කෙල්ලෙක් එක්ක,,???...

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
කෙල්ලෙක් එක්ක,,???...

.
.
.
.
.
.
.
.
මට මං ගැන හැමෝටම කියන්න හිතෙනව බං වෙලාවකට,..............
මට කළින් දැකල නැති කෙල්ලෙක් එක්ක කතා කරන එක අවුල්, කෙල්ලේක් ගෙන් කැමැත්ත අහන එක මැරෙන තරම් අමාරුයි කියල දැනෙනවා
ළගදි ටෙක් එකේ ලස්සනම කෙල්ලෙක් "ගුඩ් මොර්නින්" කියල කිව්ව මං බැලුව යකෝ මට එහෙම කියන්නේ කවුද කියල,මං කෙළින් බලාගෙන ගියේ, හැරිද බලද්දි තමයි දැක්කේ, කෙල්ල ඉතින් හිනා උනා, මට ගුඩ් මොර්නින් කියන්න උනේ නෑ, එදා දවසෙම හෙන හැපි, බං.
වෙලාවකට හිතෙනව මං හරි පව් තියල, මන් හොයන්නේ මට උදව්වක් වෙන්න පුලුවන්, මාව සතුටින් තියන්න පුලුවන් කෙල්ලෙක් බං,😕😕😕(මං. හැදුනෙත් කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක)😰😰😰😰😰

විහිලුවකට ගන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ...?
 
  • Like
Reactions: priyade

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Kella Set wei. Good Luck !:D
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Kella Set wei. Good Luck !:D

    තෑන්ක්ස්, එ්ක ලස්සන වැඩියි බං,😊😊😂උබට එහෙම නැද්ද, ඕන කෙල්ලෙක් එක්ක කතාකරන්න පුලුවන්ද,?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    uba tikak wadipura porn balana kenekda? kollek kellek gen ahana eka samanya deyak. lajja wenna epa. kelloth ehema dewal balaporoththu wenawa. kella baha kiwwoth noondi wage ehema hithanna epa ban. uba waradi deyak newe karanne. kellonge as(eye) diha balan katha karanna purudu weyan ethakota confidence hadenawa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    උඹට අහන්න හරි චාන්ස් එකක් තියෙනවා ඒක නිසා අහපන්, මට නම් ඔහොම මම කැමති වුන්ගෙන් අහන්නවත් චාන්ස් එකක් නෑ
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    උඹට අහන්න හරි චාන්ස් එකක් තියෙනවා ඒක නිසා අහපන්, මට නම් ඔහොම මම කැමති වුන්ගෙන් අහන්නවත් චාන්ස් එකක් නෑ

    paw bng ubath ithin , adare kiyana eka kiyagannakm mara asahanayak thiyenne hitha athule
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Tattaya:22952476 said:
    උඹට අහන්න හරි චාන්ස් එකක් තියෙනවා ඒක නිසා අහපන්, මට නම් ඔහොම මම කැමති වුන්ගෙන් අහන්නවත් චාන්ස් එකක් නෑ

    paw bng ubath ithin , adare kiyana eka kiyagannakm mara asahanayak thiyenne hitha athule

    අපෝ ඔව් බන් ඒක නම් ඇත්ත, හැබැයි දැන්නම් ඒකට පුරුදු වෙලා බන්, මූට ඔය තියෙන චාන්ස් එක මට තිබ්බා නම් මන් එක මොහොතක් බලන් ඉන්නෙ නෑ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට මං ගැන හැමෝටම කියන්න හිතෙනව බං වෙලාවකට,..............
    මට කළින් දැකල නැති කෙල්ලෙක් එක්ක කතා කරන එක අවුල්, කෙල්ලේක් ගෙන් කැමැත්ත අහන එක මැරෙන තරම් අමාරුයි කියල දැනෙනවා
    ළගදි ටෙක් එකේ ලස්සනම කෙල්ලෙක් "ගුඩ් මොර්නින්" කියල කිව්ව මං බැලුව යකෝ මට එහෙම කියන්නේ කවුද කියල,මං කෙළින් බලාගෙන ගියේ, හැරිද බලද්දි තමයි දැක්කේ, කෙල්ල ඉතින් හිනා උනා, මට ගුඩ් මොර්නින් කියන්න උනේ නෑ, එදා දවසෙම හෙන හැපි, බං.
    වෙලාවකට හිතෙනව මං හරි පව් තියල, මන් හොයන්නේ මට උදව්වක් වෙන්න පුලුවන්, මාව සතුටින් තියන්න පුලුවන් කෙල්ලෙක් බං,😕😕😕(මං. හැදුනෙත් කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක)😰😰😰😰😰

