කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න
මචන්ලා මට උබලාගෙන් අදහස් ටිකක් ඕන
මම පාරෙදි දකින ගෑණු ලමයෙක් ඉන්නවා. මම එයාව දැකලා තිබුනට කතා කරලා නෑ කවදාවත්. මාව අදුරන්නේ නෑ එයා. ඒත් මාවත් දැකලා තියෙනවා කියලා මම දන්නවා.
මට මෙයාගේ යාලුවෙක් වෙන්න ඕන ඉස්සෙල්ලා. මොකද girl friend කරගන්න කලින් යාලුවෙක් වගේ ඉදලා බලන්න ඕන නිසා.
මම මෙයාව දවස් දෙකක් තුනක් පන්සලේදිත් දැක්කා. ඒත් එයාලගේ ගෙදර අය ලගින් හිටපු නිසා එහෙම මට හිනා වෙන්නවත් අවස්තාවක් හම්බුනේ නෑ

මේ ගෑණු ලමයා පාඩුවේ ඉන්න අහිංසක කෙනෙක්. ගොඩක් වෙලාවට බිම බලන් තමා යන්නේ පාරේ යද්දිත්.
ඒ නිසා මම බලෙන් හිනා වෙවී කරදරයක් වෙයි කියලා එහෙම කලෙත් නෑ. අනිත් අය දැක්කොත් එයාට අවුලක් වෙයි කියලා.
මෙයා තමා ජොබ් එකක් කරන්නේ නෑ. studies තමා කරන්නේ.
මට කියපල්ලකෝ මෙයාව මගේ යාලුවෙක් කර ගන්න කතා කරන්න මොකක් හරි පොටක් පාද ගන්න විදිහක්..
බම්ප් එකක් හරි දාන් යමු බන්... මේ ටිකේම මෙයා තමා ඔලුවේ ඉන්නේ මගේ

Last edited:

අනේ මන්ද මචන්.. සමහර විට ඇති..