කෙල්ලෙක් ඉද්දි ක්‍රෂ් සීන්

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    නැහැ බන්..මම ex-parte divorce එක දැම්මම එයා උසාවි එන්න ඕන නැහැ
    අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
    තුන්පාරක් විතර මට යන්න වෙයි බන්
     
    • Like
    Reactions: D_Mad and Jalz

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    මම kandy ඉස්කෝලේ යන දවස් වල British council ගියා..එකේදී hillwood එකේ කෙල්ලක් එක්ක යාලු උනා.අවරුදු 8 විතර පස්සේ
    අපි දෙන්නා ගෙවල් වලට හොරෙන් register උනා.ඊට පස්සේ මට කොලබ bank එකක job 1ක් හම්බ වෙලා
    නුවරින් ආව..කෙල්ලට ගෙදරින් proposal 1ක් ඇවිත් එයා කිව්වා පැනල යමු කියල.එයා ගෙදරින් ආව ලියුමකුත් ලියල
    මට යන්න හිතුනේ නැහැ බන් අම්ම තාත්ත නිසා..එයාව ගෙදරින් බැන්දුව කියල ආරංචි උනා ..බැදපු එක ලීගල් නැහැ
    අපේ එක divorce කරනකන්.. කෑගල්ල පැත්තේ ඩොකෙක් බැන්දේ..දැන් එයාල හොදින් ඉන්නවලු

    Dual Action හොදයිනේ ඕයි..මම උබ නම් කවදාවත්ම ඩිවෝස් කරන්නේ නෑ.. :lol:
     
    • Like
    Reactions: D_Mad

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    • එහෙම හිතුනු කෙල්ලෝ ගාන කීයද (1ට වැඩි නම් පහත ඒවට දාපං උන් එක එකා ගැනම විස්තර :angry::angry::P) - 1kai
    • එහෙම හිතුනු කෙනා උබට සෙට්වුනේ කොහෙදිද? - Train
    • ඒ කෙනාට උබ ඒ බව අගවල තියෙනවද? - Yes
    • එහෙම හිතුනු කෙනා ගැන උබට එහෙම හිතෙන්න හේතුව (උදා- ලස්සන , කොලිටි එකක් වෙන්න පුලුවන්)? - Podi kale idan hithe adunu face eka
    • ඒ ක්‍රෂ් එක / ඒ ෆිලින්ග් එක කොච්චර කල් තිබ්බද? - E kella Train eke ena eka nawatina kam
    • මේ සීන් එක වෙද්දි හෝ දැන් වෙද්දි උබේ ඔය දැනට තියෙන affair / marriage life එකට කාලේ කොච්චර ද? Badinna masa 6kta udadi..
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    බැන්දම වෙන එකෙක් තියා තාම කෙල්ලෙක්වත් නැති අපි මේවගේ ත්‍රෙඩ් එකක් දැක්කම

    tenor.gif
    :(
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    එහෙම ලව් කරන්න කියලා නම් හිත යන්නෙ නෑ බන්. වෙන වෙන සීන් වලට තමයි ඉතින් හිත යනවා නම් යන්නෙ :rolleyes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට දැන් අවුරුදු 34යි..අපේ office එකට ආව බන් පට්ට ලස්සන කෙල්ලක්.එකී තරම් ලස්සනට අදිනවා මම දැකල නැහැ වෙන
    කිසිම කෙල්ලක්..පිරිසිදු පාටයි ..පිළිවෙලයි..මාත් පොඩි line එකක් දුන්නා.එයත් මාත් එක්ක ඉන්න ආසයි .ඒකිගේ වයස 21යි...අපි දෙන්නගේ කාලේඅපරාදේ කියල හිතුනා මේක දුර දිග ගෙනිච්චොත්..මන් ඒක නිසා හිතන එක නතර කළා ..ඊයෙත් office ඉවර වෙලාඑද්දී මට හම්බ උනා..ඔලුව owl වෙනවා බන් ඒකිව දැක්කම
    hukapan ballita..
    :)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    මොහොතක සුව දෙන චංචල ලෝකයේ
    රූපිකාවන් සොයා මා ගියේ නෑ

    රූපිකා නැතුවට කාංචනාල, නයනල,හංසමාලිල සොයා යන්න ඇති. ලස්සනට ලිස්සල යන්න හැදුවෙ. චංචලා මොහොතක සුව දුන්නා කියලත් කිව්වෙ. 😂😂😂
     
    • Haha
    Reactions: malakadss

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    If you married, better stick with that. Winadi ganaka Sathuta wenuwen antimata Mulu jiwtha kalema widawanna wenawa naththan. Badina Dawasa wenakan Kello 100 ekka hitiyath awlak na, But marry karata passe nan puthe... you have to stop all.
    Marriage kianne outdated deyak.
     

    thilanka gamalathge

    Active member
  • Aug 18, 2010
    387
    30
    28
    අඩේ මම හිතන් හිටියෙ ලංකාවෙ divorce වෙන්න උසාවි ගිහින් වාත වෙවී හෙන කට්ටක් කන්න ඕනෙ කියලා..අර ලංකාවේ ඕකෙ දෙන්නෙත් හේතු 3කට විතරයි කියනවනෙ..අනාචාරය,ද්වේශ සහගත හැරයාම,බෙලහීනතාව කියල..
    Divorce eka hamba unada?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම දන්න විදිහට නැහැ.මටත් මේක ඉවරයක් කරන්න ඕන..මම එයාලගේ අම්මට කතා කරලා හැමදේම
    කිව්වා..ඉස්සර මට අකමැති උනාට දැන් එයාල වයසයි..වැඩේ තේරුම් ගත්තා ..දැන් divorce එක දාල තියෙන්නේ.
    marriage එකේ address තියෙන්නේ එයාලගේ මහ ගෙදර නිසා divorce papers ආවම එයාට කියල sign කරලා එවන්නම් කිව්වා.
    ඉන්න තැනක් කියන්නේ නැහැ..
    සිරා ද යකෝ.. උබ අමු බින්නයක් නෙවෙයි නෙ කියන්නේ?
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    දෙයියන්ගේ පිහිටෙන් මටනම් මගේ wife හැර වෙන කාටවත් Love හිතිලා නෑ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙයියන්ගේ පිහිටෙන් මටනම් මගේ wife හැර වෙන කාටවත් Love හිතිලා නෑ...
    deyyange pihiten kiwwe eyalath oyage pawul jeewitheta sambandada? awul nadda?