කෙල්ලෙක් එක්ක කතා කරන්න මොනවහරි කියපන්කො

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    කෙල්ල ටීවී සිරිස් එහෙම බලනවනං එව්වා ගැන කතා කරපං..වැඩිය එව්වා ගැන කියවන්න යන්න එපා උඹ ඒකිව දාගන්න චැට් කරනවනං :D:D මටනං කෙල වුනේ එහෙම..දැන් මං ටෝක් කරපු එකීව වෙන එකෙක් දාගෙන..ඒ මදිවට ඒ්කි දැන් මගෙන් ටීවී සිරිසුත් ඉල්ලනවා :( :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Establishment Code Sri Lanka
    Parlimenet Constitution
    කෙල්ලගේ 4 ටොවක් බලන් නැතුව කතා කරන්න දෙයක් කියන්න අමාරුයි !!කෙල්ලගේ රූපේ හැටියට කතාව කරන්න ඕන ..මෙහෙම නේද මචන් උබ කියන්න ඕන :P