කෙල්ලෙක් එක්ක බොන්න

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    බිව්වා යකෝ ඉස්සර බූටක් කාලා.. පස්සෙ ඒක පුරුද්දට ගියා.. වැඩට ආවම වැඩපලේ උන් සෙට් එකත් බෙබ්බො.. ඉතිං බිව්වා දිගට හරහට..:( අන්තිමේ මට තමයි කෙලවුනේ..:growl:

    කියවපංකො කතාව..:)

    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
    එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
    දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද

    මේකේ ඔක්කොම මගේ යාලුවෙක් බාල තිබ්බ බන් ..මම හෙට උගෙන් ඉල්ලගන එක හුස්මට කියවනවා :(:(

    බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..

    දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.:sorry:

    මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්‍රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..:dull:

    මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..:(

    මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්‍රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..:shocked:

    මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..:baffled:

    ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..:growl:

    ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..:(

    උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්‍රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..:frown:

    අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..:dull:

    ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..:(

    අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..:sorry:

    ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්‍රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..:dull:

    මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්.. :sorry:

    ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..:(

    බලපන් නේ මූ ගොතපු කතාව
    මුලින් ෆිල්ම් බලලා පස්සේ සිංදු අහලා

    මූ වැල කතා ලියනවා කියලා කටකතාවක් ගිය එක ඇත්ත වගේ නේද බන්

    උබ බය නැතුව ඕන එකක් බොන්න දියන් බන්

    :P :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං bluebat ....

    :lol::lol::lol:
    ආහ්.. උත් මගේ බොක්ක තමා..
    මේකෙ හතුරො නෑ සිංහලයො..
    එකෙක් දෙන්නෙක් ඉන්නවා.. උන් අදෘෂයමාන බලවේග..
    හොරාට ඇවිත් රෙප් කපල යනව..
    එච්චරයි..
    :lol:

    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
    එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
    දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද

    මේකේ ඔක්කොම මගේ යාලුවෙක් බාල තිබ්බ බන් ..මම හෙට උගෙන් ඉල්ලගන එක හුස්මට කියවනවා :(:(

    මැද්දක් හරිය වෙනකන් විතරයි.. ඊට පස්සෙ කතාව වෙනස් කලා.. කොහොම උනත් දිනූෂ කතාව ලස්සනට ලියල තියෙනවා මචං.. ඌ පට්ට වැඩ්ඩා..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මැද්දක් හරිය වෙනකන් විතරයි.. ඊට පස්සෙ කතාව වෙනස් කලා.. කොහොම උනත් දිනූෂ කතාව ලස්සනට ලියල තියෙනවා මචං.. ඌ පට්ට වැඩ්ඩා..

    අර ඇක්සිඩන්ට් සින් එකට මෙහාද බන් :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;19353918 said:
    බලපන් නේ මූ ගොතපු කතාව
    මුලින් ෆිල්ම් බලලා පස්සේ සිංදු අහලා

    මූ වැල කතා ලියනවා කියලා කටකතාවක් ගිය එක ඇත්ත වගේ නේද බන්

    උබ බය නැතුව ඕන එකක් බොන්න දියන් බන්

    :P :P
    :lol::lol::lol:
    ඔය දෙකම කරනව බං..
    දැනුත් ෆිල්ම් එකක් බාගෙට බලල පෝස් කරල තියෙන්නෙ..
    මම කොම් එක Hibernate කරන නිසා එහෙම තමා ෆිල්ම් බලන්නෙ..

    කෙල්ලන්ට බොන්න දෙන්න එපා.. වයින් නම් අවුලක් නැතුව ඇති.. අරක්කු බියර් බ්‍රැන්ඩි විස්කි දෙන්න එපා..:no:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    තමන්ගෙ කෙල්ලට බොන්න දෙන්න එපා බං.. හොඳ නෑ.. අනාගතේට තමයි ප්‍රශ්න එන්නෙ.. ළමයි එහෙම හදන්න ගියාම..

    මට ගෑස්ට්‍රයිටීස් හැදිලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා බං.. උගුරෙන් කැමරා දාලා පුදුම දුකක් වින්දෙ.. බඩවැල් වල තුවාල දැම්මා.. සේලයින් පවා දුන්නා.. වතුර උගුරක් බොන්න බෑ.. බඩට කටු වලින් අනිනව වගේ.. මතක්වෙනකොටත් චූ බර එනවා..:(

    දැන් බොන්නෑ බං.. ඒත් කෑම වේල පරක්කු වෙච්චි ගමන් බඩු බනිස් වෙනවා.. ගෑස්ට්‍රයිටීස් හැදුනා කියන්නෙ හොද කරල හමාරයි.. :(

    අඩෝ සිරාවටම...... ඇඩෙනවා .... ඔය ඔක්කොම මට කලා ... අම්මෝ ඒගැන කියන්න එපා... බඩ පපුව දානවා...... ඌයි ........

    (කෙල්ලට බොන්න දෙන්න එපා බං.. හොඳ නෑ) දැන් නෙවයි බන් .... chartered class යන කාලේ .....

    හප්පෝ පට්ට සෙට් එකක් හිටියේ.... කෙල්ලොත් එකයි , කොල්ලොත් එකයි... හැබැයි දැන් කලේ වගේ නෙවෙයි කුපාඩි වැඩ කලේ නෑ ....

    බිව්වෙත් පාටිවල ...කෙල්ලොන්ගේ ගෙවල් වලමයි .... ගෙවල් වලිනුත් දන්නවා උන් බියර් බොනවා කියල.... එඅස්සෙම උන් අපේ Vodka එකෙන්ම ටිකක් හල ගන්නවා....

    බීල උන්ගේ ගෙවල් වල නිදියලත් ඉදල ඇවිල්ල තියෙනවා.:P:P (හැබැයි උන්ගේ අයියලාගේ කාමරේ):lol::lol:

    මාරු බන් ඒකාලේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ සිරාවටම...... ඇඩෙනවා .... ඔය ඔක්කොම මට කලා ... අම්මෝ ඒගැන කියන්න එපා... බඩ පපුව දානවා...... ඌයි ........

    (කෙල්ලට බොන්න දෙන්න එපා බං.. හොඳ නෑ) දැන් නෙවයි බන් .... chartered class යන කාලේ .....

    හප්පෝ පට්ට සෙට් එකක් හිටියේ.... කෙල්ලොත් එකයි , කොල්ලොත් එකයි... හැබැයි දැන් කලේ වගේ නෙවෙයි කුපාඩි වැඩ කලේ නෑ ....

    බිව්වෙත් පාටිවල ...කෙල්ලොන්ගේ ගෙවල් වලමයි .... ගෙවල් වලිනුත් දන්නවා උන් බියර් බොනවා කියල.... එඅස්සෙම උන් අපේ Vodka එකෙන්ම ටිකක් හල ගන්නවා....

    බීල උන්ගේ ගෙවල් වල නිදියලත් ඉදල ඇවිල්ල තියෙනවා.:P:P (හැබැයි උන්ගේ අයියලාගේ කාමරේ):lol::lol:

    මාරු බන් ඒකාලේ....
    :lol::lol::lol:
    කොහොමද ආතල් එක කැමරාව බඩට බස්සනකොට..

    දැන් කාලෙ ඔහොම දෙයක් උනොත් කෙල්ලට වැදුනට පස්සෙ අහවල් වැඩෙත් කරල තමයි නිකන් ඉන්නෙ.. දැන් කාලෙ උන් කිසි වැදගැම්මකට නෑ බං.. ඇඟ පුරාම අසහනෙ..
    :rofl:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නැහැ නැහැ.. කෙල්ල එක්ක යාලු වෙන හරියත් දිනූෂ වෙනස් කරලා මචෝ..:(

    මම අරුට කෝල් එකක් දීලා ඇහුව බන් කෙටියෙන් කතාව ..ඌ තමා ඔය ටික කිව්වේ ..මම ම කියවලාම බලන්නම්කෝ ..!
    උබට දැන් ගස්ට්‍රික් අඩුද ? අඩු නැත්නම් උදේට කෝමාරිකා යුෂ බීපන් හිස් බඩට ..අඩුවෙනවා
    මමත් අඩු කරගත්තේ එහෙමයි ..!!​
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol::lol:
    කොහොමද ආතල් එක කැමරාව බඩට බස්සනකොට..

