කවුරු රොටී පිච්චුවත් උඹට තමයි කරගහගෙන 1,2,3 කියලා පෝලිමට ගනන් කරන්න වෙන්නෙ

කවුරු රොටී පිච්චුවත් උඹට තමයි කරගහගෙන 1,2,3 කියලා පෝලිමට ගනන් කරන්න වෙන්නෙ

සිරාවටම මොකද කරන්නෙ?
උඹලගෙ අත්දැකීම් එහෙමත් පුලුවන් හැටියට මෙතන දාගෙන යමල්ල![]()
මමත් බෑ කියලා තියෙනව 4-5ක් ම![]()
කොයි රොටියත් පිච්චුනාම එකයි කුකුලොහ්.. අඟුරු විතරයි![]()

අම්මා කැමතිනම්, මාත් කැමතී කියනවා . . .