කෙල්ලෙක්ව කතාවට අල්ල ගන්න......

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    විහිළුවට ගන්නේ නැතුව හෙල්ප් එකක් දෙන්න.
    කෙල්ලෙක් ඉන්නවා නෑ වෙන කෙනක් අහම්බෙන් හම්බුනේ (කවදාවත් කතා කරලා නැහැ වාස කමින් අදුර ගත්තේ) අච්චි ගේ පැත්තේ කෙනක්,
    Profile එක ලොක් කරලා තියෙන්නේ මන් Req දැම්මා, මාව Add කරගත්තොත් කොහොමද ටෝක් කරන්නනේ කොහොමද කතාවට වැටෙන්නේ ?
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඔච්චර හිතන්න දෙයක් නෑ , කොහොමද කියල පටන් ගනින් , ඔයාව FB එකේ දැක්ක නම මේකනේ කියල විස්තර අහ ගනින් , අදුරන්නේ නැත්නම් වෙන topics නැහැනේ කතා කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    Direct talks කරපං ඕක උබේ වයස එක්ක ඔහොම යන ඒක කල් යන වැඩක්. සහ වෙන් නැති වෙන්න ඉඩක් තියෙනවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    එපා. තමන්ගෙ තත්වෙ තියාගෙන උන් Request එකක් දානකන් Request නොදා ඉන්න. නිකන් දෙන්න යන්න එපා නෑදෑයොන්ට. මොකද පරන Experience එක්ක බැලුවොත් ඔයා තව මාස කිහිපයකින් මෙන්න මේ කෙල්ල මෙහෙම කරා මට කියල දුක් ගැනවිල්ලක් දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද දෙන්න යන්න එපා නෑදෑයොන්ට. ලවු කරන්න කෙල්ලෙක් ඕන නම් Online හොයා ගන්නෙ නැතුව එලියට බැහැල පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්න නැත්නම් ඉවරයි.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඇත්ත කියපන් ..
    උන්ට ඕනි නම් කතා කරයි .
    නැත්තම් නිකං ඉඳියි ...
    🤣 උඹලා දෙන්නගෙම කාලේ ඉතුරුයි නේ එතකොට ..

    කොහොමද ටෝක් කරන්නනේ කොහොමද කතාවට වැටෙන්නේ ?

    කෙල්ලොන්ට පුදුම inbox Msg තොගයක් එන්නේ 😜
    ඒ හින්ද උන් කතා කරණකම් හිටපං..
    නිකං වාතයක් වෙන්න යන්න එපා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    විහිළුවට ගන්නේ නැතුව හෙල්ප් එකක් දෙන්න.
    කෙල්ලෙක් ඉන්නවා නෑ වෙන කෙනක් අහම්බෙන් හම්බුනේ (කවදාවත් කතා කරලා නැහැ වාස කමින් අදුර ගත්තේ) අච්චි ගේ පැත්තේ කෙනක්,
    Profile එක ලොක් කරලා තියෙන්නේ මන් Req දැම්මා, මාව Add කරගත්තොත් කොහොමද ටෝක් කරන්නනේ කොහොමද කතාවට වැටෙන්නේ ?
    කවදාවත් පැනලා පුප දෙන්න යන්ඩ එපා. එතනින්ම ඉවරයි. ඉන්බොක්ස් අස්සෙ හායි බායි ගගා හැමනෙනවට කෙල්ලො කැමතිම නෑ. උඹෙ තැන නැති වෙනවා විතරයි. එයා දාන status එකකට heart එකක් දාලා එයාම කතාවට වගේ අ‍ාවොත් විතරක් කතා කරහන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කවදාවත් පැනලා පුප දෙන්න යන්ඩ එපා. එතනින්ම ඉවරයි. ඉන්බොක්ස් අස්සෙ හායි බායි ගගා හැමනෙනවට කෙල්ලො කැමතිම නෑ. උඹෙ තැන නැති වෙනවා විතරයි. එයා දාන status එකකට heart එකක් දාලා එයාම කතාවට වගේ අ‍ාවොත් විතරක් කතා කරහන්.
    ඔහොම ඇඹලයි තමා වැඩියෙන්ම talk කරලා ගහන්නෙත් හැබැයි. ලොක් seen ඉන්න උන්ට මුකුත් නෑ. උන්ට ගහන්න talk වෙනවා අඩුයි serious කේස් විතරයි මම දැකලා තියෙන විදියට නම්.
     