    දැන් කාලෙ ඔහොම දෙයක් උනොත් කෙල්ලට වැදුනට පස්සෙ අහවල් වැඩෙත් කරල තමයි නිකන් ඉන්නෙ.. දැන් කාලෙ උන් කිසි වැදගැම්මකට නෑ බං.. ඇඟ පුරාම අසහනෙ..
    :rofl:

    ඔව් බං ... මතක් වෙනකොට වමනේ යන්න එනවා..... අර හිරි වැටෙන්න ගහන spray එකේ රහට... ඔඕක් ......

    ඒකාලේ ගැන්සි බැන්සි ඔක්කොම බැහැල ජීවිතේට යමක් ඉගෙන ගත්ත... ඒකට දැන්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අරුට කෝල් එකක් දීලා ඇහුව බන් කෙටියෙන් කතාව ..ඌ තමා ඔය ටික කිව්වේ ..මම ම කියවලාම බලන්නම්කෝ ..!
    උබට දැන් ගස්ට්‍රික් අඩුද ? අඩු නැත්නම් උදේට කෝමාරිකා යුෂ බීපන් හිස් බඩට ..අඩුවෙනවා
    මමත් අඩු කරගත්තේ එහෙමයි ..!!​
    නෑ මචං කෝමාරිකා යුශ බීල නෑ..:no:

    මම සිංහල බෙහෙත් කරන්නෙ බං.. ඉංශ්‍රීසි බෙහෙත් බොන්න හොඳ නෑ.. ග්‍රෑස්ට්‍රයිටීස් වලට දෙන බෙහෙත් වලට අස්ථි දිරන්න ගන්නවා කාලයක් යද්දි..

    භාෂ්කර ලවණ චූර්ණය, ශංඛවටී කියල බෙහෙත් දෙකක් බොන්නෙ.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බං ... මතක් වෙනකොට වමනේ යන්න එනවා..... අර හිරි වැටෙන්න ගහන spray එකේ රහට... ඔඕක් ......

    ඒකාලේ ගැන්සි බැන්සි ඔක්කොම බැහැල ජීවිතේට යමක් ඉගෙන ගත්ත... ඒකට දැන්....
    මචං ඒකෙ නම උඹ දන්නවද.. ඒක කකුලකට අතකට ගැහුවත් හිරි වැටෙනවද බං.. ඒක මාර වටිනවා..:dull:

    අපෝ ඔව් බං.. ඒ කාලෙ අපි ගත්ත ආතල් දැන් කාලෙ උන් ගන්නෙ නැහැ.. අඩුම තරමෙ උන් කාමරෙන් එලියට බහින්නෙත් නෑ.. ඉතිං කොහෙද.. උන් මුළු ජීවිතේම කරගෙන ඉන්නෙ ෆේස්බුක් එක.. බඩේ අමාරුවක් හැදුනත් ස්ටේටස් දානවා..:lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    නෑ මචං කෝමාරිකා යුශ බීල නෑ..:no:

    මම සිංහල බෙහෙත් කරන්නෙ බං.. ඉංශ්‍රීසි බෙහෙත් බොන්න හොඳ නෑ.. ග්‍රෑස්ට්‍රයිටීස් වලට දෙන බෙහෙත් වලට අස්ථි දිරන්න ගන්නවා කාලයක් යද්දි..

    භාෂ්කර ලවණ චූර්ණය, ශංඛවටී කියල බෙහෙත් දෙකක් බොන්නෙ.. :(

    යකෝ මම සමන්පිච්ච දළුත් කාල තියෙනවා අත් බේත් විදියට හිස්බඩ.....

