කෙල්ලෙක්ට ප්‍රශ්නයක්

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    OCD කේස් එකක් බං තියෙන්නේ. OCD ගොඩක් වෙලාවට Depression එක්ක රිලේට් වෙන්න ගන්නවා. එතකොට උඹට එපා වේවි. අපි හැමෝටම OCD පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා. ඒත් ඕක නම් over limit වගේ. මනෝවෛද්‍යය වරයෙක්ට යොමු කරපන්. ඒ උනාට උඹ ඔව්වට කරගහන්න යන්න එපා. හේතු දෙකක් මත.
    එකක් කෙල්ලට තියෙන මානසික ලෙඩේ නිසා
    අනික කෙල්ල උඹට වඩා අවුරුදු 2 ක් වැඩිමල් නිසා. මේකේ ඉන්න ඔස්තාර්ලා ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කිය කියා හෙන නැව් ටෝක් දෙන්න ගනීවී. නමුත් ගෑණු පිරිමින්ට කලින් වයසට යනවා. ළමයි හැදීමේ ඉඳන්ම ගැටලු එනවා.

    මට ඉතිං බැදගන්න ඔනේ කමක් නෑ. කෙල්ලෙක් දැක්කාම line පාරක් දානවනේ. Set උනාම තමයි කේස් එක දන්නේ. :dull:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මචං ඕක මට සෙට් කරපන් මං ලෙඩේ සනීප කරල ගන්නම් , මම යක්කුන්ටත් කුක්කු පෙවුවෙ කොක්කු පෙන්නලා;););)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබේ තම ඉන්නේ ෆන් සොන් එක මල්ලියෙ උබ ඔකට පැටලෙන්න එපා ඒ යාලුවෙක් විදියට කරන්න පුලුවන් හැම දෙම කරන්න මම කිව්වේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න , උපදෙස් දෙන්න එක්කො බ්ලු එකක් හරි පෙන්නන්න ඔක සම්න්‍ය දෙයක් අද කාලේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ මොන කරුමෙකටද මන්ද මට සෙට් වෙන්නෙම අක්කලා. දන්න කාලේ ඉදලා එහෙමයි . වල් කමක් නෙමේ කෙල්ල පව්

    හරි මල්ලි කෙල්ල පව් හරි මොක හරි උඹ මොකටද කොහෙවත් මරණ වලට කර ගහන්නේ...??? උඹට විතරක් නෙමේ.. අපිත් ඔය වයසේ අක්කලා කරලා තියෙනවා...;)අර කිව්වා වගේ ද මොකද්ද OCD එක ගැන ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න කියපන්... කරන නොකරන එක එයාගේ වැඩක්..... රටේ කෙල්ලෝ නැතුවද බන්....:eek:
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    ඹන්න තවත් අසරණයෙක්........!!!
    ගෙනියහන් බං කෙල්ලව මානසික වෛද්‍ය එකකයට
    නැත්තන් හොඳ වැලක් පෙන්නහන් සිරා කියන්නේ......

    මම අම්මාපා එක කරලා බැලුවා. හරි ගියේ නෑ:no:
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    උබේ තම ඉන්නේ ෆන් සොන් එක මල්ලියෙ උබ ඔකට පැටලෙන්න එපා ඒ යාලුවෙක් විදියට කරන්න පුලුවන් හැම දෙම කරන්න මම කිව්වේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න , උපදෙස් දෙන්න එක්කො බ්ලු එකක් හරි පෙන්නන්න ඔක සම්න්‍ය දෙයක් අද කාලේ

    ගේමක් දුන්නා . වැලක් පෙන්නුවා හරී ගියේ නෑ. පව් අප්පා. මට කෙල්ලො අව්ලක් නෑ. පිනක් කරගන්න
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    1333 - http://cccfoundation.org.au/cccline/

    මෙන්න මේකට call කරල උබේ අක්කගේ ඔය ප්‍රශ්න සේරම කියපන් , හිතට සහනයක් දැනෙන්න ඔච්චර තමා දෙන්න පුළුවන් :)

