අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..නැහැ බන්..මම ex-parte divorce එක දැම්මම එයා උසාවි එන්න ඕන නැහැ
අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..නැහැ බන්..මම ex-parte divorce එක දැම්මම එයා උසාවි එන්න ඕන නැහැ
තුන්පාරක් විතර මට යන්න වෙයි බන්අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
මම kandy ඉස්කෝලේ යන දවස් වල British council ගියා..එකේදී hillwood එකේ කෙල්ලක් එක්ක යාලු උනා.අවරුදු 8 විතර පස්සේ
අපි දෙන්නා ගෙවල් වලට හොරෙන් register උනා.ඊට පස්සේ මට කොලබ bank එකක job 1ක් හම්බ වෙලා
නුවරින් ආව..කෙල්ලට ගෙදරින් proposal 1ක් ඇවිත් එයා කිව්වා පැනල යමු කියල.එයා ගෙදරින් ආව ලියුමකුත් ලියල
මට යන්න හිතුනේ නැහැ බන් අම්ම තාත්ත නිසා..එයාව ගෙදරින් බැන්දුව කියල ආරංචි උනා ..බැදපු එක ලීගල් නැහැ
අපේ එක divorce කරනකන්.. කෑගල්ල පැත්තේ ඩොකෙක් බැන්දේ..දැන් එයාල හොදින් ඉන්නවලු

ඕක අහුවෙනවා බන් EPF ETF CASE වලදී...එකයි බයDual Action හොදයිනේ ඕයි..මම උබ නම් කවදාවත්ම ඩිවෝස් කරන්නේ නෑ..![]()


) - 1kaiබැන්දම වෙන එකෙක් තියා තාම කෙල්ලෙක්වත් නැති අපි මේවගේ ත්‍රෙඩ් එකක් දැක්කම
![]()

hukapan ballita..මට දැන් අවුරුදු 34යි..අපේ office එකට ආව බන් පට්ට ලස්සන කෙල්ලක්.එකී තරම් ලස්සනට අදිනවා මම දැකල නැහැ වෙන
කිසිම කෙල්ලක්..පිරිසිදු පාටයි ..පිළිවෙලයි..මාත් පොඩි line එකක් දුන්නා.එයත් මාත් එක්ක ඉන්න ආසයි .ඒකිගේ වයස 21යි...අපි දෙන්නගේ කාලේඅපරාදේ කියල හිතුනා මේක දුර දිග ගෙනිච්චොත්..මන් ඒක නිසා හිතන එක නතර කළා ..ඊයෙත් office ඉවර වෙලාඑද්දී මට හම්බ උනා..ඔලුව owl වෙනවා බන් ඒකිව දැක්කම

මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
Marriage kianne outdated deyak.If you married, better stick with that. Winadi ganaka Sathuta wenuwen antimata Mulu jiwtha kalema widawanna wenawa naththan. Badina Dawasa wenakan Kello 100 ekka hitiyath awlak na, But marry karata passe nan puthe... you have to stop all.
Divorce eka hamba unada?අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
සිරා ද යකෝ.. උබ අමු බින්නයක් නෙවෙයි නෙ කියන්නේ?මම දන්න විදිහට නැහැ.මටත් මේක ඉවරයක් කරන්න ඕන..මම එයාලගේ අම්මට කතා කරලා හැමදේම
කිව්වා..ඉස්සර මට අකමැති උනාට දැන් එයාල වයසයි..වැඩේ තේරුම් ගත්තා ..දැන් divorce එක දාල තියෙන්නේ.
marriage එකේ address තියෙන්නේ එයාලගේ මහ ගෙදර නිසා divorce papers ආවම එයාට කියල sign කරලා එවන්නම් කිව්වා.
ඉන්න තැනක් කියන්නේ නැහැ..
deyyange pihiten kiwwe eyalath oyage pawul jeewitheta sambandada? awul nadda?දෙයියන්ගේ පිහිටෙන් මටනම් මගේ wife හැර වෙන කාටවත් Love හිතිලා නෑ...