කිරියෙ ඕකිගේ නෑයෙක්/ අඳුරන එකෙක් එකෙක් නෑ කියල සුවර්ද? මොකද කැම්පස් යවන්න ගිහිං යැව්වෙ නැති ළඟදී බන්දල දෙන්න යන හොරකං සෙට් එකක් වෙච්ච මුස්ලිම් ගමක ඉන්න අවුරුදු විසි එකේ මුස්ලිම් කෙල්ලෝ දහයක් ඉන්න විදිහක් නෑනේ





මචංලා මම ෆේක් වත් මේක තවත් එක අසහන ත්‍රෙඩ් එකක්වත් නෙවෙයි....සිරා සීන් එකකට උදව් කරපල්ලා..මේ සීන් එක මම සති දෙකකට විතර කලින් කිරියෙම කෙනක් දාල තිබ්බ ත්‍රෙඩකත් ලාවට වගේ දැම්මා....මේක අහන්න එලකිරියෙ වෙනම ත්‍රෙඩක් දානවද නැද්ද දානවද නැද්ද කියලා සෑහෙන්න හිතලා හිතලා වෙන කරන්න දෙයක් නැතිම හින්දා තමා මේ ත්‍රෙඩ දාන්න තීරණය කරේ....
මෙන්න මේකයි මචංලා කතන්දරේ.... මගෙ අතිජාත මිත්‍රයෙක් සෙට් වෙලා ඉන්නෙ මුස්ලිම් කෙල්ලෙක් එක්ක...මුස්ලිම් උනාට හරි හොද කෙල්ලෙක් බං...කෙල්ල කැම්පසුත් සිලෙක්ට් උනා යවල නෑ ගෙදර එවුන් දැන් ඒකිව මොකෙද්ද එකෙක්ට බන්දල දෙන්නලු යන්නෙ....අපේ එකා වල් ඌරා වගේ වැලපෙනවා...ඉතිං අපේ සෙට් එකේ උන් හතරදෙනාගෙම ඒකමතික චන්දෙන් කෙල්ලව උස්සන්න තීරණයකරා...අපේ එකාට හොදට සල්ලි තියනව තාත්තා බිස්නස් කරන්නෙ ඌත් දැන් ඒවා බලාකියාගෙන ඉන්න එක තමා කරන්නෙ....අනික අපේ එකාගෙ ගෙදරින් අවුලක් නෑ මොකද මුස්ලිම් උනත් කෙල්ල පට්ට හොද දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක් කියලා අපේ එකාගෙ අම්මලා දන්නවා... ඒහින්දා උන් පැනලා ආවත් අනාථ වෙන්නෑ කියල ශුවර්...මොකද තාම කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම 21යි නැත්තං උන් පන්නං ඇවිල්ලා නන්නත්තාර උනාම අපිට තමා ඒ පව් වලටත් වගකියන්න වෙන්නෙ....අපේ දැනට ප්ලෑන් එක තිබ්බෙ ගෙදර කට්ටියට ට්‍රිපක් යනව කියල ගෙදරින් ඇවිල්ලා ටවුන් එකට වෙලා ඉදලා පාන්දර එකට විතර අපේ එකාගෙ ඩබල්කැබ් එකේ ගිහිං කෑල්ලව දාගෙන උන් දෙන්නව බණ්ඩාරවෙලට ගිහිං දාන එක.....ඒත් දැන් පොඩි අවුලක් සෙට් වෙනවා මචං.....අපි කෝකටත් කියලා ඒ ප්ලේස් හරියට බලාගන්නත් එක්ක කෙල්ලගෙ ගෙවල් ලගට බයික් වලින් නිකං විසිට් එකක් දැම්මා...හෙන තම්බි ගමක් මැද ගෙදර තියෙන්නෙ...මාර කේස් එක කියන්නෙ ඒ ගමේ හොරකං සෙට් එකක්ම වෙලා මේ ටිකේ ඒ හින්දා ගමේ පොලිස් චෙක් පොයින්ට් එකක් දාලා සිහල්ලු......ජීප් එකකුත් නිතරම කැරකෙනවා...කෙල්ලව වාහනේට දාගන්න එක වෙනකං කිසි අවුලක් නෑ නූලට තිතට ප්ලෑන් කරලා තියෙන්නෙ..