    තව සිංහල බේත් කියල කසායක් බිව්වා හිස්බඩ උදේ නැගිට්ට ගමන් බොන්න තිබ්බේ... ගෙන්දගම් දාල..... සැප කනේ....
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නෑ මචං කෝමාරිකා යුශ බීල නෑ..:no:

    මම සිංහල බෙහෙත් කරන්නෙ බං.. ඉංශ්‍රීසි බෙහෙත් බොන්න හොඳ නෑ.. ග්‍රෑස්ට්‍රයිටීස් වලට දෙන බෙහෙත් වලට අස්ථි දිරන්න ගන්නවා කාලයක් යද්දි..

    භාෂ්කර ලවණ චූර්ණය, ශංඛවටී කියල බෙහෙත් දෙකක් බොන්නෙ.. :(

    අපෝ ඔව් බන් ඉංශ්‍රීසි බෙහෙත් බීල මමත් මට්ටු උනා අම්බානක ..!
    පස්සේ ඔක්කොම නවත්තලා කෝමාරිකා බොන්න ගත්තේ ..!
    සමහරු යෝගට් කනවා ගෑස් අඩුකරගන්න කියල එකත් තව ලෙඩේ වැඩි වෙනවා
    මතක් උනොත් වෙදාගෙන් අහල බලපන් කෝමාරිකා ගැන ..!!
    උබට සිංහල බෙහෙත් බොන එකේ කෝමාරිකා ත් බොන්න නම් ඕනේ වෙන එකක් නෑ
    දෙයියන්ගේ පිහිටෙන් උබට ඉක්මනට අඩු වෙයි ..ආයේ නම් ජිවිතෙකට මරනවා කිව්වත්
    බොන්න එපා බන්
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    යකෝ මම සමන්පිච්ච දළුත් කාල තියෙනවා අත් බේත් විදියට හිස්බඩ.....

    තව සිංහල බේත් කියල කසායක් බිව්වා හිස්බඩ උදේ නැගිට්ට ගමන් බොන්න තිබ්බේ... ගෙන්දගම් දාල..... සැප කනේ....
    :baffled::baffled::baffled::baffled::baffled:

    ගෙන්දගම් බොද්දි ඔක්කාරෙට එනවා බන් ..අම්මෝ ..!! මතක් වෙද්දීත් ඇග හිරිවටෙනවා :baffled::baffled:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මචං ඒකෙ නම උඹ දන්නවද.. ඒක කකුලකට අතකට ගැහුවත් හිරි වැටෙනවද බං.. ඒක මාර වටිනවා..:dull:

    අපෝ ඔව් බං.. ඒ කාලෙ අපි ගත්ත ආතල් දැන් කාලෙ උන් ගන්නෙ නැහැ.. අඩුම තරමෙ උන් කාමරෙන් එලියට බහින්නෙත් නෑ.. ඉතිං කොහෙද.. උන් මුළු ජීවිතේම කරගෙන ඉන්නෙ ෆේස්බුක් එක.. බඩේ අමාරුවක් හැදුනත් ස්ටේටස් දානවා..:lol:

    නම දන් නෑ බන්.... සිහියක් පතක් තිබුනැයි ඕව බලන්න... අර නර්ස්ටයි , ඩොකාටයි උන්ගේ හත්මුතු පරම්පරාවටයි සුද්ද සිංහලෙන් දෙස්දෙවොල් තිබ්බ ඇරෙන්නේ.(හැබැයි හිතින් :lol::lol:)​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    යකෝ මම සමන්පිච්ච දළුත් කාල තියෙනවා අත් බේත් විදියට හිස්බඩ.....

