මචන් ඔයාගේ ජිවිතය වටලා ඔයා ගත් ආකල්පය ගැන හිතලා..
අන් අයවත් සංසන්ධනය කරලා බලන්න එපා..
මේ වගේ අදහස් දෙන්න පුලුවන් කම ලැබෙන හැමෝම මේ ජිවිතයේ
හැම කට්ටක් ම කාලා නෙවෙයි ඉන්නේ..
uba gindara kollek ban.sira dial akak.
niyama yaluwek








මචන් ඔයාගේ ජිවිතය වටලා ඔයා ගත් ආකල්පය ගැන හිතලා..
අන් අයවත් සංසන්ධනය කරලා බලන්න එපා..
මේ වගේ අදහස් දෙන්න පුලුවන් කම ලැබෙන හැමෝම මේ ජිවිතයේ
හැම කට්ටක් ම කාලා නෙවෙයි ඉන්නේ..








කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??
මට නම් NO IDEA, උඹලට තියනවනම් COMMENT 1ක් දාපන්










.kohomath first paranam kella be kiyanawa thamai.api kochchara hoda unath bokken love kalath unta aka feel wenne api ahapuwamama thama.but machan mathaka thiya ganin girls are so diffirent to one to one.me comment wala dala thiyena ways ube kellata gela pendath puluwan nogela pendath puluwan.ubama thama kellage heti study karala best ma way 1ka select karanda ona .any way wish you all the best kolla










දැන් නිකමට වගේ හිතන්න පාරේ කවුරු හරි යනවි ලස්සන කෙල්ලෙක් කියලා හිතන්න.උබලා මොකද කරන්නේ. කන්නෙ වගේ බලන් ඉන්නවා මුලින්ම, ඊට පස්සේ ගෙදර ගිහිලා අතේ මරලා ,කල්පනා කරනවා දැකපු කෙල්ල ගැන,ඊට පස්සේ කියනවා මෙන්න මං ඒ කෙල්ලට ආදරෙයි, මට එයාව කොහොම හරි ඕනා කියලා. ඕක කෙල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනස් විදියට. කෙල්ලෝ බලන්නේ කඩවසම්, ආරක්ෂාව සැපයිය හැකි ,තමන්ට අවශ්‍යය දේ ලබා දිය හැකි කොල්ලෙක්වයි. ඇත්තටම ඔතන ආදරය කියලා දෙයක් ගෑවිලා වත් නෑ. ඔතන තියෙන්නේ වෙන වෙන අරමුණු.

mulinma enne sex feeling ekak nam ethana atta adarayak na.. e feelings enna one passeමමනම් ඇහුවේ මෙහෙමයි.....
මම ඔයගෙන යාලු වෙන්න ඇහුවොත් ඔයා මොකද කරන්නේ කියලා...
එකි කිව්වෙ ඔයා කවදාවත් මගෙන් එහෙම අහන්නේ නෑ කියලා දන්නවා,
පස්සේ දවසක ඒකිගේ යාලුවොත් එක්ක සෙට් වෙච්ච වෙලාවක ඒකිගේ යාලුවො තමයි කිව්වේ මෙයගෙනම් අකමැත්තක් නෑ කියලා,
දැන්නම් මට මෙක හිසරදයක්...හෙහෙහෙහෙහෙ....



මුලින්ම I කියන්න ඊට පස්සේ love කියල අන්තිමට U කියන්න
අනේ මන්ද බන් ඔහොම තම කියන්න තියෙන්නේ වෙන විදියක් නැනේ
If You really love her your love will find a way
ඒ විදියට කියන්න හිතාගෙන ඉන්නවා නම්..
මචන් අපි ඒ කෙල්ලත් එක්ක ටික කාලයක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ..
නැතුව අද ඊයේ දැකපු කෙල්ලෙක් වෙනුවෙන්..
කෙලින් ම ඒ වගේ ඇහුවා නම්.. කොයි කෙල්ලෙක්ට වුනත් කැමැත්තක් ඇති වෙන්නේ නෑ..

ane manda ban loke goola karai kello wiwidakarai kiyanawane bans.machan man kello godakata try kala but 1k genwath ahanda giye na .a hinda un wena unawa dagaththa.mata kiyanda thiyenne dakina dakina kella passe yanda apa bokkemma akiwa onanam akita witharak try karapan ..kohomath first paranam kella be kiyanawa thamai.api kochchara hoda unath bokken love kalath unta aka feel wenne api ahapuwamama thama.but machan mathaka thiya ganin girls are so diffirent to one to one.me comment wala dala thiyena ways ube kellata gela pendath puluwan nogela pendath puluwan.ubama thama kellage heti study karala best ma way 1ka select karanda ona .any way wish you all the best kolla
![]()
අපි කවදාවත් නොදැකපු කෙනෙක්ට එක පාර ගිහිල්ල අහන්නේ නැනේ
හැබැයි දැන් නම් එක තම කරන්නේ මන් හිතන්නේ එක ආදරේම නෙමේ
පළමු දක්කෙමෙන් ආදරේ ඇති වෙනවා තම ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්නැතුව ආශ්‍රය කරන්නේතුව love කරන එක සාර්තක න කියල මන් නම් කියන්නේ
මන් මෙතන කිව්වේ එහෙම ආශ්‍රය කරපු එක්කෙනෙක් කියල හිතල මොකද මිනිහ ඒ කෙල්ලව කලින් දන්නේ නැත්තන් අපෙන් මෙහෙම අහන්නේ නැනේ![]()
"ශ්ශ්..... නoගි මම ඔයාට සිරා ඔයා මොකද කියන්නෙ?"
![]()


නෑ. යාලුවා මෙහෙම නේ..
අර යාලුවා කාලයක් තිස්සේ ආශ්‍රය කරලා තියෙනවා නම්..
අපෙන් අදහස් අහගෙන ඉන්න ඕන කමක් නෑ නේ..
ආදරය කරද්දි.. කවදාත් අපි කැමැත්ත අහන්න පරක්කු කරන්න හොද නෑ..
ඒ වගේම බය කියන දේ අපේ සිතින් ඇත් කරලා තියෙන්න ඕනේ ආදරය කරනවා නම්..
එතකොටයි අපිට ආදරය සාර්ථකව ගෙනියන්න පුලුවන් කම තියෙන්නේ..

මචන් අපේ හිතට කැමැත්තක් ආවානම්..
ඒ ගැන හිත හිත එන්න එපා..
කෙලින්ම ගිහිල්ලා අහන්න..
බය කියන දේ තියෙනවා නම්.. ඒතන ආදරයක් ඇති වෙන්නේ නෑ කොල්ලෝ..
ආදරයට බය කියන වචනය තහනම්..
ඒ හින්දා..
හිතේ කැමැත්තක් තියෙනවා නම්. තව දුරටත් පරක්කු කරන්න එපා..
අනික ඒ ආදරය අහන්න ඕනේ ඔයාමයි..
නැතිව ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ හරි වෙනත් කෙනෙක් ගේ හරින් යවලා නෙවෙයි..
මම සුභ පතනවා..
ආදරය කරද්දී කැමැත්ත අහන්න පරක්කු වෙන්න හොද න කියන එක නම් true
මන් තාම දුක් වෙන්නේ ඔය කියපු ප්රාමාදය නිසා තම![]()
machanla.... mama e kella gen ahuwa ..,eye ra mata reply ekak awa kamathi kiyalaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
