කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම කැමතිද කියලා අහන අවස්ථා අඩුයිනේ.. හිතලා බලන්න ඕන..දන්න කියන කෙල්ලෙක් නම් එකෙන්ම කැමති වෙනවා ඉතිං..
![]()
mata dn 18i

Pissuda ban, den kollonta demand wedi.. Man danna godak ayage kello ahapuwa thiyenne.

මොකෝ එකපාරටම මෙහෙම thread එකක් දාන්න හිතුනේ?
![]()

dennek ahuwa bn.. dennatama ba thama.. mage hithata alluwe ne,... hithata allapu 2k 3k innawa.. koka thora gannada kiyala hithaganna ba bn..

අහපු උන් සේරම ලිඳේ බන්, මම තාම කුරුල්ලා වගේai umben kauru ari ahuwada??????![]()

මොකෝ එකපාරටම මෙහෙම thread එකක් දාන්න හිතුනේ?
![]()
ඒකනම් හරියන සෙල්ලමක් නෙමෙයි, උඹට එකක්වත් අන්තිමට නැතිවෙයිdennek ahuwa bn.. dennatama ba thama.. mage hithata alluwe ne,... hithata allapu 2k 3k innawa.. koka thora gannada kiyala hithaganna ba bn..
අහපු උන් සේරම ලිඳේ බන්, මම තාම කුරුල්ලා වගේ![]()






ow eka dan style ekak thamaihe he... issranam oka aththtama prsnayak,,,,dan fashion ekak,,,
anika kello thamai kollanta hambarenne.....
anyway unma thamai lindata watenneth,,, ewa igennuweth unma thamai,,,,![]()