අවුල තියෙන්නෙ ඒකිවත් අරං එද්දි පොලිසියට මාට්ටු උනොත් අන්න ඒ සීන් එකට තමා මට උබලගෙ උදව් ඕන.....එහෙම කෙල්ලව පන්නගෙන යන වෙලාවෙ පොලිසියට මාට්ටු උනොත් මොකද වෙන්නෙ??ඒක නීති විරෝධීද??කෙල්ල කිව්වොත් ඒකි කැමැත්තෙන්මයි ආවෙ කියලා දෙන්නටම 21ට වැඩි හින්දා අවුලක් වෙන එකක් නැද්ද මැරි කරන්න??කෙල්ලව ගෙදෙට්ට ගිහිං දාලා අපිව රිමාන්ඩ් කරයිද??(කෙල්ලව පොලිසියෙන් ගෙදෙට්ට ගිහිං දැම්මොත් නං ගෙදර එවුන් ඒකිව මරයි) කැමැත්තෙන් එක්කං යන හිංදා අපි කරන්නෙ නීති විරෝධී වැඩක් නෙවෙයි නේ??ඒකට නඩු දාන්න බෑ නේද??දන්න එකෙක් කියල දියන් මචං ලොකු උදව්වක්......ඒ වෙලාවෙ හෙන ගැම්මෙන් ගේමට සෙට් උනාට දැන්නං හැම එකාම ඇගේ චූයන මට්ටමටම බයේ ඉන්නෙ අරූට බෑ කියන්න බැරිකමට යනවා...තම්බි ගමක් මැද බොලව් ගෙදර තියෙන්නෙ අහුවුනොත් ආය දෙකක් නෑ හරක් වගේ කපලා මස් කොක්කෙ එල්ලනවා.....අපේ ගෙදරින් දැනගත්තොත් මාව අනිවා ගෙදරිනුත් එලවනවා.....ලබන සතියෙන් පස්සෙ වගේ මං එලකිරි ලොග් උන්නැත්තං UNKNOWN මළා කියලා ත්‍රෙඩක් දාපන් කවුරුහරි....
එහෙම නීතියක් මුල් කාලෙ තිබ්බා මචන්, එහෙම නම් දාලා තියනවා කාට හරි ප්‍රස්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා.
දැන් නම් ඉතින් ඕවා කෙරෙන්නෙ නැහැ බන් හරියට, මොනා හරි ලෙඩක් වැටුනොත් විතරයි ඕවා හොයන්නෙ
මචන් උඹ හදිස්සියේ ගිහින් බැඳලා ඇති, ඒත් එහෙමයි කියලා හැම විවාහෙම උඹගේ වගේ වෙන්නෙ නැහැ. උඹ එක ගෑනියෙක් ගත්තට උබ ඕක ගැන සියල්ල දත් කෙනෙක් වෙන්නෙ නැහැ. මම දැක්කා උබ කියලා තියෙනවා රෙජිස්ටාර්ට දන්වන්න ඕන නැහැ කියලා. එහෙම නොදන්වා දින වෙන් නොකර ගිහින් එදාට ඌ හෝල් එකක වෙඩින් එකකට ගිහින් තිබ්බොත් මොකද කරන්නෙ? අනික මුලින් රෙජිස්ටාර්ව හම්බ උනාම ඌ දෙනවා කොලයක්, ඒක පුරවලා ඒජී ඔෆිස් එකට හරි ප්‍රාදේශීය සභාවට හරි දෙන්න ඕන. උඹ ඒ කිසිම දෙයක් නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ මුන්ට එතනට යන්න කියලා ඌව අමාරුවේ දාන්න එපා. උඹ හදිස්සි විවාහ කියලා මෙතන දැඟලුවට උඹ දන්නෙ උඹගේ එක විතරනෙ? තව වැඩිම 20ක් දන්නවා ඇති.. ඒත් ජාති දෙකක දෙන්නෙක් පලාත් දෙකක දෙන්නෙක් බඳින ක්‍රමේ වෙනස්.
අනික එක එකාගේ බොරු ඇඩ්රස් දෙන්න බැහැ එහෙම හිතුමනාපෙට
අයි.ඩී එකේ තියෙන ඇඩ්රස් එක තමා ලියන්නෙ, උබගේ ඇඩ්රස් එක වෙනස්නම් උඹ දිවුරුම් ප්‍රකාශයක් අරන් යන්න ඕන ඒක ඔප්පු කරන්න