    විහිලුවකට ගන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ...?

    විහිලුවට නෙවෙයි කියන්නෙ. කෙල්ල සෙට් වෙයි. වැඩ පෙන්නන්න යන්න එපා. ඒත් කලේලට පේන දුරින් හිටපන්. අදම contact කරන්න try කරපන්. වෙනින් කොල්ලො යවන්න එපා contact details ගන්න උඹම හොපන්. ඔහොම මහන්සි වෙලා කරල love තමයි ආතල් බන්. good luck.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මට මං ගැන හැමෝටම කියන්න හිතෙනව බං වෙලාවකට,..............
    මට කළින් දැකල නැති කෙල්ලෙක් එක්ක කතා කරන එක අවුල්, කෙල්ලේක් ගෙන් කැමැත්ත අහන එක මැරෙන තරම් අමාරුයි කියල දැනෙනවා
    ළගදි ටෙක් එකේ ලස්සනම කෙල්ලෙක් "ගුඩ් මොර්නින්" කියල කිව්ව මං බැලුව යකෝ මට එහෙම කියන්නේ කවුද කියල,මං කෙළින් බලාගෙන ගියේ, හැරිද බලද්දි තමයි දැක්කේ, කෙල්ල ඉතින් හිනා උනා, මට ගුඩ් මොර්නින් කියන්න උනේ නෑ, එදා දවසෙම හෙන හැපි, බං.
    වෙලාවකට හිතෙනව මං හරි පව් තියල, මන් හොයන්නේ මට උදව්වක් වෙන්න පුලුවන්, මාව සතුටින් තියන්න පුලුවන් කෙල්ලෙක් බං,😕😕😕(මං. හැදුනෙත් කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක)😰😰😰😰😰

    විහිලුවකට ගන්නේ නැතුව මේකෙන් ගැලවෙන්න මොනවද කරන්න ඕන කියපල්ලකෝ...?

    Ube wasa keeyada
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Matath School yana kale ohoma thibuna ban...:sorry::sorry: patta lejjai kellek ekka katha karanna,,,:baffled::baffled::baffled:eka nisa kello hithan hitiye mama hena adambarai kiyala:confused::confused:(den thamai un ova kiyanne;))

    eth den nam awlak ne ban.. Den veda karana thena kello tika magen berila inne bohoma amaruven...:P:P:rofl::rofl::sorry::sorry:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මමත් ඉස්කෝලේ කාලේ උබ වගේ තමයි... කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලලා කතා කරන්න පුරුදු වෙන්න .. අනික රිලැක්ස් එකේ කතා කරන්න පුරුදු වෙන්න ඕනා ..මං උසස් පෙළ දවස් වල කෙල්ල්ක්ගෙන් ඔහොම අහන්න ගියා...මම සුදුමැලි වෙලා ගැහි ගැහි ඒ කෙල්ලගෙන් ඇහුවේ ...කෙල්ලනම් සෙට් උනේ නැහැ...පස්සේ ඉතිං ක්‍රමේ අල්ල ගත්තා... :)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Lol yako.. Kellek hina una paliyatai good morning kiwa paliyatai hithnna epa yako eki ubata love karnna uwamawata ehma kiwa kiyala. :baffled: