OCD කේස් එකක් බං තියෙන්නේ. OCD ගොඩක් වෙලාවට Depression එක්ක රිලේට් වෙන්න ගන්නවා. එතකොට උඹට එපා වේවි. අපි හැමෝටම OCD පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා. ඒත් ඕක නම් over limit වගේ. මනෝවෛද්යය වරයෙක්ට යොමු කරපන්. ඒ උනාට උඹ ඔව්වට කරගහන්න යන්න එපා. හේතු දෙකක් මත.
එකක් කෙල්ලට තියෙන මානසික ලෙඩේ නිසා
අනික කෙල්ල උඹට වඩා අවුරුදු 2 ක් වැඩිමල් නිසා. මේකේ ඉන්න ඔස්තාර්ලා ආදරේට වයස ප්රශ්නයක් නෑ කිය කියා හෙන නැව් ටෝක් දෙන්න ගනීවී. නමුත් ගෑණු පිරිමින්ට කලින් වයසට යනවා. ළමයි හැදීමේ ඉඳන්ම ගැටලු එනවා.
මට ඉතිං බැදගන්න ඔනේ කමක් නෑ. කෙල්ලෙක් දැක්කාම line පාරක් දානවනේ. Set උනාම තමයි කේස් එක දන්නේ.