    • Like
    Reactions: jennt and Nadun26

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Kolla Eki ube friend req Eka Accept karan na kiynne ube Profile picture Test eka Fail

    Aluth Profile pic ekk update krpn ( Side ekata balan inn ekak )

    Accept karpu gaman hi hey hii nange gaga msg dn yn epah

    Status eki dnwnm podi podi compliment diyn

    Eki ehem ewata reply back krnna kochchr time ekk ynwd balala e time eka *2 wedi krl uba reply krpn

    Msg apu gaman anik paththata nam reply krnna epa ( ethkot uba balla ganata watila ekita full power eka hambenw )

    Anik ewa oka accept unoth balamu 🤙

    TopG 😏
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඇත්ත කියපන් ..
    උන්ට ඕනි නම් කතා කරයි .
    නැත්තම් නිකං ඉඳියි ...
    🤣 උඹලා දෙන්නගෙම කාලේ ඉතුරුයි නේ එතකොට ..

    කෙල්ලොන්ට පුදුම inbox Msg තොගයක් එන්නේ 😜
    ඒ හින්ද උන් කතා කරණකම් හිටපං..
    නිකං වාතයක් වෙන්න යන්න එපා
    Wede atha erala damma wage ne eka:dull:
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විහිළුවට ගන්නේ නැතුව හෙල්ප් එකක් දෙන්න.
    කෙල්ලෙක් ඉන්නවා නෑ වෙන කෙනක් අහම්බෙන් හම්බුනේ (කවදාවත් කතා කරලා නැහැ වාස කමින් අදුර ගත්තේ) අච්චි ගේ පැත්තේ කෙනක්,
    Profile එක ලොක් කරලා තියෙන්නේ මන් Req දැම්මා, මාව Add කරගත්තොත් කොහොමද ටෝක් කරන්නනේ කොහොමද කතාවට වැටෙන්නේ ?
    නෑයෝ චාටර් යකෝ
    මන්ද බුද්ධික තැලසීමියා ළමයි හම්බෙනවා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    ඔච්චර හිතන්න දෙයක් නෑ , කොහොමද කියල පටන් ගනින් , ඔයාව FB එකේ දැක්ක නම මේකනේ කියල විස්තර අහ ගනින් , අදුරන්නේ නැත්නම් වෙන topics නැහැනේ කතා කරන්න.
    මේක හරි මෙහෙම පුළුවන් මම කලින් ම හිතුවා.
    Direct talks කරපං ඕක උබේ වයස එක්ක ඔහොම යන ඒක කල් යන වැඩක්. සහ වෙන් නැති වෙන්න ඉඩක් තියෙනවා.
    හරි
    එපා. තමන්ගෙ තත්වෙ තියාගෙන උන් Request එකක් දානකන් Request නොදා ඉන්න. නිකන් දෙන්න යන්න එපා නෑදෑයොන්ට. මොකද පරන Experience එක්ක බැලුවොත් ඔයා තව මාස කිහිපයකින් මෙන්න මේ කෙල්ල මෙහෙම කරා මට කියල දුක් ගැනවිල්ලක් දාන්න ඉඩ තියෙනව. ඒ හින්ද දෙන්න යන්න එපා නෑදෑයොන්ට. ලවු කරන්න කෙල්ලෙක් ඕන නම් Online හොයා ගන්නෙ නැතුව එලියට බැහැල පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්න නැත්නම් ඉවරයි.
    එකත් ඇත්ත තමයි මචං :)
    කෙල්ලොන්ට පුදුම inbox Msg තොගයක් එන්නේ 😜
    ඒ හින්ද උන් කතා කරණකම් හිටපං..
    නිකං වාතයක් වෙන්න යන්න එපා
    ඇත්ත මචන් මම කැමති නැහැ වෙන කොල්ලෝ වගේ ගානට වැටෙන්න එක මට හරි නැති දෙයක් වගේ හිතෙනවා වෙන විදියක් හිතන්න ඕනේ.
    කවදාවත් පැනලා පුප දෙන්න යන්ඩ එපා. එතනින්ම ඉවරයි. ඉන්බොක්ස් අස්සෙ හායි බායි ගගා හැමනෙනවට කෙල්ලො කැමතිම නෑ.
    ඔව් එක ඇත්ත බන් ,මම ආස නැහැ ගොඩේ කොල්ලෝ වගේ දෙකයි පනහට වැටෙන්න , සවුත්තු වෙන්න එක නිසාම තමා මෙහෙම ඇහුවේ.
    උඹෙ තැන නැති වෙනවා විතරයි. එයා දාන status එකකට heart එකක් දාලා එයාම කතාවට වගේ අ‍ාවොත් විතරක් කතා කරහන්.
    මේක කරලා බලන්නම් thank you මේ විදිය හොදයි ගොඩක්
    මුලින් ඒක ඇක්සෙප්ට් කරනකන් ඉඳපන්කො. 🤧
    හරි
    ලේ නෑයො නං ටෝක් කරන්නම එපා හොදේ
    මෙයා අම්මා ගේ අම්මා (අච්චි) පැත්තේ එත් අවුල් ද බන් ?
    Kolla Eki ube friend req Eka Accept karan na kiynne ube Profile picture Test eka Fail