මල්ලි ඒ උබත් දන්න තරම තමා....මම හදිසි විවාහ එක්ස්පර්ට් කෙනෙක්. උබ කියන ඔය කැටයම් නෑ බං...ඒව තියෙන්නෙ හරි ක්‍රමයට යනකොට..උබට සැකනම් මම දෙන්නම් ඔය වගේ බැදපු මම සාක්කියට අත්සන් කරපු ඔක්කොම යාලුවන්ගෙ ෆෝන් නම්බර් අහල බලපං...ගියමාසෙ බැදපු එකාගෙ හැර, මොකද ඒකත් ඔයවගේ තවමත් නඩු සීන් එකක්.




මල්ලි ඒ උබගෙ මාමා උබට පොතේ ක්‍රමේ කියල තියෙන්නෙ.ඉගෙන ගනින් මගෙන් පොතෙන් පිට නීතියෙ වලංගුව කරන්න පුලුවන් ක්‍රම තියෙනව...ඒකට තමයි අදුරන කන්ටැක් උදවු වෙන්නෙ.
උබෙ මාමා උබට එහෙම කරන එකකුත් නෑ කරන්න පුලුවන් කියල කියන එකකුත් නෑ....ඒත් හැබයි එහෙම පුලුවන්...මොකද එහෙම උබ ඔය කියන එකක් වත් නොකර දැන් අර බැදල ඉන්න එවුන් එතකොට ඒව බොරු කසාදද මල්ලි?
අහල ඉගෙන ගනින්,,පන්ඩිත නොවී....උබල දන්නෙ පොත. මම දන්නෙ අත්දැකීමෙන්...



Uba Danna puka thama Pons![]()
Muu Danna Pukak Na Machan Boru Pada Show Witharai Hadissiye bandinna ba muu kiyana widiyata![]()
උඹ නොදන්නවා උනාට ඒ.ජී ඔෆිස් එකට සල්ලි බඳින්න ඕන කසාද බඳින්නMuge mamai muui Dann pukka thama Bun mama reg karanne A.g Office eke wennathi ethana thama oyawage Ponsila Inne![]()

ගෑනිගෙ ගෙදරින් කැමැත්ත ගන්න බැරුව පැනලා ගිය උඹ පිරිමියෙක්ද බන්?
ඊයා බන් ඔහොම පොඩි දෙයක් කර ගන්න බැහැ කියන්නෙ උඹ නොම්බර එකේ ලොල්ලෙක් නෙ
උඹ හදිස්සි විවාහ ගැන මහාචාර්ය කෙනෙක් වගේ ටෝල්ක් එක දෙන්නෙ
ඒ උනාට මම යද්දි දෙන්න ගෙ අයිඩෙන්ටි කාඩ් දෙකයි, උප්පැන්න දෙකයි ගෙනියන්න කිව්වම පඩ ශෝ ලු
යකෝ ඒවා නැතුව බන්දන්න පුළුවන් වැද්දෝ තමා
උඹ වැදි විවාහ කර ගත්තට අනිත් උන්ට ඒවා ඕන බන්



