එකටම ලයින් කරන්න කෙල්ලක්ව තෝරාගනින් ( තෝරාගත්ත එකම ලැබෙයි හිතන්නෙපා.එහෙම කියලා නැහෙන්න යන්නත් එපා.තව ඉන්නවා මූදේ මාලු.. )
ඒකිව ෆලෝ කරනවා හෝ ලයින් කරනවා කියන එක දැනගන්නත් ඕන.හැබැයි දවසෙන් දෙකෙන් වැඩේ වෙන්නෙ නම් නැති වෙයි..(එහෙම උනොත් ඉතින්, ඊලඟට එන එකත් එක්කත් ඒකි ඔහොම තමයි යන්නේ..)
ඒකි සෙට් වෙන්නේ ඔෆිස්, බස්, කෝච්චි, ක්ලාස් වෙන්න පුළුවන් කීප දවසක් ෆිට් එකේවත් තියාගන්න ට්රයි කරපන් මුලදි, අඩුම ගානේ..ඊට පස්සේ උඹ කොහොම එකෙක්ද කියලා ඒකිට තේරෙන්න පුළුවන් චාන්ස් හදපන් පුළුවන් තරම්.උබේ ගතිගුණ තේරෙන්නේ එතකොට..නැතුව බල බල ඉන්න එකෙන්ම නෙමේ මචන්.
එහෙම ටිකක් කල් ඉදලා ෆිට් ඉන්න ගමන් ටෝක් එක දාලා බලහන්..
ජය..!