    Aluth Profile pic ekk update krpn ( Side ekata balan inn ekak )

    Accept karpu gaman hi hey hii nange gaga msg dn yn epah

    Status eki dnwnm podi podi compliment diyn

    Eki ehem ewata reply back krnna kochchr time ekk ynwd balala e time eka *2 wedi krl uba reply krpn

    Msg apu gaman anik paththata nam reply krnna epa ( ethkot uba balla ganata watila ekita full power eka hambenw )

    Anik ewa oka accept unoth balamu 🤙

    TopG 😏
    හරි බන්

    මට ඔහොම දෙයක් වුනා මට කෙනක් හම්බුනා කලින් එකී මගෙන් උදව්වක් ඉල්ලන් ආවේ එහෙම උදව් කරලා අවුරුදු 5ක් වගේ කතා කළා එකීගේ කොල්ලා ගැන මම එක කතා කරනවා ඒකිගේ දුක කියනවා පස්සේ මට තේරුනා ඒකිට කොල්ලෙක් නැහැ මෙකි මම ගැන තමා කියන්නනේ කියලා එකී කියනවා ඒකිගේ කොල්ලා එපා වුනා අයනම් පාදුවෙන් ඉන්න ගමබද එකෙක් කියලා හොයාගන්නේ ඔය වගේ වචන මම ලගින් යන ඒවා ගොඩක් කිව්වා. මම හිමින් ඇහුවා මම වගේ කනක් ඔයාට හරි යන්නේ නැද්ද කියලා එකී කියාගෙන එනකොට මම ගොනා වගේ කිව්වා ඔයා දැක්ක පලවෙනි දවසේ මට ඔයාට හිත ගියේ කියලා එකී හෙන උඩ ගියා මට පිස්සු කිව්වා එහෙම හිත යනවා කියන්නේ දැක්ක ගමන් මට ලෙඩක් කිව්වා නේ අන්තිමේ තමුසේ කියලා මට බැන්නේ එතනින් ඉවරයි එක.

    නෑයෝ චාටර් යකෝ
    මන්ද බුද්ධික තැලසීමියා ළමයි හම්බෙනවා
    අම්මා ගේ අම්මා ගේ පැත්තේ හැබැයි බන් වාසකමින් තමයි නෑ කෙනක් කියලා දැනගත්තේ දුරින් නෑ වෙනවා ඇති මට වාසකම වැඩක් නැහැ , එකී ලස්සනයි එක අනික අම්මා ගේ ගමේ කෙනක් එක නිසා හොදයි කියල හිතුනා try කරලා බලන්න.
    ප්‍රොෆයිල් ලොක්

    අප්පො අරක නලලේ බන් , භයානකයි හරිද ඕවා .
    හ්ම්ම් , දකින දකින එකා ලොක් බන් එපා වෙනවා
    link eka meke dammot apita kata karala balala hariyatama kata karanna ona vidiya kiyanna thibba.
    :D