    තව සිංහල බේත් කියල කසායක් බිව්වා හිස්බඩ උදේ නැගිට්ට ගමන් බොන්න තිබ්බේ... ගෙන්දගම් දාල..... සැප කනේ....
    :baffled::baffled::baffled::baffled::baffled:
    අම්මටසිරි..:shocked:

    සිංහල බෙහෙත් නම් බොන්න බෑ ඕයි.. පට්ට තිත්තයි.. තිත්ත රහේ උපරිමේ තමයි.. මොනා කරන්නද රස පැත්තක දාලා බොනවා බං එක හුස්මට..:(

    අපෝ ඔව් බන් ඉංශ්‍රීසි බෙහෙත් බීල මමත් මට්ටු උනා අම්බානක ..!
    පස්සේ ඔක්කොම නවත්තලා කෝමාරිකා බොන්න ගත්තේ ..!
    සමහරු යෝගට් කනවා ගෑස් අඩුකරගන්න කියල එකත් තව ලෙඩේ වැඩි වෙනවා
    මතක් උනොත් වෙදාගෙන් අහල බලපන් කෝමාරිකා ගැන ..!!
    උබට සිංහල බෙහෙත් බොන එකේ කෝමාරිකා ත් බොන්න නම් ඕනේ වෙන එකක් නෑ
    දෙයියන්ගේ පිහිටෙන් උබට ඉක්මනට අඩු වෙයි ..ආයේ නම් ජිවිතෙකට මරනවා කිව්වත්
    බොන්න එපා බන්
    කොහොමද බං ඔය කෝමාරිකා සීන් එක කරන්නෙ.. කියපංකො ඒකත් කරල බලන්න..

    අපෝ ඔව් යෝගට් වලට වැඩි වෙනවා.. මාත් ඉස්සර යෝගට් වලට අඩු වෙනව කියල හිතන් යෝගට් කෑවා.. ඩබල් වෙනවා අන්තිමට ලෙඩේ.. මීකිරිත් එහෙමයි.. කාපු ගමන් ගෑස්ට්‍රයිටීස් එනවා බං..

    අපෝ දැන් බොන්නෙ නෑ බං.. එපා උනා.. අප්‍රේල් මාසෙ අවුරුද්දට ඉස්කෝලෙ යාලුවො සෙට් උනා.. ශොට් දෙකක් ගසල මාරු උනා.. බීපු ගමන් කෑවා පත් පිඟානක් බඩ පැලෙන්න.. :lol:

    ඉස්සර වැඩ කරන තැන කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ඩේලි ගහනවා බං.. අවුල උනේ අනිත් උන් බීලා ඉවර වෙලා කාලා නිදාගන්නෙ.. මම කන්නෙ නැතුව එහෙම්ම නිදාගන්නවා.. කෑම සීතල උනාම මට කන්න අප්‍රිය හිතෙනව බං.. ඒකයි අවුල..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙන්දගම් බොද්දි ඔක්කාරෙට එනවා බන් ..අම්මෝ ..!! මතක් වෙද්දීත් ඇග හිරිවටෙනවා :baffled::baffled:
    කොහොමද බං එව්වා බොන්නෙ.. කුඩක්ද තියෙන්නෙ..

    නම දන් නෑ බන්.... සිහියක් පතක් තිබුනැයි ඕව බලන්න... අර නර්ස්ටයි , ඩොකාටයි උන්ගේ හත්මුතු පරම්පරාවටයි සුද්ද සිංහලෙන් දෙස්දෙවොල් තිබ්බ ඇරෙන්නේ.(හැබැයි හිතින් :lol::lol:)​
    ඔව් මටත් ඔය ටිකම තමා උනේ.. ඒත් එද්දි මට නම අහන්න හිතුනා.. මක්කද මක්කද වගේ ඕයි..:lol:

    ගෑස්ට්‍රයිටීස් හොදයි බං.. අර්ශස් හැදෙනව සමහර උන්ට බිව්වාම.. පෙර කරපු පිනකටද කොහෙද එහෙම උනේ නෑ.. නැත්තං කටින් නෙමෙයි පුකෙන් කැමරාව බස්සන්නෙ.. ලස්සන නර්ස් අක්කා කෙනෙක් ඉස්සරහ පුක උඩ ගහන් ඉද්දි කොහොමද ආතල් එක..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා ලාබ සිනා ගුලි කාලා තියෙනවද..?
    එතකොට බාබුල්..?
    බුලත් විට..?
    :dull:

    මම නම් ගංජා, සිගා, හෙරොයින් ඇර අනික්වා ඔක්කොම කාලා බීලා තියෙනවා..:rofl: