කෙල්ලෙක් ඉන්නවා,හෙට කොහොමද I LOVE U කියන්නේ??

Kishsheyroxz

Member
Jan 14, 2008
415
3
0
Fire Nation Capital
උඹ වගේ පොන්*යෙක්ට මොන කෙල්ලොද බන්? කැමති කියා ගන්න බැරි තෝ වගේ ගොං ලොල්ලෙක් කොහොමද බන් ඒකිට සැපක් වත් දෙන්නෙ? ඒකත් අපෙන් අහ අහ පස්සෙන් එයි
පව් පොඩි එකාගෙ හිත රිද්දල =P
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි. මේ ලෝකේ තම පවුලෙන් ,නෑදෑයෙන්ගෙන් හෝ කුඩා කළ තමවන්ව රැක බලාගත්තු අයගෙන් පිට ආදරේ කියලා දෙයක් නෑ ඒක මතක තියාගන්න.
    දැන් මට කියන්න බලන්න ආදරය කියන්නේ මොකටද කියලා?මට සැකයි කී දෙනෙක් හරි තේරුම දන්නවද කියලා. හරි ලෙස කිව්වොත් ආදරය කියන්නේ යම් කිසි කෙනෙක් හෝ තමන් වෙනුවෙන් දක්වන මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, ඇල්මයි.

    නමුත් දැන් ආදරය කියලා මිනිස්සු කරන්නේ තැන් තැන් වලට ගිහින් රමණයේ යෙදෙන එකයි, අතගාන එකයි ,මිරිකන එකයි, ඇගිල්ල දාන එකයි, ලෙව කන එකයි, දෙන්නත් විනෝද විවි ඇසැබි බලන එක විතරයි. මට කියන්නෙ බලන්න කිදෙනෙක් අද කාලේ මෙවට වැඩි තැන දීල ද කියලා. එළ කිරි සමහර වෙලාවට උබලත් මේක දැකලා ඇති. ඉතින් ඒක තමයි යථාර්ත්‍යය.දැන් නිකමට වගේ හිතන්න පාරේ කවුරු හරි යනවි ලස්සන කෙල්ලෙක් කියලා හිතන්න.උබලා මොකද කරන්නේ. කන්නෙ වගේ බලන් ඉන්නවා මුලින්ම, ඊට පස්සේ ගෙදර ගිහිලා අතේ මරලා ,කල්පනා කරනවා දැකපු කෙල්ල ගැන,ඊට පස්සේ කියනවා මෙන්න මං ඒ කෙල්ලට ආදරෙයි, මට එයාව කොහොම හරි ඕනා කියලා. ඕක කෙල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ වෙනස් විදියට. කෙල්ලෝ බලන්නේ කඩවසම්, ආරක්ෂාව සැපයිය හැකි ,තමන්ට අවශ්‍යය දේ ලබා දිය හැකි කොල්ලෙක්වයි. ඇත්තටම ඔතන ආදරය කියලා දෙයක් ගෑවිලා වත් නෑ. ඔතන තියෙන්නේ වෙන වෙන අරමුණු. නමුත් බැදලා කාලයක් ගියාම ඕ කිව්ව දක්වන මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, ඇල්මයි වැඩිවෙන්න පුලුවන්. තවද ඇල්ම මුල ඉදල ම තිබුනත් ඇලම තිබ්බ විතරක් පලියට ආදරය කියන එක ඇති වෙන්නේ නෑ. ඒකට මම කියපු ඔක්කෝම වගේ තියෙන්න ඕනා නැත්නම් ඒක ආදරය වෙන්නේ නෑ.

    ඇල්ම නැති උනත් බුදුන් වහන්සේ ලග මේ ගතිගුණ සියල්ල තිබෙන නිසා බුදුන් වහන්සේ සියල්ලටම ආදරය කරන කෙනෙක් කියන්න පුලුවන්. නූතන සමාජයේ ආදරය කියන්නේ එහෙම් පිටින්ම ස්වකීය අරමුණු ,අශාවන් ඉටුකර ගැනීමට වෙර දැරිමක් කියලා කියන්න
    පුලුවන්. ඒක බටහිර කරණයේ තවත් එක් ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නේ. දැන් ඔයත් හිතන්න. ඔයා ළග මේ ගති ගුණ තියෙනවද කියලා මෛත්‍රිය ,අනුකම්පාව ,රැකවරණය හෝ මගපෙන්වීමට උදව්වීමයි, එහෙනම් දැනටමත් ඔයා මේ සමාජයටම වගේ ආදරය කරනවා.
    එහෙම නැත්නම් ඒක වංචාවක්. :D:D
    කථාව සම්පූර්ණයෙන් ඇත්ත....:yes::yes::yes::yes::yes::yes::yes:
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මම ඔයාට ආදරේ කරනවට ඔයා කැමතිද?[මම නම් ඇහුවේ මෙහෙම..]
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    උඹ මචන් ඔය එක එකා කියන ඒවා කරන්න යන්න එපා උඹ කෙල්ලගෙන් අහපන්
    ඔයා මට ආදරෙයි මම ඔයාට ආදරෙයිද කියල
    :love::love::love::love::love::love:
     

    hasa_123

    Member
    Feb 7, 2010
    209
    14
    0
    galle
    1 4 3 kiyala msg ekak yawapan eya ahai me mokakda kiyala..umbta kiyapan guess karanna kiyala english word ekak tiyenne kiyapan...ohoma wihilu kara kara indala eka parata mama oyata kamati oyat mata kamatida ahapan...
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මමනම් ඇහුවේ මෙහෙමයි.....

    මම ඔයගෙන යාලු වෙන්න ඇහුවොත් ඔයා මොකද කරන්නේ කියලා...
    එකි කිව්වෙ ඔයා කවදාවත් මගෙන් එහෙම අහන්නේ නෑ කියලා දන්නවා,
    පස්සේ දවසක ඒකිගේ යාලුවොත් එක්ක සෙට් වෙච්ච වෙලාවක ඒකිගේ යාලුවො තමයි කිව්වේ මෙයගෙනම් අකමැත්තක් නෑ කියලා,
    දැන්නම් මට මෙක හිසරදයක්...හෙහෙහෙහෙහෙ....
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    Aththa thamai ban..
    mama call karala Ahuwa gaman sadda nathuwa hitiya tika welaawak.. Eeeta passe kivva "Mata Ekkenek Innawa ane Kiyala".. Mama kivva "Hitiyata kamak naa oya sms walata reply nokara inna epa kiyala.. eeta passe kivva mama thiyanawa ehenam kiyala..

    Eya poddak gaas pennana gath tha.. Maath ithin Mona Magulatada kiyala wade atha arala damma..

    Dawas Dekakin Withara Mata KIK vela Lajja Nathuwa Aye Call Kala..(
    :love:Adare Ehema thamai ithin:love:):D.. Kella Fone Eka Ussala Katha korapu Widihata mata therune Magen Call Ekak Enakan Maga balagena hitiyawagee...

    Kellange hati ohoma thami...

    thawa deyak..

    Mama eyawa Ekapaarai Dakke.. Eya mawa Eka paarai dakke..
    Mama Kshanika Nudles wage Number Eka Admit Karagena call karapu nisa goda !! Hama daa ma Owa hariya eewa nemei Kiyala Hitha Hitha Inne nathuwa Ape Hithe thiyana dee
    Gahala Maruwath Kiyanna One.. Naththam Ithin Hama daama Ekathana thamai..:yes::yes::yes::yes::love::love::love:

    maru kathawa banz...
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    උඹ මචන් ඔය එක එකා කියන ඒවා කරන්න යන්න එපා උඹ කෙල්ලගෙන් අහපන්
    ඔයා මට ආදරෙයි මම ඔයාට ආදරෙයිද කියල
    :love::love::love::love::love::love:

    :eek: :shocked: :yes: :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කිව්වාට මුකුත් හිතන්න එපා...

    ඇත්ත ජීවිතේ පට්ට බලු වැඩ කරන/ හෙණ ගේමවල් දෙන්න බලන් ඉන්න උන් තමා සයිට් වල බබාලා වෙන්නෙ 99% ක්ම! උඹත් එහෙම නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.:)

    මචන් ඔයාගේ ජිවිතය වටලා ඔයා ගත් ආකල්පය ගැන හිතලා..
    අන් අයවත් සංසන්ධනය කරලා බලන්න එපා..

    මේ වගේ අදහස් දෙන්න පුලුවන් කම ලැබෙන හැමෝම මේ ජිවිතයේ
    හැම කට්ටක් ම කාලා නෙවෙයි ඉන්නේ..
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    මෙහෙම කියන්න. මට අතේ ගහලා එපා වෙලා තියෙන්නේ.
    ඔයා මට කැමතිද නැද්ද. අඩුම ගානේ පොඩ්ඩක් අරින්න දෙනාවා නම්
    ආයි කරදර කරන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන් ඔයාගේ ජිවිතය වටලා ඔයා ගත් ආකල්පය ගැන හිතලා..
    අන් අයවත් සංසන්ධනය කරලා බලන්න එපා..

    මේ වගේ අදහස් දෙන්න පුලුවන් කම ලැබෙන හැමෝම මේ ජිවිතයේ
    හැම කට්ටක් ම කාලා නෙවෙයි ඉන්නේ..
    අනිවාර්යෙන්ම..... :yes:
    a4807de901dbdd4a9d7ad1426745c8b6cdba3572f6cb363eff9f48ec974e0fe36g.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම කියන්න. මට අතේ ගහලා එපා වෙලා තියෙන්නේ.
    ඔයා මට කැමතිද නැද්ද. අඩුම ගානේ පොඩ්ඩක් අරින්න දෙනාවා නම්
    ආයි කරදර කරන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D