කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,550
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් ඔයාගේ ජිවිතය වටලා ඔයා ගත් ආකල්පය ගැන හිතලා..
    අන් අයවත් සංසන්ධනය කරලා බලන්න එපා..

    මේ වගේ අදහස් දෙන්න පුලුවන් කම ලැබෙන හැමෝම මේ ජිවිතයේ
    හැම කට්ටක් ම කාලා නෙවෙයි ඉන්නේ..

    uba gindara kollek ban.sira dial akak.
    niyama yaluwek:):):):):):):):)
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ane manda ban loke goola karai kello wiwidakarai kiyanawane bans.machan man kello godakata try kala but 1k genwath ahanda giye na .a hinda un wena unawa dagaththa.mata kiyanda thiyenne dakina dakina kella passe yanda apa bokkemma akiwa onanam akita witharak try karapan .;);););););).kohomath first paranam kella be kiyanawa thamai.api kochchara hoda unath bokken love kalath unta aka feel wenne api ahapuwamama thama.but machan mathaka thiya ganin girls are so diffirent to one to one.me comment wala dala thiyena ways ube kellata gela pendath puluwan nogela pendath puluwan.ubama thama kellage heti study karala best ma way 1ka select karanda ona .any way wish you all the best kolla:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මුලින්ම I කියන්න ඊට පස්සේ love කියල අන්තිමට U කියන්න
    අනේ මන්ද බන් ඔහොම තම කියන්න තියෙන්නේ වෙන විදියක් නැනේ

    If You really love her your love will find a way
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    දැන් නිකමට වගේ හිතන්න පාරේ කවුරු හරි යනවි ලස්සන කෙල්ලෙක් කියලා හිතන්න.උබලා මොකද කරන්නේ. කන්නෙ වගේ බලන් ඉන්නවා මුලින්ම, ඊට පස්සේ ගෙදර ගිහිලා අතේ මරලා ,කල්පනා කරනවා දැකපු කෙල්ල ගැන,ඊට පස්සේ කියනවා මෙන්න මං ඒ කෙල්ලට ආදරෙයි, මට එයාව කොහොම හරි ඕනා කියලා. ඕක කෙල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනස් විදියට. කෙල්ලෝ බලන්නේ කඩවසම්, ආරක්ෂාව සැපයිය හැකි ,තමන්ට අවශ්‍යය දේ ලබා දිය හැකි කොල්ලෙක්වයි. ඇත්තටම ඔතන ආදරය කියලා දෙයක් ගෑවිලා වත් නෑ. ඔතන තියෙන්නේ වෙන වෙන අරමුණු.




    :yes::yes: mulinma enne sex feeling ekak nam ethana atta adarayak na.. e feelings enna one passe

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමනම් ඇහුවේ මෙහෙමයි.....

    මම ඔයගෙන යාලු වෙන්න ඇහුවොත් ඔයා මොකද කරන්නේ කියලා...
    එකි කිව්වෙ ඔයා කවදාවත් මගෙන් එහෙම අහන්නේ නෑ කියලා දන්නවා,
    පස්සේ දවසක ඒකිගේ යාලුවොත් එක්ක සෙට් වෙච්ච වෙලාවක ඒකිගේ යාලුවො තමයි කිව්වේ මෙයගෙනම් අකමැත්තක් නෑ කියලා,
    දැන්නම් මට මෙක හිසරදයක්...හෙහෙහෙහෙහෙ....

    ඇයි ඒ කෙල්ලගේ යාලුවන්ගේ කිමට ඇහුම් කන් දෙන්න ගියේ.. ?:baffled:
    ඔයා ආදරේ කලේ ඒ යාලුවන්ට නෙවෙයි නේ..:rolleyes:
    ඉතින් ඔයාගේ පෙම්වතියගෙන් ම ඒ දේ අහන්න..
    ඒතකොට යම් තාක් දුරට ඒ කෙල්ලගේ හිතේ තියෙන අදහස අපිට දැන ගන්න පුලුවන් වෙනවා..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුලින්ම I කියන්න ඊට පස්සේ love කියල අන්තිමට U කියන්න
    අනේ මන්ද බන් ඔහොම තම කියන්න තියෙන්නේ වෙන විදියක් නැනේ

    If You really love her your love will find a way

    ඒ විදියට කියන්න හිතාගෙන ඉන්නවා නම්..
    මචන් අපි ඒ කෙල්ලත් එක්ක ටික කාලයක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ..
    නැතුව අද ඊයේ දැකපු කෙල්ලෙක් වෙනුවෙන්..
    කෙලින් ම ඒ වගේ ඇහුවා නම්.. කොයි කෙල්ලෙක්ට වුනත් කැමැත්තක් ඇති වෙන්නේ නෑ..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83

    ඒ විදියට කියන්න හිතාගෙන ඉන්නවා නම්..
    මචන් අපි ඒ කෙල්ලත් එක්ක ටික කාලයක් ආශ්‍රය කරලා තියෙන්න ඕනේ..
    නැතුව අද ඊයේ දැකපු කෙල්ලෙක් වෙනුවෙන්..
    කෙලින් ම ඒ වගේ ඇහුවා නම්.. කොයි කෙල්ලෙක්ට වුනත් කැමැත්තක් ඇති වෙන්නේ නෑ..

    අපි කවදාවත් නොදැකපු කෙනෙක්ට එක පාර ගිහිල්ල අහන්නේ නැනේ
    හැබැයි දැන් නම් එක තම කරන්නේ මන් හිතන්නේ එක ආදරේම නෙමේ
    පළමු දක්කෙමෙන් ආදරේ ඇති වෙනවා තම ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්නැතුව ආශ්‍රය කරන්නේතුව love කරන එක සාර්තක න කියල මන් නම් කියන්නේ

    මන් මෙතන කිව්වේ එහෙම ආශ්‍රය කරපු එක්කෙනෙක් කියල හිතල මොකද මිනිහ ඒ කෙල්ලව කලින් දන්නේ නැත්තන් අපෙන් මෙහෙම අහන්නේ නැනේ :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane manda ban loke goola karai kello wiwidakarai kiyanawane bans.machan man kello godakata try kala but 1k genwath ahanda giye na .a hinda un wena unawa dagaththa.mata kiyanda thiyenne dakina dakina kella passe yanda apa bokkemma akiwa onanam akita witharak try karapan .;).kohomath first paranam kella be kiyanawa thamai.api kochchara hoda unath bokken love kalath unta aka feel wenne api ahapuwamama thama.but machan mathaka thiya ganin girls are so diffirent to one to one.me comment wala dala thiyena ways ube kellata gela pendath puluwan nogela pendath puluwan.ubama thama kellage heti study karala best ma way 1ka select karanda ona .any way wish you all the best kolla:yes:

    ඔව් යාලුවාගේ කතාව හරි..
    ඒ වගේම කෙල්ල බෑ කිව්වාම ඒ කෙල්ල ගැන තව දුරටත් හිතන්න යන්නේ නැතිව ඉන්න හොද නෑ..
    ඒ කෙල්ලට වෙනත් දවසක කොහොම හරි ඒ ආදරය ඉල්ලන්න යන්නේ නැතිව මිත්‍රත්වයක් ගොඩ නගන්න ඕනේ..
    අනික ඒ කෙල්ලගෙන් පළවෙනියට කැමැත්ත අහලා වෙනත් නිකන් හිතියාම කෙල්ල හිතයි.
    මේ කොල්ලා මං ගැන හිතේ තියාගෙන ඉදලා තියෙන්නේ ආදරයක් නෙවෙයි..
    කැමැත්තක් විතරයි කියලා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි කවදාවත් නොදැකපු කෙනෙක්ට එක පාර ගිහිල්ල අහන්නේ නැනේ
    හැබැයි දැන් නම් එක තම කරන්නේ මන් හිතන්නේ එක ආදරේම නෙමේ
    පළමු දක්කෙමෙන් ආදරේ ඇති වෙනවා තම ඒ උනාට පොඩ්ඩක් හොයල බලන්නැතුව ආශ්‍රය කරන්නේතුව love කරන එක සාර්තක න කියල මන් නම් කියන්නේ

