කෙල්ලෙක්ව ලයින් කරගන්න ක්‍රම සහ විදි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    කෙල්ලගේ පුක දිහයි ගෙඩි දෙක දිහායි ඇසිපිය නොහෙලා බලන් හිටපන්. දැක්කත් ගණන් ගන්නේ නැතිව. කෙල්ල සද්ද නෑ කියන්නේ ලයින් වෙලා. ඇවිල්ලා කානට ගැහුවා කියන්නේ ලයින් වෙලා නෑ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලගේ පුක දිහයි ගෙඩි දෙක දිහායි ඇසිපිය නොහෙලා බලන් හිටපන්. දැක්කත් ගණන් ගන්නේ නැතිව. කෙල්ල සද්ද නෑ කියන්නේ ලයින් වෙලා. ඇවිල්ලා කානට ගැහුවා කියන්නේ ලයින් වෙලා නෑ.
    ඒ දෙක දිහාද බලාගෙනම ඉන්න ඕන?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    කෙල්ලගේ පුක දිහයි ගෙඩි දෙක දිහායි ඇසිපිය නොහෙලා බලන් හිටපන්. දැක්කත් ගණන් ගන්නේ නැතිව. කෙල්ල සද්ද නෑ කියන්නේ ලයින් වෙලා. ඇවිල්ලා කානට ගැහුවා කියන්නේ ලයින් වෙලා නෑ.
    මම ඔහොම එකියක් දිහා ඉස්කෝලෙදි බලන් ඉදල ඒකි තව කෙල්ලෙක් අතේ පණිවිඩයක් එව්වා ආය බැලුවොත් අම්මට කියනව කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    මම ඔහොම එකියක් දිහා ඉස්කෝලෙදි බලන් ඉදල ඒකි තව කෙල්ලෙක් අතේ පණිවිඩයක් එව්වා ආය බැලුවොත් අම්මට කියනව කියල
    උබ එකී අතේ කියලා යවන්න එපැයි අම්මට කීවොත් දිගටම බලනවා කියලා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,947
    113
    මේ ඔය සබ්ජෙක්ට් එක ගැන අහල තියෙන 2045වෙනි ත්‍රේඩ් එක.
    කමක් නෑ. ආයෙ කියමුකෝ.

    මම ඔහොම එකියක් දිහා ඉස්කෝලෙදි බලන් ඉදල ඒකි තව කෙල්ලෙක් අතේ පණිවිඩයක් එව්වා ආය බැලුවොත් අම්මට කියනව කියල
    උබ කියන්න එපයි උබේ පොඩි වපරයක් තියෙනවා කියලා.
    ------ Post added on Aug 6, 2022 at 4:12 PM
     
    • Haha
    Reactions: Yakka putha

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    එකටම ලයින් කරන්න කෙල්ලක්ව තෝරාගනින් ( තෝරාගත්ත එකම ලැබෙයි හිතන්නෙපා.එහෙම කියලා නැහෙන්න යන්නත් එපා.තව ඉන්නවා මූදේ මාලු.. )

    ඒකිව ෆලෝ කරනවා හෝ ලයින් කරනවා කියන එක දැනගන්නත් ඕන.හැබැයි දවසෙන් දෙකෙන් වැඩේ වෙන්නෙ නම් නැති වෙයි..(එහෙම උනොත් ඉතින්, ඊලඟට එන එකත් එක්කත් ඒකි ඔහොම තමයි යන්නේ..)

    ඒකි සෙට් වෙන්නේ ඔෆිස්, බස්, කෝච්චි, ක්ලාස් වෙන්න පුළුවන් කීප දවසක් ෆිට් එකේවත් තියාගන්න ට්‍රයි කරපන් මුලදි, අඩුම ගානේ..ඊට පස්සේ උඹ කොහොම එකෙක්ද කියලා ඒකිට තේරෙන්න පුළුවන් චාන්ස් හදපන් පුළුවන් තරම්.උබේ ගතිගුණ තේරෙන්නේ එතකොට..නැතුව බල බල ඉන්න එකෙන්ම නෙමේ මචන්.

    එහෙම ටිකක් කල් ඉදලා ෆිට් ඉන්න ගමන් ටෝක් එක දාලා බලහන්..

    ජය..!
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කියලා දෙන්න බලන්න😪 සම්මා love thread එක මාව shock කලා
    ඉස්සරවෙලාම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න, acceptable look ekak තිබිබොත් ඇති, කේල්ලෝ ඔින තරමි සෙටි වෙයි,