අපෝ යකො මටනම් 20ක් විතර බෑ කියල තියනවා හා කියල කිවුව කෙනා නම් අයේ ලොවෙත් ඉතින් එකම කෙල්ල ට්‍රයි කරපු උන් නම් සෑහෙන්න බෑ කිවුවා
කෙල්ලෙක් ගෙන් කැමැත්ත ගන්න බැරි
කෙල්ල ගෙ ගෙවල් වලින් කැමැත්ත ගන්න බැරි නියම පොන්නයෙක් නෙ උඹ
ඒ උනාට හදිස්සි විවාහ ගැන මහාචාර්ය උපාදිය අරන් ඉන්නෙ නෙ?
සල්ලි නැති යාලුවෝ උඹව නේ රෙජිස්ටාර් ගාවට යවන්න ඌට සැප දෙන්න?




. උඹ සතියක් විතර ඉන්න තැනක් සෙට් කරගනින් ඒ කොහෙද කියලා ඒකිටවත් කියන්න එපා, ඊට පස්සේ යන දවසට ඒකිට උදේ එන්න කියපන් තියන සහතික අරවා මේවා ඔක්කොම අරන් clz, හරි කඩේට,බැංකුවට වගේ යනවා කියලා ගෙදරට කියන්න ඒකි මොනවාහරි කියලා ඒවිනේ