    මන් මෙතන කිව්වේ එහෙම ආශ්‍රය කරපු එක්කෙනෙක් කියල හිතල මොකද මිනිහ ඒ කෙල්ලව කලින් දන්නේ නැත්තන් අපෙන් මෙහෙම අහන්නේ නැනේ :)

    නෑ. යාලුවා මෙහෙම නේ..
    අර යාලුවා කාලයක් තිස්සේ ආශ්‍රය කරලා තියෙනවා නම්..
    අපෙන් අදහස් අහගෙන ඉන්න ඕන කමක් නෑ නේ..
    ආදරය කරද්දි.. කවදාත් අපි කැමැත්ත අහන්න පරක්කු කරන්න හොද නෑ..
    ඒ වගේම බය කියන දේ අපේ සිතින් ඇත් කරලා තියෙන්න ඕනේ ආදරය කරනවා නම්..
    එතකොටයි අපිට ආදරය සාර්ථකව ගෙනියන්න පුලුවන් කම තියෙන්නේ..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    නෑ. යාලුවා මෙහෙම නේ..
    අර යාලුවා කාලයක් තිස්සේ ආශ්‍රය කරලා තියෙනවා නම්..
    අපෙන් අදහස් අහගෙන ඉන්න ඕන කමක් නෑ නේ..
    ආදරය කරද්දි.. කවදාත් අපි කැමැත්ත අහන්න පරක්කු කරන්න හොද නෑ..
    ඒ වගේම බය කියන දේ අපේ සිතින් ඇත් කරලා තියෙන්න ඕනේ ආදරය කරනවා නම්..
    එතකොටයි අපිට ආදරය සාර්ථකව ගෙනියන්න පුලුවන් කම තියෙන්නේ..

    ආදරය කරද්දී කැමැත්ත අහන්න පරක්කු වෙන්න හොද න කියන එක නම් true
    මන් තාම දුක් වෙන්නේ ඔය කියපු ප්රාමාදය නිසා තම :(
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මචන් අපේ හිතට කැමැත්තක් ආවානම්..
    ඒ ගැන හිත හිත එන්න එපා..
    කෙලින්ම ගිහිල්ලා අහන්න..

    බය කියන දේ තියෙනවා නම්.. ඒතන ආදරයක් ඇති වෙන්නේ නෑ කොල්ලෝ..
    ආදරයට බය කියන වචනය තහනම්..
    ඒ හින්දා..
    හිතේ කැමැත්තක් තියෙනවා නම්. තව දුරටත් පරක්කු කරන්න එපා..
    අනික ඒ ආදරය අහන්න ඕනේ ඔයාමයි..
    නැතිව ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ හරි වෙනත් කෙනෙක් ගේ හරින් යවලා නෙවෙයි..
    මම සුභ පතනවා..




    sirawata ubanam mara ela kollek ban meka dekka ekama elakiri kolla uba ,godadenek inne jokerla,uba karagena yana weda digatama karagena palayan i wish u all da best,all is well,
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආදරය කරද්දී කැමැත්ත අහන්න පරක්කු වෙන්න හොද න කියන එක නම් true
    මන් තාම දුක් වෙන්නේ ඔය කියපු ප්රාමාදය නිසා තම :(

    මේ ජිවිතයේ දි පැරදුම අපිට උරුම දෙයක් යාලුවා..
    ඒවාට එරෙහි වෙන්න අපිට පුලුවන් කමක් තිබ්බාත්..
    ඒ වෙනුවෙන් අපි කැප කරන්න උත්සහ ගන්නේ නැති එකයි අපි කරන වැරද්ද..
     

    ud473

    Member
    Feb 28, 2010
    50
    1
    0
    machanla.... mama e kella gen ahuwa ..,eye ra mata reply ekak awa kamathi kiyalaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machanla.... mama e kella gen ahuwa ..,eye ra mata reply ekak awa kamathi kiyalaaaaaaa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    අහන්න ලැබිම සන්තොසයි...
    තව දුරටත් ඒ ආදරය සුන්දරව ගෙනියන්න පුලුවන් වෙන්න
    කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)