මචන්ලා,,, කෙල්ලෙක්ට(බබෙක්ට) දාන්න පුලුවන් පට්ට පට පට නම් ටිකක් කියපල්ලකෝ....අකුරු මුකුත් විශේෂයක් නෑ..
හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා ඕනෙ...
ඒක නිසා බම්ප් එකක්වත් දාගෙන යමල්ලා..
+8 gane denava hemotama
යකෝ අලුත උපන් බබෙක්ට...තොපි හිතන්නෙම වල් විදිහට
මෟවුලි...

හෙට උදේ වෙන්න ඉස්සෙල්ලා ඕනෙ...


