හෙන ගැහිල නැනෙ බන් , කෙල්ලක් බැදගෙන පාඩුවෙ ජීවත් වෙයන්...![]()
Onna kiwwa gon kathawak
හෙන ගැහිල නැනෙ බන් , කෙල්ලක් බැදගෙන පාඩුවෙ ජීවත් වෙයන්...![]()
Onna kiwwa gon kathawak
ඇත්තට්ම බන් කෙල්ලෙක්ට ට්රයි කරන්න හිතෙනවා මටත් දැන් එපාවෙලා බන් ඉන්නේ මට විශේෂයෙන් කෙල්ලෝ ගැන කැමැත්තක් නෑ බන් ඒත් නිකන් රිලේශන්ශිප් එකක් හදන් බලන්න හිතෙනවා බන්
මොකක්ද ගොන් කතාව හරිම කතාව තමයි කියල තියෙන්නෙ...

erozan:23163598 said:මන් යනවා බන් යන්න කොහේඑ හරි
ලෝකෙ හැමතැනම එහෙමයි...එලොව තමයි ඉතින්...එහෙත් එහෙමම ඇති....අහ් ඔව් ඔව් සමලිoගික දෙයියො බූතයො පෙරෙතයො ගැන අහල නැනෙ අපි...ඒක නිසා කොහෙ ගියත් හූල්ලනඩයි වෙන්නෙ..

යකෝ !! මූ කෙල්ලෝ ගැන කිසිම හැගිමක් නැතුව කෙල්ලෙක් කසාද බැන්දම කෙල්ලට අහවල් වැඩේ කරන්නේ උබද.?![]()
විකාර ඕව නම් මූ *න්නයෙක් නෙමේ නම් මොකද මූට බැරි කෙල්ලෙක් එක්ක ඉන්ඩ... ඔක සරල දෙයක් මහා ලොකුවට හිතන්ඩ ඩෙයක් නැ..

ඊට වඩා හොදයිනේ යකෝ මූ තනියම ඉන්න එක...
මුටත් හොදයි, කෙල්ලෙකුත් බේරෙනවා...
උබට තනියම ඉන්න එකද හොද කොල්ලෙක්ව කසාද බදින එකද හොද.?![]()
ජිවිතේ කියන්නෙ වෙනම දෙයක් බන්...ඔය සමලිoගික අරක මේක තියෙන්නෙ ඔනෙ නම් අවුරුදු 30 -35 තමා...ජීවිතේ යතාර්තය තේරුනාම තමන්ටම තේරෙනව තමන්ගෙ තියෙන්නෙ විකෘති ජීවිතයක් කියල...විනාශ වෙලා විකෘති ජීවිතයක් ගතකරනවද නැද්ද කියන දේ තමන්ටම තීරනය කරන්ඩ පුලුවන්....
ලංකාවේ නීතියෙන්/සමාජයෙන් කොල්ලෝ-කෙල්ලෝ විවාහ විකුර්තියක් කොල්ලෝ -කොල්ලෝ විවාහ තාමයි හරි කියල කිව්වොත් උබ කොල්ලෙක් කසාද බදිනවද?
නිතියෙන් ඇති වැඩක් නැ...සමලිoගික විවාහය කියල කිසිම දෙයක් නැ...විවාහය කියන්නෙ ලිoගිකත්වයම නෙමේ....ගැහැනියක් හා පිරිමියෙක් එකතු උනොත් ලමයෙක් හරි හැදෙනව...සමලිoගිකයො එකතු උනාම මොනාද ලැබෙනෙ???? කිසිම පලක් ප්රයෝජනය ලෝකෙට රටට අඩුම ගානෙ තමන්ටවත් ලැබෙනවද???? විකෘතිය කියන්නෙ ආන්න ඒකට... ස්වභාව ධර්මය කියල එකක් තියෙනවනෙ...ආගමික විස්වාස පැත්තකින් තිබ්බත්...සියලු සතුන් පරිනාමය වෙලා තියෙන්නෙ සමලිගික වෙන්ඩ නෙමේ ... ඒක නිසා ඕක කිසිම අතකින් තාර්කික නැ...