කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

මොකද කරන්නෙ?


  • Total voters
    235

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම කැමතිද කියලා අහන අවස්ථා අඩුයිනේ.. හිතලා බලන්න ඕන..:cool: දන්න කියන කෙල්ලෙක් නම් එකෙන්ම කැමති වෙනවා ඉතිං..:rofl:

    Pissuda ban, den kollonta demand wedi.. Man danna godak ayage kello ahapuwa thiyenne.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    dennek ahuwa bn.. dennatama ba thama.. mage hithata alluwe ne,... hithata allapu 2k 3k innawa.. koka thora gannada kiyala hithaganna ba bn..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: මොකෝ එකපාරටම මෙහෙම thread එකක් දාන්න හිතුනේ? :rolleyes:
    කෙල්ලෙක් මූට සෙරෙප්පු පාරක් දීළා.. :(

    dennek ahuwa bn.. dennatama ba thama.. mage hithata alluwe ne,... hithata allapu 2k 3k innawa.. koka thora gannada kiyala hithaganna ba bn..
    දෙන්නටම තවම බෑ කිව්වෙ උඹගෙන් කැමැත්ත ඇහුවෙ මොන්ටිසෝරි බබාලා දෙන්නෙක්ද..?:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl: මොකෝ එකපාරටම මෙහෙම thread එකක් දාන්න හිතුනේ? :rolleyes:

    මේකෙන් මොනාහරි විස්තරයක් දැනගන්න තමයි.. උඹගෙ ලව් එකත් මෙහෙම එකක්ද?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    dennek ahuwa bn.. dennatama ba thama.. mage hithata alluwe ne,... hithata allapu 2k 3k innawa.. koka thora gannada kiyala hithaganna ba bn..
    ඒකනම් හරියන සෙල්ලමක් නෙමෙයි, උඹට එකක්වත් අන්තිමට නැතිවෙයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කෙනාගෙ හැටියට

    මම ඔහොම හා කියලත් තියෙනවා ප්‍රතික්ශෙප කරලත් තියෙනවා හා කියපු එක මම පොඩි කාලෙ ඉදලා දන්න කෙනෙක් එක පන්තියෙ පස්සෙ එක නැති උනා මගෙම වරදකින් දැනුත් දකිනවා පොඩි පැටවු දෙන්නෙක්වත් අරං අපෙ ගෙ ඉස්සරහින් යනවා(ලංකාවෙ ඉන්නකොට)

    කෙල්ල අහනවා කොල්ලා අහනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙ දෙන්නට දෙන්නා තෙරුම් ගන්න එක තම්යි වැදගත්
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අහපු උන් සේරම ලිඳේ බන්, මම තාම කුරුල්ලා වගේ:P

    he he... issranam oka aththtama prsnayak,,,,dan fashion ekak,,,
    anika kello thamai kollanta hambarenne.....

    anyway unma thamai lindata watenneth,,, ewa igennuweth unma thamai,,,,:P:P:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ නං මාර මානසික ලෙඩෙක් බන්. මොක උනත් ඒ කෙල්ලෝ මාර ලකී බන් උඹ වගේ ගොන් වස්සෙක් ලැබුනේ නැති එකට. උන් පින් කරලා තියනවා. කරුමයක් ගෙවන්ඩ තියන කෙල්ලෙක් හෙට අනිද්දම තොට සෙට් වෙයි. එත් තොට කෙලින් වෙන්නේ නැහැ කිව්වම තොපිව ආයෙත් දාල යයි. උඹට හැම දාම ඉස්කෝලෙදි වගේ උඹේ පුකට කොලු පිහිට තමයි අනාථයා :rofl::rofl::rofl: