කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මට 25 වෙද්දි මගෙ බබාට අවුරුදු 2යි :D

    ඔහොම එක පාරට කියන එපා බන් පලවෙනි reply එකෙන්ම .. :lol::lol::lol:
    අරු ගෙල වැලලා වත් ගනී .. :D:D

    ඌ විතරක් නෙමෙයි දහස් ගානක් ලිඳේ.:sorry:

    ඌ විතරක් නම් බැරිය..... :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇත්තටම එහෙම කෙල්ලෙක් ඉන්නවා
    කරුමේ කියන්නේ ඒකට කොල්ලෙක් ඉන්නවා :sorry::sorry:
    මම ඉතින් හිත හදාගත්තා :):)
    Office එකේ කෙල්ලෙක් බන් ඒකිත්
    තව කෙල්ලෝ නම් ඉන්නවා office එකේ
    එහෙම ලොකුවට හිත යන්නේ නැහැ :(:(

    ලොකුවට හිත යන කෙනෙක් හම්බෙනකම් ඉදපන්.
    අසහනේ වගේ නම් වැඩිපුර වියදම් කරලා හොද බඩුවක් ගහපන්.
    ලොකුවට හිතෙන කෙල්ලෙක් හම්බෙනකම් ලයිෆ් එක ෆන් එකේ ඉදපන්.
    පුලුවන් තරම් හොද යාලුවෝ එක්ක ඉදපන්.
    ලොකුවට හිත යන එකක් හම්බුනොතින් ඒකිට උබ මෙහෙම කෙනෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් තරමට සාර්තක මිනිහෙක් වෙයන්.
    කෙල්ලෝ කියන්නේ ලයිෆ් එක නෙවෙයි,ලයිෆ් එක කියන්නේ කෙල්ලෝ නෙවෙයි.

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    Subscribed for future use
    :P:P:P
    :D:D:D
    හරි යන කන් අහන්න කීප දෙනෙක්ගෙන්
    ela machan
    ලොකුවට හිත යන කෙනෙක් හම්බෙනකම් ඉදපන්.
    අසහනේ වගේ නම් වැඩිපුර වියදම් කරලා හොද බඩුවක් ගහපන්.
    ලොකුවට හිතෙන කෙල්ලෙක් හම්බෙනකම් ලයිෆ් එක ෆන් එකේ ඉදපන්.
    පුලුවන් තරම් හොද යාලුවෝ එක්ක ඉදපන්.
    ලොකුවට හිත යන එකක් හම්බුනොතින් ඒකිට උබ මෙහෙම කෙනෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් තරමට සාර්තක මිනිහෙක් වෙයන්.
    කෙල්ලෝ කියන්නේ ලයිෆ් එක නෙවෙයි,ලයිෆ් එක කියන්නේ කෙල්ලෝ නෙවෙයි.

    Thank you machan
    :D:D:D
     
    ඔක්කොටම කලින් උබට හිත යන,නොදැක ඉන්නම බෑ කියලා හිතෙන කෙල්ලෙක් හොයාගනින්.
    ඒකි හිතන පතන,අදින පලදින,හැසිරෙන විදිය එහෙම දුර ඉදන් හදාරපන්.
    ඊට පස්සේ මොලේ කල්පනා කරලා ඒකි එක්ක යාලුකමක් ඇති කරන් ටික කලක් ඇසුරු කරපන්.
    ඒකිගේ හොදම යාලුවා උබ වෙන තැනට කටයුතු කරපන්.
    ඒකිගේ දේවල් වගේම උබේ දේවල් ඒකි එක්ක බෙදාගනින්.
    ඊට පස්සේ ටික කලක් ගිහින් උබේ කැමැත්ත වටින් ගොඩින් පෙන්නපන්.
    ඊට පස්සේ උබට තේරෙයි ඒකි උබට කැමතිද අකමැතිද කියලා.
    කැමති නම් පඩ ශෝ නොදා ඒකි එක්ක ලන් වෙයන් යාලුකමෙන්.
    ඊට පස්සේ ආදරේ කියහන්.
    ඒකි අකමැති නම් අකමැති හේතු ටික අවම කරගන්න වැඩ කරලා ඒකිට ලන් වෙලා ආදරේ කියහන්.
    මොලේ කල්පනාවෙන් කෙල්ලෙක්ට ලන් වෙනවානම් කොල්ලෝ 100 කැමැත්ත ඇහුවත් උබ නිසා ඒකි ඒ හැමෝවම පඩේටවත් ගනන් ගන්නේ නෑ ඒකි හොද කෙල්ලෙක් නම්.

    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං :no: :no:
    තොට ප්‍රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව :angry: :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං :no: :no:
    තොට ප්‍රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව :angry: :angry:

    ෆේක් එකක් හදාගන ඇවිත් ත්‍රෙඩ් එක දාලා :frown::frown:
    මාට්‍ටු උනාම දැන් ඔහොම කියනවා නේද සොන්නයා :angry::angry::dull:
    ආර්‍යයා ස්ටාක් වගේ ඇස් දෙකට උල් පිහියෙන් ඇනලා උගුල්ලලා :angry::frown:
    කෑ ගහනවට කටට රෙදි ඔබලා :D:D
    බෙල්ල කපලා මරනවා දැනගන්:baffled::rofl::dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං :no: :no:
    තොට ප්‍රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව :angry: :angry:

    Fake Detected :P:dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    ෆේක් එකක් හදාගන ඇවිත් ත්‍රෙඩ් එක දාලා :frown::frown:
    මාට්‍ටු උනාම දැන් ඔහොම කියනවා නේද සොන්නයා :angry::angry::dull:
    ආර්‍යයා ස්ටාක් වගේ ඇස් දෙකට උල් පිහියෙන් ඇනලා උගුල්ලලා :angry::frown:
    කෑ ගහනවට කටට රෙදි ඔබලා :D:D
    බෙල්ල කපලා මරනවා දැනගන්:baffled::rofl::dull:
    :rolleyes:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    එක නං ඇත්ත බන් .. කෙල්ල කැමති නැත්තන් ඉතින් පස්සෙන් ගිහින් යාලු කරගත්තත් වැඩක් නැනේ ඊට පස්සේ බැන්දොත් කොහොම ඉන්නද ...:confused:

    මට experience නෑ:oo::oo: .. ඒ හින්ද මට නං කියන වෙන්නේ How I Met Your Mother බලපන් කියල තමා :D

    සිරාවට ඒක බලලා හොද අදහස් ටිකක් ගන්න පුළුවන් :rolleyes: barneyගෙන් වුනත් අවුලක් නෑ :D
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්‍රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.

    2015toyotacamry-004.jpg

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    හොද වාහනයක් ගනින්.කෙල්ලෝ එයි තොගේ පස්සේ සිටි සිටි ගාලා.ඊට පස්සේ තෝ මේකේ ත්‍රෙඩ් දායි කෙල්ලොන්ගෙන් බේරෙන්නේ කොහොමද අහලා.

    2015toyotacamry-004.jpg

    Ow bun sirawata. Next year wage poddak try karala balanawa
    Eth ochchara hoda ekak nam bari wei :P:P
    Apita itin alto thamai :lol::lol: