කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    අඩෝ නෝ 😂 කවුද යකෝ මේ පරණ ත්‍රෙඩ් ඇවිස්සුවේහ්? 🙄

    වර්තමාන තත්වය :-

    ඒ කෙල්ලව තම්බියෙක්ට බන්දලා දුන්නා බං කෙල්ලගෙ ගෙදරින්.දැන් ඒකිට පොඩි එකෙකුත් ඉන්නවා 😥.අපෙ එකාටත් පස්සෙ කෙල්ලෙක් සෙට් උනා.උන් දෙන්නත් මාස දෙකකට කලින් එන්ගේජ් උනා.අපේ එකා ටික කාලයක් ඩිප්‍රෙස් වෙලා වගේ පට්ට අවුලෙන් හිටියා ඔය මුස්ලිම් කෙල්ලගෙ සීන් එකට.අපි බයේ හිටියෙ මූ මොනවාහරි කරගනී කියලත්.හැබැයි මේ අලුත් කෙල්ල හම්බෙලා ටික කාලයක් යද්දි ඒ අවුල් හරි ගියා. දැන් වෙනකොට අපි හැමෝටම හිතෙනවා අංකලයා කරපු දේ තමා හොදම දේ කියලා.වෙන එකක් තියා අපේ එකාම කිව්වා අංකල් ඒවෙලාව ඒ දේ කරපු එක හොදයි කියලා.අපි එදා තිබ්බ ලපටි මොරාල් එකට ඒ ගමන ගියානං සමහරවිට අපි සෙට් එකේම ජීවිත මීටවඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා.
    අපේ එකාට නං සෙට් උන කෙල්ල ලස්සනයි හොදයි. ඌ නං ඒකි එක්ක ආතල් එකේ ඉන්නවා.මුස්ලිම් කෙල්ල අර බන්දලා දීපු තම්බියා එක්ක ඉන්නෙ සතුටින්ද නැද්ද කියලා ඉතිං අල්ලාහ් තමයි දන්නෙ?😥

    - සමාප්තයි -
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    පොඩි උන් මේ කතාවේ මුල ඉඳල කියවපල්ලා. තොපිලා ගන්න මරි මෝඩ තීරණ ගැන දෙපාරක් හිතපල්ලා. වැඩිහිටියෙක් දෙන උපදෙසක් අහපල්ලා. වරදින්නේ නෑ. හදිස්සිවෙලා ගන්න තීරණ වලින් තමන්ගේ අම්ම තාත්තට දුක් දෙන්න එපා බං .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    umbawa sakai kiyala thread eka pitinma uge ayya kenek denne nedda balapan shot eka umbata...🤣

    පහුගිය ඡන්දෙට හම්බයො මරන්න කතා කරපු උන්
    දැන් හම්බයො උස්සල කසාදත් බඳිනව කියහනකො
    රට වැටිච්ච තැනක්
    මේක අවුරුදු 5 ක් පරණ ත්‍රෙඩ් එකක් උට්ටෝ 😂

    මෙතන සුපිරිම ගේම් කාරයා කොල්ලගෙ තාත්තා. බලපන් ඌ පුතත් එක්ක යාලුවා වගේ හිටපු එකෙන් ඌ වෙලාවට පුතාව කරදරෙන් ගලවා ගත්තා.

    මුස්ලිම්, ගෙවල් වලින් අකමැති කතා අතඇරපල්ලකො. 21න් රස්සාවකුත් නැතුව බඳින්න?

    මේක බැන්ඳත් කැඩෙන්න තියෙන මඟුලක්.

    පොඩි උන් මේ කතාවේ මුල ඉඳල කියවපල්ලා. තොපිලා ගන්න මරි මෝඩ තීරණ ගැන දෙපාරක් හිතපල්ලා. වැඩිහිටියෙක් දෙන උපදෙසක් අහපල්ලා. වරදින්නේ නෑ. හදිස්සිවෙලා ගන්න තීරණ වලින් තමන්ගේ අම්ම තාත්තට දුක් දෙන්න එපා බං .
    :yes::yes:
    ------ Post added on Jul 7, 2021 at 9:08 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    මුලින් හිතුවෙ සෙනාල් ආතල් එකක් කියල. පස්සෙ තමා ඇත්ත සීන් එකක් කියල තේරුනේ. කොල්ලගෙ තාත්ත මොලේ කල්පනා කරල දරුවගෙ පැත්තෙන් බලල වැඩේ ගොඩ දාල නෙ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කෙලින්ම රෙජිස්ටාර් ගාවට ගිහිල්ල කසාදේ අස්සන් කරලා යන තැනක ගිහින් දාපන්. එතකොට කාටවත් මුකුත් කරන්න බෑ....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මුලින් හිතුවෙ සෙනාල් ආතල් එකක් කියල. පස්සෙ තමා ඇත්ත සීන් එකක් කියල තේරුනේ. කොල්ලගෙ තාත්ත මොලේ කල්පනා කරල දරුවගෙ පැත්තෙන් බලල වැඩේ ගොඩ දාල නෙ
    :yes::yes:

    badinna kalin kellata babek dunnoth mokak weida? hambayo kellava maaida?

    කෙලින්ම රෙජිස්ටාර් ගාවට ගිහිල්ල කසාදේ අස්සන් කරලා යන තැනක ගිහින් දාපන්. එතකොට කාටවත් මුකුත් කරන්න බෑ....
    මේක අවුරුදු 5ක් පරණ ත්‍රෙඩ් එකක් බං.දැන් වෙන්න ඕන ඒවා ඔක්කොම වෙලා ඉවරයි 😁
    ------ Post added on Jul 8, 2021 at 9:05 PM