෙනවා...

    උබට තනියම ඉන්න එකද හොද කොල්ලෙක්ව කසාද බදින එකද හොද.? :dull:

    ජිවිතේ කියන්නෙ වෙනම දෙයක් බන්...ඔය සමලිoගික අරක මේක තියෙන්නෙ ඔනෙ නම් අවුරුදු 30 -35 තමා...ජීවිතේ යතාර්තය තේරුනාම තමන්ටම තේරෙනව තමන්ගෙ තියෙන්නෙ විකෘති ජීවිතයක් කියල...විනාශ වෙලා විකෘති ජීවිතයක් ගතකරනවද නැද්ද කියන දේ තමන්ටම තීරනය කරන්ඩ පුලුවන්....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජිවිතේ කියන්නෙ වෙනම දෙයක් බන්...ඔය සමලිoගික අරක මේක තියෙන්නෙ ඔනෙ නම් අවුරුදු 30 -35 තමා...ජීවිතේ යතාර්තය තේරුනාම තමන්ටම තේරෙනව තමන්ගෙ තියෙන්නෙ විකෘති ජීවිතයක් කියල...විනාශ වෙලා විකෘති ජීවිතයක් ගතකරනවද නැද්ද කියන දේ තමන්ටම තීරනය කරන්ඩ පුලුවන්....

    ලංකාවේ නීතියෙන්/සමාජයෙන් කොල්ලෝ-කෙල්ලෝ විවාහ විකුර්තියක් කොල්ලෝ -කොල්ලෝ විවාහ තාමයි හරි කියල කිව්වොත් උබ කොල්ලෙක් කසාද බදිනවද?
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Kellek ekka friendship ekak tiyana balahan mulinma.....badinkanma eket wenama lal ekak tiyanawa.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ නීතියෙන්/සමාජයෙන් කොල්ලෝ-කෙල්ලෝ විවාහ විකුර්තියක් කොල්ලෝ -කොල්ලෝ විවාහ තාමයි හරි කියල කිව්වොත් උබ කොල්ලෙක් කසාද බදිනවද?

    නිතියෙන් ඇති වැඩක් නැ...සමලිoගික විවාහය කියල කිසිම දෙයක් නැ...විවාහය කියන්නෙ ලිoගිකත්වයම නෙමේ....ගැහැනියක් හා පිරිමියෙක් එකතු උනොත් ලමයෙක් හරි හැදෙනව...සමලිoගිකයො එකතු උනාම මොනාද ලැබෙනෙ???? කිසිම පලක් ප්‍රයෝජනය ලෝකෙට රටට අඩුම ගානෙ තමන්ටවත් ලැබෙනවද???? විකෘතිය කියන්නෙ ආන්න ඒකට... ස්වභාව ධර්මය කියල එකක් තියෙනවනෙ...ආගමික විස්වාස පැත්තකින් තිබ්බත්...සියලු සතුන් පරිනාමය වෙලා තියෙන්නෙ සමලිගික වෙන්ඩ නෙමේ ... ඒක නිසා ඕක කිසිම අතකින් තාර්කික නැ...
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    නිතියෙන් ඇති වැඩක් නැ...සමලිoගික විවාහය කියල කිසිම දෙයක් නැ...විවාහය කියන්නෙ ලිoගිකත්වයම නෙමේ....ගැහැනියක් හා පිරිමියෙක් එකතු උනොත් ලමයෙක් හරි හැදෙනව...සමලිoගිකයො එකතු උනාම මොනාද ලැබෙනෙ???? කිසිම පලක් ප්‍රයෝජනය ලෝකෙට රටට අඩුම ගානෙ තමන්ටවත් ලැබෙනවද???? විකෘතිය කියන්නෙ ආන්න ඒකට... ස්වභාව ධර්මය කියල එකක් තියෙනවනෙ...ආගමික විස්වාස පැත්තකින් තිබ්බත්...සියලු සතුන් පරිනාමය වෙලා තියෙන්නෙ සමලිගික වෙන්ඩ නෙමේ ... ඒක නිසා ඕක කිසිම අතකින් තාර්කික නැ...

    oya nam katha karanna muslim kenek wenna athi.

    namuth mehema kiala hithagamu, samalingika ashraya tiyena kollek nokemethi deyak, nathnan kellek ekka inna feelings kawadawath enne nehe, ahawal wadeta unath kata hari hageemak tiyenne one, eka pahala wenne nethnan kohomada e pudgalalayata opposite gender kenek ekka inna puluwan? kohomada e manussayata nikan ibema wenas karanna kianne.. lamayek bihiwena eka aththa, hebei eyata kemeti pudgalayek ekka hitiyoth eyata puluwan eyage sanaseema sapuranne, badala eyage wife ta ehema hithak pahala nowunoth jeewithema epa wei ne, eya wife ekka force karanna wei ara ahawal wade karanne, samalingikayo atharath passive/dominant kottasha dekenuth passive pudgalayekuta ahawal wade karanna hugak amaruy, dominant pudgalayekuta wada.

    oba kianawa sathuntath therenne opposite ayath ekka inna kialane, hebei oya kiana eka werediy, sathun athara ahawal wade kemettan lingikawa hasirila eka rasawidinne kottasha keepayak witharai, eka thamai dolphins la, dolphins lata mole wardanaya tiyenawa 20%k wage, egollanma samalingika ashraye yedenawa, thawada sinhayonda, pusonda, anik noyekuth saththu e wasanaye yedenawa.