උඹ නොදන්නවා උනාට ඒ.ජී ඔෆිස් එකට සල්ලි බඳින්න ඕන කසාද බඳින්න
මට පේන්නෙ උඹ වගා නිළධාරියෙක්ට රැවටිලා රෙජිස්ටාර් කියලා
ලොකු පොතක් පෙරලන් ඉන්නවා දැකලා අත්සන් කරලා ආවද බන්?![]()


ube mama Wage Ponnayo neme Anik reg un un hariyata Bandanawa
uba kasada bandala da pons marry karana widiya kiyanne 


රෙජිස්ටාර් ගෙ ලොකුද බන්?Uba kamaththa aragenada Pons bande Pons Mamage Lokuda Paka ??
![]()
උඹ නොදන්නවා උනාට ඒ.ජී ඔෆිස් එකට සල්ලි බඳින්න ඕන කසාද බඳින්න
මට පේන්නෙ උඹ වගා නිළධාරියෙක්ට රැවටිලා රෙජිස්ටාර් කියලා
ලොකු පොතක් පෙරලන් ඉන්නවා දැකලා අත්සන් කරලා ආවද බන්?![]()




ඔන්න උප්පැන්නක් නැති අයිඩෙන්ටි කාඩ් නැති ඒ.ජී ඔෆිස් එකට සල්ලි නොගෙවා බඳින්න ඕන අය ඉන්නවා නම් Idias කන්ටැක්ට් කරන්න
ඌ හදිස්සි විවාහ මහාචාර්ය කෙනෙක්ලු නෙ
ඔය උඩ document මුකුත් ඕන නැහැලු ඌ බන්දන කොට![]()






එහෙම නම් පකද උඹ ලොකුවට කියවන්නෙ?Koheth Salli denna one Ponsube mama Wage Ponnayo neme Anik reg un un hariyata Bandanawa
uba kasada bandala da pons marry karana widiya kiyanne
![]()

වැදි විවාහ වලට උප්පැන්න ඕන නැහැ බන්Ay ube Ponna mama inne
Uppana one da Marry Karanna ube mama Upanna aragenada Bandanne

එහෙම නම් පකද උඹ ලොකුවට කියවන්නෙ?
සල්ලි ගෙවලා නම් බඳින්නෙ උඹ නිකම් ලෝඩ් පකීර් වගේ දිඩවන්නේ මොනාද?
මම සල්ලි බඳින කතාව කිව්වම ලොකු ටෝක් දීලා දැන් කියනවා කොහෙත් එහෙමලු
පව් බන් උඹ, කාගෙන් හරි අහන් ඇවිත් දැන් තටමනවා![]()
lol:










වැදි විවාහ වලට උප්පැන්න ඕන නැහැ බන්
කසාද බඳින කොට අනන්‍යතාව තහවුරු කරන්න උප්පැන්න අත්‍යවශ්‍යයි බන්
උබ නම් ඉතින් රෙජිස්ටාර් ගෙ ලොවපු නිසා එපා කියන්න ඇති![]()
ඔන්න උප්පැන්නක් නැති අයිඩෙන්ටි කාඩ් නැති ඒ.ජී ඔෆිස් එකට සල්ලි නොගෙවා බඳින්න ඕන අය ඉන්නවා නම් Idias කන්ටැක්ට් කරන්න
ඌ හදිස්සි විවාහ මහාචාර්ය කෙනෙක්ලු නෙ
ඔය උඩ document මුකුත් ඕන නැහැලු ඌ බන්දන කොට![]()



Ponnayo Salli Denna one moko 5000k kala ne Fee eka Ube mama uppana aragena bandanne Naki unda Ponsilol:
Salli katha neme mama kiuwe hadissi wiwahayak karanna puluwan bord wala nam danna one na dawas 7k anika thaman inna area eken pita hadissiye marry karannath puluwan Id one e ekkama address ekakuth one eka parak hari giya thanaka Ube mama owa kiuwe nadda Pons ta
uba kode pons marry karana ewa danne hujja kollo
Key borad eke puka deela marena ponsiyo
uba katada sign karala thiyenne Sakkiyata Pons![]()
Choo Karala nidaganin

හොඳටම රිදිලා වගේ නෙ?Palayan Wesige putha yanna
uba mage ata lokuda pons![]()