කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කෙල්ලෙක්ව හොදම යාලුවෙක් කර ගන්න

    මචන්ලා මට උබලාගෙන් අදහස් ටිකක් ඕන

    මම පාරෙදි දකින ගෑණු ලමයෙක් ඉන්නවා. මම එයාව දැකලා තිබුනට කතා කරලා නෑ කවදාවත්. මාව අදුරන්නේ නෑ එයා. ඒත් මාවත් දැකලා තියෙනවා කියලා මම දන්නවා.
    මට මෙයාගේ යාලුවෙක් වෙන්න ඕන ඉස්සෙල්ලා. මොකද girl friend කරගන්න කලින් යාලුවෙක් වගේ ඉදලා බලන්න ඕන නිසා.


    මම මෙයාව දවස් දෙකක් තුනක් පන්සලේදිත් දැක්කා. ඒත් එයාලගේ ගෙදර අය ලගින් හිටපු නිසා එහෙම මට හිනා වෙන්නවත් අවස්තාවක් හම්බුනේ නෑ :baffled::baffled:

    මේ ගෑණු ලමයා පාඩුවේ ඉන්න අහිංසක කෙනෙක්. ගොඩක් වෙලාවට බිම බලන් තමා යන්නේ පාරේ යද්දිත්.
    ඒ නිසා මම බලෙන් හිනා වෙවී කරදරයක් වෙයි කියලා එහෙම කලෙත් නෑ. අනිත් අය දැක්කොත් එයාට අවුලක් වෙයි කියලා.
    මෙයා තමා ජොබ් එකක් කරන්නේ නෑ. studies තමා කරන්නේ.

    මට කියපල්ලකෝ මෙයාව මගේ යාලුවෙක් කර ගන්න කතා කරන්න මොකක් හරි පොටක් පාද ගන්න විදිහක්..

    බම්ප් එකක් හරි දාන් යමු බන්... මේ ටිකේම මෙයා තමා ඔලුවේ ඉන්නේ මගේ
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඕක හරියන්නේ නැ බන්....අත්දැකීමෙන් කියන්නේ...උබ අහලා තියන විදියෙන්ම තේරෙනවා කෙල්ලො සම්බන්ධයෙන් උබට අත්දැකීම් අඩු බව
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ගොඩක් ගෑණු ළමයින්ගෙන් දෙපාරක් තුන්පාරක් විතර යාලුවෙන්න ඇහුවම කියන්නේ,"ඔයා මගේ හොඳම යාළුවෙක්.අපි යාලුවෝ වගේ ඉමුයි" කියලයි. හරිම ලේසියෙන් යාළුවෙක් උනහැකි :yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේ ගෑණු ලමයා පාඩුවේ ඉන්න අහිංසක කෙනෙක්. ගොඩක් වෙලාවට බිම බලන් තමා යන්නේ පාරේ යද්දිත්.

    එල එල..තේරුම් ගත්තා..:baffled:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඕක හරියන්නේ නැ බන්....අත්දැකීමෙන් කියන්නේ...උබ අහලා තියන විදියෙන්ම තේරෙනවා කෙල්ලො සම්බන්ධයෙන් උබට අත්දැකීම් අඩු බව

    ඇත්ත මචන් මට අත්දැකීම් අඩුයි මට. මම clz වල වගේ කෙල්ලොත් එක්ක කතාබහ කරල හිටියට මෙහෙම අදුරන්නේ නැති අය එක්ක කතා කරලා නෑ. මට හරි අයිඩියා එකක් ආවේ නැති නිසයි මෙහෙම අහල දැම්මේ :confused::confused:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ගොඩක් ගෑණු ළමයින්ගෙන් දෙපාරක් තුන්පාරක් විතර යාලුවෙන්න ඇහුවම කියන්නේ,"ඔයා මගේ හොඳම යාළුවෙක්.අපි යාලුවෝ වගේ ඉමුයි" කියලයි. හරිම ලේසියෙන් යාළුවෙක් උනහැකි :yes::yes::yes:

    මුලින්ම බන් එහෙම අහන්න බෑනේ. මුලින් යාලුවෙක් වෙලා හිටියම ලේසිනේ. මම මෙයාව දන්නේ නැති නිසා මුලින්ම කතා කරන්න හේතුවක් හදා ගන්න බැලුවේ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අමතක කරන්න නම්...
    ඔය දෑස වස්තුවේ...
    මේ හුස්ම එක සැරින්...
    නවතින්න වෙයි මගේ...
    :P
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,194
    119
    63
    Umbath bima balagena hari, phone eka kane gahagena mokek hari ekka kathawak daagena gihin agey happiyan, eeta passe sorry kiyapan. Naththam umbawa hodata meter wenda puluwan widihe mokak hari gotha wadak karapan.


    .
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බොරු එඩ්රස් එකක් අහපං.... කෙල්ල දන්නෙ නෑ කියයි. ඊළග දවසෙ කියපං ඔයා දන්නෙ නෑ කිව්ව තැන මට හමබුනා කියලා කතාවට පොටක් පාදගනු.... පස්සෙ ස්ටඩීස් ගැන අහපිය... (කකුල් දෙක පොළවට තදට තියාගනින්)
     
    • Like
    Reactions: battiya

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Digatama eyata dakinna inna. Passe hemita number 1 hoyan msg karanna ekko fb innawada details hoyagena ehema balanna. Kaalayak yanakan fit eke inna
     
    Oct 7, 2018
    45
    5
    0
    Kattegat
    FB එකෙන් කතා කරපන් මුලින්ම. ඒකි අදුනන අයගෙ friends list බලපන් ඒකි ඇති. ඒත් ඉතිම් fb ඉන්නව කියන්නෙ හොදම යාලුවො ගොඩායි:(