කෙල්ලෙක්ට රිද්දන්න

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මට අර කොටයි කියලා කින්ඩි දාපු කෙල්ලට රිද්දන්න ඕන,
    මන් කීවනෙ සීන් එක. මොනාහරි කරලා උස වැඩි කරගත්තනම් ගොඩ.😣
    එයාගෙ වට්සැප් ස්ටෙටස් බලන්නෙ නෑ දැන්, බලලා ගනන් නොගෙන මැසෙජ් නොකර ඉන්නද?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕව හිතන්න එපා. උබේ වයස කීයද? තාම 20-21 නම් හොදට ඉගෙන ගෙන සල්ලි හොයපං සුපිරියට. හොද නමක් හදාගනිං.. පස්සෙන් එයි...පස්සෙන් :D
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    අර උඹට එවුව කිව්ව ෆොටොස් නැද්ද ? එවපන්කො තියෙනම්... උඹ ඒකිට ලව් ද ?
    ඔව් කැමතියි වගෙ
    මට ඕන එයාට ලොකු ලයින් දෙන්න
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,356
    166,731
    113
    එකමත් එක රටක
    ඔකිට කියලා දීපන් නිව්ටන්ගේ අහවල් නියමය. :dull:
    මිනිහගේ උස අහවල් එකේ දිගට ප්‍රතිලෝමව ස්මානුපාතිකයි

    InkedCapturehg_LI.jpgInkedCapturehg_LI2.jpg
    (උස උන්ගේ කොටයි. මිටි උන්ගේ දිගයි. )​
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Un ganan ganna epa bn.
    uba paduwe idapan. thawa chatar wenawa wena weda karanna giyaama.
    ඒකත් ඇත්ත කියලා හිතෙනවා හැබැයි
    ඒත් මට ඕන මන් එයාව ගනන් ගන්නෑ කියලා පෙන්නන්න
    ඕව හිතන්න එපා. උබේ වයස කීයද? තාම 20-21 නම් හොදට ඉගෙන ගෙන සල්ලි හොයපං සුපිරියට. හොද නමක් හදාගනිං.. පස්සෙන් එයි...පස්සෙන් :D
    කියන්න ලෙසි කරගන්නනෙ බැරි
    ඔකිට කියලා දීපන් නිව්ටන්ගේ අහවල් නියමය. :dull:
    මිනිහගේ උස අහවල් එකේ දිගට ප්‍රතිලෝමව ස්මානුපාතිකයි

    View attachment 89004View attachment 89005
    (උස උන්ගේ කොටයි. මිටි උන්ගේ දිගයි. )​
    ඕවා බෑ
     
    • Like
    Reactions: VPS09

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒකත් ඇත්ත කියලා හිතෙනවා හැබැයි
    ඒත් මට ඕන මන් එයාව ගනන් ගන්නෑ කියලා පෙන්නන්න

    කියන්න ලෙසි කරගන්නනෙ බැරි

    ඕවා බෑ
    ube hena loku seen talk thiyenne .nodakin.ohomma idapan :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad

    The Kingslayer

    Well-known member
  • ඒකත් ඇත්ත කියලා හිතෙනවා හැබැයි
    ඒත් මට ඕන මන් එයාව ගනන් ගන්නෑ කියලා පෙන්නන්න
    wena hoda kellek, ubage hoda friend kenek vidihata thiyaaganinko e kellata penna.
    ekama athi riddanna.
     
    The Kingslayer

    Well-known member
  • හොදට හම්බකරලා වාහනයක් එහෙම අරන් ඒ කෙල්ල ගාවට යන්න රිදෙයි
    eka aththa mcn. podi podi dewal karala ekapaarak ridei. jivitha kaalema kellata pasuthewenna deyak karanawa nam mu hariyata jivath welaa pennanna oni.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට අර කොටයි කියලා කින්ඩි දාපු කෙල්ලට රිද්දන්න ඕන,
    මන් කීවනෙ සීන් එක. මොනාහරි කරලා උස වැඩි කරගත්තනම් ගොඩ.😣
    එයාගෙ වට්සැප් ස්ටෙටස් බලන්නෙ නෑ දැන්, බලලා ගනන් නොගෙන මැසෙජ් නොකර ඉන්නද?
    බැක් ඉස්ටොරිය දන්නැතුව උපදෙසක් දෙන්න අමාරුයි..