    මේ මක්කයී... :nerd: ආ එක මරු වගේ එලම තමයි
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගේමක් දුන්නා . වැලක් පෙන්නුවා හරී ගියේ නෑ. පව් අප්පා. මට කෙල්ලො අව්ලක් නෑ. පිනක් කරගන්න

    welak pennala hariyanne ne,oka mental awula tiyenne,ube eka pennapan etakota hariyay
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    හරි මල්ලි කෙල්ල පව් හරි මොක හරි උඹ මොකටද කොහෙවත් මරණ වලට කර ගහන්නේ...??? උඹට විතරක් නෙමේ.. අපිත් ඔය වයසේ අක්කලා කරලා තියෙනවා...;)අර කිව්වා වගේ ද මොකද්ද OCD එක ගැන ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න කියපන්... කරන නොකරන එක එයාගේ වැඩක්..... රටේ කෙල්ලෝ නැතුවද බන්....:eek:

    ඔව් ඉතිං මගේ හැටියට මං අර අර මේ මේ .බලේන් තොප්පී දාගන්න්වා වගේ තමයි . උදව් කරන්න ආසයි
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හොදට හොයල බලහං ඔය ලෙඩේ හොද වෙන එකක්ද කියලා :)
    නැත්තන් මාර අවුලක් වෙන්නේ බැදලා.(ටහිකෙනවා අනිවා !)
    වයස ප්‍රස්නේ එච්චර අවුලක් නෑ කේන්දර ගැලපෙනවනං උබ ජොබක් කරනවනං ගෙදරින් ශේප් වෙයි බං
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    හොදට හොයල බලහං ඔය ලෙඩේ හොද වෙන එකක්ද කියලා :)
    නැත්තන් මාර අවුලක් වෙන්නේ බැදලා.(ටහිකෙනවා අනිවා !)
    වයස ප්‍රස්නේ එච්චර අවුලක් නෑ කේන්දර ගැලපෙනවනං උබ ජොබක් කරනවනං ගෙදරින් ශේප් වෙයි බං
    එක පාරක් බෙහෙත් කරාලු. හරි ගිහිල්ලා දැන් ආයේත් ලේඩෙ.. ගෙදරින් දන්නවනේ
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උඹ සිරාවටම කෙල්ලට love නම් එකී වෙනුවෙන් ගොඩක් ඉවසන්න පුලුවන්නම් ඕක දුර දිග ගෙනියපන්.
    නැත්නම් අසහන ත්‍රෙඩ් දාන තව එකෙක් වැඩි වෙයි.
    පුළුවන් තරම් තව කෙල්ලට ලං වෙයන්. උඹව හොදටම sure කියල ඒකිට feel වෙන විදියට වැඩ කරපන්.
    කාලයක් යනකොට ඒකිට උඹ ගැන හැගීම් දැනීම් තියෙනවනම් ඕක හරි යානව sure.
    උඹට ඉවසන්න බැරිනම්, ඒකිගේ වෙනසකුත් නැත්නම් ඕක හිතින් ඇත ඇරපන්.

    ලෙඩේට විසඳුමක් විදියට තියෙන්නෙත් කෙල්ලට කොල්ලන් ගැන තියෙන attitude එක වෙනස් කරන එක තමා
    mental අව්ලක්නේ.
    කොල්ලෙකුට කියලාඅ ආශ්‍රය කරන්නේ උඹ විතරක් නිසා ඕක කරන්න හොඳම එකා ඔයා තම මෙයා
     
    මං love බොක්කෙන් ... ඔය කතාව මට කිය කියා හැමදාම අඩනවා කෙල්ල පව් . .පුලුවන් දෙයක් කරන්න එපැයි
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    අනේ මල්ලි මේ පිස්සු මැන්ටල් කේස් නම් එල්ල ගන්න එපා ජීවිතේම අපායක් වෙනවා. ප්‍රකෘති සිහියෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙයන්. නැත්නම් බැඳලා ඉවර වෙලා ත්‍රෙඩ් දාපන් ගෑණු සුකන්න දෙන්නේ නෑ, කටට ගන්නේ නෑ, දිව දාන්න දෙන්නේ නෑ මචංලා මොකද කරන්නේ කියලා.

    අනිවා අනිවා ...දෙපාරක් නෙවි ලක්ෂ වාරයක් හිතල බලහන් ....:no::no::no::no::no::no: