කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

මොකද කරන්නෙ?


  • Total voters
    235

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
සිරාවටම මොකද කරන්නෙ?

උඹලගෙ අත්දැකීම් එහෙමත් පුලුවන් හැටියට මෙතන දාගෙන යමල්ල
:P

මමත් බෑ කියලා තියෙනව 4-5ක් ම:yes:

කොයි රොටියත් පිච්චුනාම එකයි කුකුලොහ්.. අඟුරු විතරයි:P


hB453167F
 

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
කෙනාගෙ හැටියට
එහෙම ගත කටටම එකකට ඔව් කියල දැන් ඇනයක් වෙලා තින්නේ සති 3ක් විතර වෙනවා .මේකෙන් බේරෙන්න බැරුව ඉන්නේ කෙල්ල පට්ට චා මම යාලු කමට කතා කරේ ඉස්සරත් දන්නා කෙල්ලෙක් .දැන් ඇඩිල ඉන්නේ :dull:
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
වයිෆුයි යාලුවෙලා ඉන්න කෙල්ලයි කැමතියි නම් මාත් කැමතියි..:cool: මොන මගුලක්ද හැමෝම අනුන් කැමතිනම් තමයි කැමති.. මුන්ගේ අහවල් එක නගින්නේ නැතෙයි උන් අකමැති උනොත්...
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mage experience eka anuwanam
    kellek ahanne macho a kella aththatama ubata love nisa
    nattam kellek jeewitheta ahanne na
    so kella hodanam ubath kamathinam ha kiyapan

    ps: kohomath uben ahanawa kiyanne kella kawadawath ubawa dala yanna kiyala sure :D
    cheers!! bro!!